අනේ නැ බං කිංබා අය්යෙ (Kimbula Ayye) මට නම් මේ වගේ කේස් Handle කරලා සාමාන්‍ය අද්දැකීම් ටිකක් තියෙන්වා, මමත් මේ කේස් එක දැනගත්ත වෙලාවෙ පොඩ්ඩක් හොයලා බැලුවා, තව එක එලකිරියෙක් එක්ක, (මේ thread එකේ reply කරපු නැති එකක්)
ඉතින් සචියා මේ හොයාගත්ත එකා අපි හොයාගත්තෙ එදා (මූ Thread එක දාපු දවසෙ), මම ලොකු වැඩ කාරයෙක් නොවුනට, Hacking පැත්තෙන් Social Engineering පැත්තෙන් පොඩි Knowledge එකක් තියෙන්ව,
මොකෙක් හරි එකෙක් වැඩ කාරයෙක් කියලා දැනගත්තම, ලෝකෙ පෙරලල හරි ඌව හොයාගන්න පුරුද්දක් තිබ්බ නිසා, දැන් ඒ Subject එක ටිකක් හුරුයි,
මගේ දැනුමෙ හැටියට නම් මේ පොර නෙමෙයි, මේ Hacker හෙ Trick එකක්, ඌව හොයාගෙන එන එකෙක් ගොනාට අන්දන්න තමයි මේ අහින්සකයෙක්ගෙ Details ඩල තියෙන්නෙ. මම හිතන හැටියට. ..
ඒත් ලග ඉන්න එකෙක්ගෙ Details ම දාලා තියෙන්නෙ, අයේ Recovery කරගන්න ඕන නිසා,
ඔරිම ජිනල් හැකා මුගෙ යාලුවෙක්, දෙන්නෙක්ගෙ වැඩක් කියලා තමයි මට හිතෙන්නෙ,
මූ වෙන්නත් 5% ක විතර සම්භාවිතාවක් තියෙන්ව, මොකද මුගේ ඉන්න යලුවො වැඩිහරියක් Hacking පැත්තට ආස උන් මම හිතන්නෙ, මූටත් පුලුවන් ඇති සාමාන්‍යය දුරකට.