apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

sachiyo, මචෝ, උබ දාලා තිබ්බ Details වල හැටියට මටත් ආපු ලිස්ට් එකේ උඩම හිටපු පොරක් ඕකා, ඒත් පොරව ටිකක් Social Engineer කරනකොට මට හිතුනා බං පොර නෙමෙයි ද කියලා.

මුගේ පෙර වැරදි නැනෙ බං හොයාගන්න, උබ හරියටම Confirm කරගත්තෙ කොහොමද බං ?
Phone no එක පස්සෙ ගිහින් නම් උබ යන පාර වැරදි වෙන්න පුලුවන් මචෝ,

මම නම් ගෙස් කරන්නෙ ඔය Details දාලා තියෙන එකාගෙ යාලුවෙක් නැත්නම් Co-Worker කෙනෙක්,

මුගේ වයස නම් හරි. මම හිතපු හැටියට, , ,, :P

අනේ පලයං ගල් මූසලයො දෙන්න යන්න.
සචියා වැරදි කොනකින් අල්ලන් ඉන්නෙ. .. .
හැකරයා මූ නෙමෙයි බොලං, හැක් කරන්න අවශ්‍යතාවය තිබ්බෙ මූට වෙන්න පුලුවන්. .

But Hacker මූ නෙමෙයි මුගේ යඅලුවෙක්. . හොදම යාලුවෙක් නෙමෙයි, සාමාන්ය යාලුවෙක්. . .

:cool::cool::cool:

:eek::eek:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Quote:
    Originally Posted by mal pappa
    උබ කොහොමද හරියටම කියන්නේ :oo: දන්නේ නැති නිසා අහන්නේ:eek:

    Originally Posted by Mr.chachi
    user_online.gif
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    උඹ තාම පොඩි එකා:P
    උඹට ඕවා තේරෙන්නෙ නෑ:rofl:
    පල පල
    :lol:

    paw ban mal pappa ohoma kiyanna epa....
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    MUGE PADA SHOW BAN :lol: MOOTH DANNAWA SOCIAL ENGINEERING WALIN SAMAHARA WELAWALATA HARIYATAMA ALLANNA BAA KIYALA.

    MOO ME MUGE YALUWAI, LANGAMA YALUWA NEMEI, SAMANNAYA YALUWAI. KIYALA ADDITIONAL DEWAL DANNE MUGE MAN PORA JATHAKE WAYANNA :lol:
    ETHAKOTA UBALA WAGE UN KORA WENAWANE :lol:

    හාකෝ මන් කොර වුනා:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සචියෝ ඕක කරලා තියෙන්නේ කේ_සෝන් .. බලපන් ෆොටෝ එකේ අලුගෙත්තේරු පෙනුමක් තියෙනවා උබේ වගේ .. ඕකම වෙන්න ඕන.. අර LKS වෙන්න බැ ඕක උපන් ගෙයි මොඩය
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    k_zona 2000 gahala bole :)

    ubala Post 20,000 ත් ගගලා, මගෙ කොටු 11 යි Rep 8 යි, ඒත් තාම පෝස්ට් 2000 යි, ලොල්

    උබ කොහොමද හරියටම කියන්නේ :oo: දන්නේ නැති නිසා අහන්නේ:eek:

    Recovery Phone No එක එක උගේ කියලා ඌ හැකරා වෙන්නෙ නැ බං. මේ හොර Virus Guard මල්ලිට ඕක තේරෙන්නෙ නැනෙ බොල.

    මුගේ Virus Guard එකට Notepad එකත් Virus එකත් අල්ලනවා වගේ තමයි මුගේ වැඩත් ..

    MD5 Hash එක සමාන උනා කියලා හැම File එකම ඒ Virus එකම වෙන්නෙ නැ වගේම, එකම Phone No එක උනා කියලා ඒ හැකාම වෙන්න බැ ඕයි,. හොද Hacker කෙනෙක් නම් කරන්නෙ Virus එකක් හදනකොට හොද File එකක, Signature එකට හරියටම සමාන වෙන්න Malware එක හදනවා, ඒ Analyse කරන්න අමාරු කරන්න,

    හැකර් කෙනෙක් උනත් එහෙම තමයි, ඌව හොයාගෙන ආවොත් අහු වෙන්න Honey Pot එකක් ඉස්සරහ තියලා තමයි ඌ පිටිපස්සෙ ඉදන් බලන් ඉන්නෙ.

    ඉතින් මේ කොහේවත් යන එකෙක්ව තමයි උබලා Nuke කරන්න යන්නෙ, මූට ගේම දීපු හැකර් පරන හැකරයෙක් බං, Scam වලට නම ගිහිපු පොරක්, සචියා හොයන් ඉන්න එකත් එක්ක එක Photo එකක ඉන්නවා බුවා.

    උගේ නම් Records තියෙනව Zone-h එකෙත් මුගේ Defacement Page එකට සමාන.
    :frown::frown:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    මචන් Defacement page එක සමාන උනා කියල ඌ අහවල් එකාම කියන්න බෑ බන්. ඕන එකෙක්ට CSS, HTML පුලුවන් නම් ඔය ANIMATED GIF , ANO MASK දාල පේජ් එකක් හදා ගන්න පුලුවන්. අනික ඌට හදන්න කම්මැලිනම්. ඔය වගේ හදාපු එකක් පොඩ්ඩක් වෙනස් කරල ඌටත් යූස් කරන්න පුලුවන්. අනික උබ කොහොමද කියන්නේ මූ අහවල් එකා කියල. ? මූ කරපු හැක් එකක් නෑනේ බන්. රිකවරි මේල් , පාස් හරියට දාන්නේ නැතිව ගිණුම පවත්වාගෙන ගිය නිසා. ගූගල් එකේ බ්ල්ට් ඉන් රිකවරි යූස් කරල මූ එකවුන්ට් එක ගත්ත. ඕක ඕන එකෙක්ට කරන්න පුලුවන්නේ බන් පාස් එක අනුමාන කරල. ;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ubala Post 20,000 ත් ගගලා, මගෙ කොටු 11 යි Rep 8 යි, ඒත් තාම පෝස්ට් 2000 යි, ලොල්

    Recovery Phone No එක එක උගේ කියලා ඌ හැකරා වෙන්නෙ නැ බං. මේ හොර Virus Guard මල්ලිට ඕක තේරෙන්නෙ නැනෙ බොල.

    මුගේ Virus Guard එකට Notepad එකත් Virus එකත් අල්ලනවා වගේ තමයි මුගේ වැඩත් ..

    MD5 Hash එක සමාන උනා කියලා හැම File එකම ඒ Virus එකම වෙන්නෙ නැ වගේම, එකම Phone No එක උනා කියලා ඒ හැකාම වෙන්න බැ ඕයි,. හොද Hacker කෙනෙක් නම් කරන්නෙ Virus එකක් හදනකොට හොද File එකක, Signature එකට හරියටම සමාන වෙන්න Malware එක හදනවා, ඒ Analyse කරන්න අමාරු කරන්න,

    හැකර් කෙනෙක් උනත් එහෙම තමයි, ඌව හොයාගෙන ආවොත් අහු වෙන්න Honey Pot එකක් ඉස්සරහ තියලා තමයි ඌ පිටිපස්සෙ ඉදන් බලන් ඉන්නෙ.

    ඉතින් මේ කොහේවත් යන එකෙක්ව තමයි උබලා Nuke කරන්න යන්නෙ, මූට ගේම දීපු හැකර් පරන හැකරයෙක් බං, Scam වලට නම ගිහිපු පොරක්, සචියා හොයන් ඉන්න එකත් එක්ක එක Photo එකක ඉන්නවා බුවා.

    උගේ නම් Records තියෙනව Zone-h එකෙත් මුගේ Defacement Page එකට සමාන.
    :frown::frown:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    කවුද ලිදේ​
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    කවුද ලිදේ​
    මහා ලොකු මගුල් ඕන නැහැ බන්,, කොහොමත් මූ උපන්දිනේ පාස්වර්ඩ් එකට දාගෙන හිටියා කියල දැනගත්තොත් හැක් වුන එකාට පාඩුයි.අනික උසාවි ගිහින් නඩු හබ දාගෙන අවුරුදු ගනන් ලෝයර්ලව පෝසත් කරනවට වැඩිය මේක ඉන්ටනෙට් එකේම බේරගන්න එක හොඳයි.. එහෙම බැරි උන් තමයි අඬාගෙන අම්මගෙ ඔඩොක්කුවට පනින්නෙ. කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.:lol: ඔන්ලයින් නම් ඔන්ලයින් ගමේ නම් ගමේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ...
    ඔය අනන් මනන් හුකාරිස් කතා, පඩි ටෝක් ඕන නෑ......

    1-සචිය සහ කේ සෝන්, උඹල දෙන්න කියපල්ලා මේක කරපු එකා ටක්කෙට ම මූ ද කියලා.

    2- සචියා තෝ කියපිය දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් උඹ ගන්න ක්‍රියාමාර්ගෙ මොකක්ද කියල, නීතිමය නම්. (නීතිමය නොවෙයි නම් පෞද්ගලිකව කතා කරල කියපං, ඒව පබ්ලික් කරන්න ඕන නෑ)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මේ...
    ඔය අනන් මනන් හුකාරිස් කතා, පඩි ටෝක් ඕන නෑ......

    1-සචිය සහ කේ සෝන්, උඹල දෙන්න කියපල්ලා මේක කරපු එකා ටක්කෙට ම මූ ද කියලා.

    2- සචියා තෝ කියපිය දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් උඹ ගන්න ක්‍රියාමාර්ගෙ මොකක්ද කියල, නීතිමය නම්. (නීතිමය නොවෙයි නම් පෞද්ගලිකව කතා කරල කියපං, ඒව පබ්ලික් කරන්න ඕන නෑ)

    සචිය නම් මම දන්නෑ හැබැයි කේ සෝනය නම් කෙලින්නේ තනිකරම කෙප්ප. ඌට ඕන හෙන වැඩර් කියල පෙන්නන්න. :lol: සෝෂලි එන්ජිනියරින් වලින් හැම රෙද්දම කරන්න බෑ බන්. අඩුම තරමේ ජීමේල් එකේ ලොගින්ස් උනත් චෙක් කරන්න පුලුවන් එකවුන්ට් එක තියෙන එකා සචියට. කිසිම ට්‍රැකින් මෙතඩ් එකක් නැතිව, ඩීෆේස් පේජ් එකේ හැඩරුව, තව ඌගැන ගූගල් එකේ තියෙන දේවල් ටිකක් ගලපල හැම එකාම අල්ලන්න බෑ අදකාලේ. ගොඩක් උන් ඉන්නේ ෆේක් වලින්. ඔය පේපැල් , ඔඩෙස්ක් වගේ සයිට් වලනම් ප්‍රොෆයිල් වල බොහෝවිට තියෙන්නේ ඇත්ත විස්තර. ;) නමුත් ඒවලිනුත් හරියටම කියන්න බෑ. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ;)

    කේසෝනය මගේ ප්‍රොෆයිල් එක බලනව මොකද මන්ද :baffled:

    9ho.gif
     
    Last edited:
    Status
    Not open for further replies.