apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ...
    ඔය අනන් මනන් හුකාරිස් කතා, පඩි ටෝක් ඕන නෑ......

    1-සචිය සහ කේ සෝන්, උඹල දෙන්න කියපල්ලා මේක කරපු එකා ටක්කෙට ම මූ ද කියලා.

    2- සචියා තෝ කියපිය දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් උඹ ගන්න ක්‍රියාමාර්ගෙ මොකක්ද කියල, නීතිමය නම්. (නීතිමය නොවෙයි නම් පෞද්ගලිකව කතා කරල කියපං, ඒව පබ්ලික් කරන්න ඕන නෑ)

    ඔකව කුදලන් ඇවිත් කිබුලා අයියේ දත් ඇන්දම ගලවමු:eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ...
    ඔය අනන් මනන් හුකාරිස් කතා, පඩි ටෝක් ඕන නෑ......

    1-සචිය සහ කේ සෝන්, උඹල දෙන්න කියපල්ලා මේක කරපු එකා ටක්කෙට ම මූ ද කියලා.

    2- සචියා තෝ කියපිය දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් උඹ ගන්න ක්‍රියාමාර්ගෙ මොකක්ද කියල, නීතිමය නම්. (නීතිමය නොවෙයි නම් පෞද්ගලිකව කතා කරල කියපං, ඒව පබ්ලික් කරන්න ඕන නෑ)

    ubala Post 20,000 ත් ගගලා, මගෙ කොටු 11 යි Rep 8 යි, ඒත් තාම පෝස්ට් 2000 යි, ලොල්

    Recovery Phone No එක එක උගේ කියලා ඌ හැකරා වෙන්නෙ නැ බං. මේ හොර Virus Guard මල්ලිට ඕක තේරෙන්නෙ නැනෙ බොල.

    මුගේ Virus Guard එකට Notepad එකත් Virus එකත් අල්ලනවා වගේ තමයි මුගේ වැඩත් ..

    MD5 Hash එක සමාන උනා කියලා හැම File එකම ඒ Virus එකම වෙන්නෙ නැ වගේම, එකම Phone No එක උනා කියලා ඒ හැකාම වෙන්න බැ ඕයි,. හොද Hacker කෙනෙක් නම් කරන්නෙ Virus එකක් හදනකොට හොද File එකක, Signature එකට හරියටම සමාන වෙන්න Malware එක හදනවා, ඒ Analyse කරන්න අමාරු කරන්න,

    හැකර් කෙනෙක් උනත් එහෙම තමයි, ඌව හොයාගෙන ආවොත් අහු වෙන්න Honey Pot එකක් ඉස්සරහ තියලා තමයි ඌ පිටිපස්සෙ ඉදන් බලන් ඉන්නෙ.

    ඉතින් මේ කොහේවත් යන එකෙක්ව තමයි උබලා Nuke කරන්න යන්නෙ, මූට ගේම දීපු හැකර් පරන හැකරයෙක් බං, Scam වලට නම ගිහිපු පොරක්, සචියා හොයන් ඉන්න එකත් එක්ක එක Photo එකක ඉන්නවා බුවා.

    උගේ නම් Records තියෙනව Zone-h එකෙත් මුගේ Defacement Page එකට සමාන.
    :frown::frown:

    1. මේ වැඩේ කරපු එකා අමු වස්සෙක්.. තනිකර show off එක විතරයි..

    2. එච්චර දුර දිග හිතන එකෙක් නෙවේ.. උබ කියන තරම් වැඩර් කෙනෙකුත් නෙවේ බං.. ඌට ඕන වෙලා තියෙන්නෙ නිකං පොරක් වෙන්න විතරයි මොනා හරි මගුලක් කරලා.. හරියට ඔය අනූජය/හොනස්ට් වගේ.. :lol:

    3. IP එක.. මූ slt කුකුලෙක් කියල මුලින්ම හිතුවට.. මූ dongle කුකුලෙක්.. mobitel ip එකක් තියෙන්නෙ..
    Ohdc79V.png

    log උන ip එකත් මොබිටෙල් වෙලා දාපු නොම්බරෙත් mobitel උනාම ඉතින්.. වැඩි සම්භාවීතාවයක් තියනව ඒ මූ වෙන්න... මූ ම තමයි පකා..
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සචිය නම් මම දන්නෑ හැබැයි කේ සෝනය නම් කෙලින්නේ තනිකරම කෙප්ප. ඌට ඕන හෙන වැඩර් කියල පෙන්නන්න. :lol: සෝෂලි එන්ජිනියරින් වලින් හැම රෙද්දම කරන්න බෑ බන්. අඩුම තරමේ ජීමේල් එකේ ලොගින්ස් උනත් චෙක් කරන්න පුලුවන් එකවුන්ට් එක තියෙන එකා සචියට. කිසිම ට්‍රැකින් මෙතඩ් එකක් නැතිව, ඩීෆේස් පේජ් එකේ හැඩරුව, තව ඌගැන ගූගල් එකේ තියෙන දේවල් ටිකක් ගලපල හැම එකාම අල්ලන්න බෑ අදකාලේ. ගොඩක් උන් ඉන්නේ ෆේක් වලින්. ඔය පේපැල් , ඔඩෙස්ක් වගේ සයිට් වලනම් ප්‍රොෆයිල් වල බොහෝවිට තියෙන්නේ ඇත්ත විස්තර. ;) නමුත් ඒවලිනුත් හරියටම කියන්න බෑ. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ;)

    කේසෝනය මගේ ප්‍රොෆයිල් එක බලනව මොකද මන්ද :baffled:

    9ho.gif

    හැබැයි එක දෙයක් නම් සහතිකයි. අර මොකෙක්ද එකෙක් meth ගැන ත්‍රෙඩ් එකක් දැම්මට පස්සෙ ආව යූසර්නෙ උඹ. මේක උඹෙ පළවෙනි එකවුන්ට් එක නම් වෙන්න බැහැ පුටෙ. :P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මේ...
    ඔය අනන් මනන් හුකාරිස් කතා, පඩි ටෝක් ඕන නෑ......

    1-සචිය සහ කේ සෝන්, උඹල දෙන්න කියපල්ලා මේක කරපු එකා ටක්කෙට ම මූ ද කියලා.

    2- සචියා තෝ කියපිය දැන් ඉස්සරහට මේ සම්බන්ධයෙන් උඹ ගන්න ක්‍රියාමාර්ගෙ මොකක්ද කියල, නීතිමය නම්. (නීතිමය නොවෙයි නම් පෞද්ගලිකව කතා කරල කියපං, ඒව පබ්ලික් කරන්න ඕන නෑ)

    අනේ නැ බං කිංබා අය්යෙ (Kimbula Ayye) මට නම් මේ වගේ කේස් Handle කරලා සාමාන්‍ය අද්දැකීම් ටිකක් තියෙන්වා, මමත් මේ කේස් එක දැනගත්ත වෙලාවෙ පොඩ්ඩක් හොයලා බැලුවා, තව එක එලකිරියෙක් එක්ක, (මේ thread එකේ reply කරපු නැති එකක්)

    ඉතින් සචියා මේ හොයාගත්ත එකා අපි හොයාගත්තෙ එදා (මූ Thread එක දාපු දවසෙ), මම ලොකු වැඩ කාරයෙක් නොවුනට, Hacking පැත්තෙන් Social Engineering පැත්තෙන් පොඩි Knowledge එකක් තියෙන්ව,

    මොකෙක් හරි එකෙක් වැඩ කාරයෙක් කියලා දැනගත්තම, ලෝකෙ පෙරලල හරි ඌව හොයාගන්න පුරුද්දක් තිබ්බ නිසා, දැන් ඒ Subject එක ටිකක් හුරුයි,

    මගේ දැනුමෙ හැටියට නම් මේ පොර නෙමෙයි, මේ Hacker හෙ Trick එකක්, ඌව හොයාගෙන එන එකෙක් ගොනාට අන්දන්න තමයි මේ අහින්සකයෙක්ගෙ Details ඩල තියෙන්නෙ. මම හිතන හැටියට. ..

    ඒත් ලග ඉන්න එකෙක්ගෙ Details ම දාලා තියෙන්නෙ, අයේ Recovery කරගන්න ඕන නිසා,

    ඔරිම ජිනල් හැකා මුගෙ යාලුවෙක්, දෙන්නෙක්ගෙ වැඩක් කියලා තමයි මට හිතෙන්නෙ,

    මූ වෙන්නත් 5% ක විතර සම්භාවිතාවක් තියෙන්ව, මොකද මුගේ ඉන්න යලුවො වැඩිහරියක් Hacking පැත්තට ආස උන් මම හිතන්නෙ, මූටත් පුලුවන් ඇති සාමාන්‍යය දුරකට.

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හැක් කරපු පුට්ටරයා පැත්තක ඉද්දි තොපි මරාගන්න නම් එප. ඌට චුච්චු කරවුවම ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. මේ වැඩේ කරපු එකා අමු වස්සෙක්.. තනිකර show off එක විතරයි..

    2. එච්චර දුර දිග හිතන එකෙක් නෙවේ.. උබ කියන තරම් වැඩර් කෙනෙකුත් නෙවේ බං.. ඌට ඕන වෙලා තියෙන්නෙ නිකං පොරක් වෙන්න විතරයි මොනා හරි මගුලක් කරලා.. හරියට ඔය අනූජය/හොනස්ට් වගේ.. :lol:

    3. IP එක.. මූ slt කුකුලෙක් කියල මුලින්ම හිතුවට.. මූ dongle කුකුලෙක්.. mobitel ip එකක් තියෙන්නෙ..
    Ohdc79V.png

    log උන ip එකත් මොබිටෙල් වෙලා දාපු නොම්බරෙත් mobitel උනාම ඉතින්.. වැඩි සම්භාවීතාවයක් තියනව ඒ මූ වෙන්න... මූ ම තමයි පකා..

    අනේ නැ බං කිංබා අය්යෙ (Kimbula Ayye) මට නම් මේ වගේ කේස් Handle කරලා සාමාන්‍ය අද්දැකීම් ටිකක් තියෙන්වා, මමත් මේ කේස් එක දැනගත්ත වෙලාවෙ පොඩ්ඩක් හොයලා බැලුවා, තව එක එලකිරියෙක් එක්ක, (මේ thread එකේ reply කරපු නැති එකක්)

    ඉතින් සචියා මේ හොයාගත්ත එකා අපි හොයාගත්තෙ එදා (මූ Thread එක දාපු දවසෙ), මම ලොකු වැඩ කාරයෙක් නොවුනට, Hacking පැත්තෙන් Social Engineering පැත්තෙන් පොඩි Knowledge එකක් තියෙන්ව,

    මොකෙක් හරි එකෙක් වැඩ කාරයෙක් කියලා දැනගත්තම, ලෝකෙ පෙරලල හරි ඌව හොයාගන්න පුරුද්දක් තිබ්බ නිසා, දැන් ඒ Subject එක ටිකක් හුරුයි,

    මගේ දැනුමෙ හැටියට නම් මේ පොර නෙමෙයි, මේ Hacker හෙ Trick එකක්, ඌව හොයාගෙන එන එකෙක් ගොනාට අන්දන්න තමයි මේ අහින්සකයෙක්ගෙ Details ඩල තියෙන්නෙ. මම හිතන හැටියට. ..

    ඒත් ලග ඉන්න එකෙක්ගෙ Details ම දාලා තියෙන්නෙ, අයේ Recovery කරගන්න ඕන නිසා,

    ඔරිම ජිනල් හැකා මුගෙ යාලුවෙක්, දෙන්නෙක්ගෙ වැඩක් කියලා තමයි මට හිතෙන්නෙ,

    මූ වෙන්නත් 5% ක විතර සම්භාවිතාවක් තියෙන්ව, මොකද මුගේ ඉන්න යලුවො වැඩිහරියක් Hacking පැත්තට ආස උන් මම හිතන්නෙ, මූටත් පුලුවන් ඇති සාමාන්‍යය දුරකට.

    කන්ෆර්ම් කර ගනිල්ලා.........
    මොකද ලීගල් සයිඩ් එකෙන් යනව නම් සොලිඩ් එවිඩන්ස් තියෙන්න ඕනෙ නේ.....
    හොලවන්න බැරි සාක්ෂි තියෙන්න ඕන මූ ම තමා කියලා.............

    නීත්‍යානුකූල නොවන දෙයක් කරන්න ඊටත් වඩා සොලිඩ් එවිඩන්ස් තියෙන්න ඕන......
    මොකද කවුරු හරි එකෙක් ගේ හතර හන්දි වෙන් කරනව නම්, දෙගිඩියාවක් නැතුව ඇදල අරින්න පුළුවන් කම තියෙන්න ඕන....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    හැබැයි එක දෙයක් නම් සහතිකයි. අර මොකෙක්ද එකෙක් meth ගැන ත්‍රෙඩ් එකක් දැම්මට පස්සෙ ආව යූසර්නෙ උඹ. මේක උඹෙ පළවෙනි එකවුන්ට් එක නම් වෙන්න බැහැ පුටෙ. :P

    මම එක පාරකුත් ඇහුවා මූ කව්ද කියලා, මූ මේ Thread එකට දක්වන ආදරේ බොහොම වැඩී . .

    අඩෝ මෙත් උබේ නම පියුමාල් ද ?

    මූ මාත් එක්ක ගේමට එන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා, මොකද, meth Not Even once thread එක දැම්මෙත් මම. .

    http://www.elakiri.com/forum/showthread.php?p=14024379

    මුගේ මුලු පෝස්ට් ගානෙන් 10% ක්ම තියෙන්නෙ මේ thread එකේ, මුගේම Thread වලවත් මේ තරම් Reply කරලා නැ, ,, :dull::dull::dull:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම එක පාරකුත් ඇහුවා මූ කව්ද කියලා, මූ මේ Thread එකට දක්වන ආදරේ බොහොම වැඩී . .

    අඩෝ මෙත් උබේ නම පියුමාල් ද ?

    මූ මාත් එක්ක ගේමට එන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා, මොකද, meth Not Even once thread එක දැම්මෙත් මම. .

    http://www.elakiri.com/forum/showthread.php?p=14024379

    මුගේ මුලු පෝස්ට් ගානෙන් 10% ක්ම තියෙන්නෙ මේ thread එකේ, මුගේම Thread වලවත් මේ තරම් Reply කරලා නැ, ,, :dull::dull::dull:

    අප්පා එ ත්‍රෙඩ් එක දැම්මෙ උඹද ? මතක් උනෙ නෑ. ඒ කියන්නෙ මුට උඹෙ පොස්ටුයි මේ ත්‍රෙඩ් එකෙනුයි තොර ලෝකයක් නැද්ද කොහෙද! :lol: වෙන්න පුළුවන් බං ඒකත්. මූ මෙ කොහෙද යන අනාථයෙක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ නැ බං කිංබා අය්යෙ (Kimbula Ayye) මට නම් මේ වගේ කේස් Handle කරලා සාමාන්‍ය අද්දැකීම් ටිකක් තියෙන්වා, මමත් මේ කේස් එක දැනගත්ත වෙලාවෙ පොඩ්ඩක් හොයලා බැලුවා, තව එක එලකිරියෙක් එක්ක, (මේ thread එකේ reply කරපු නැති එකක්)

    ඉතින් සචියා මේ හොයාගත්ත එකා අපි හොයාගත්තෙ එදා (මූ Thread එක දාපු දවසෙ), මම ලොකු වැඩ කාරයෙක් නොවුනට, Hacking පැත්තෙන් Social Engineering පැත්තෙන් පොඩි Knowledge එකක් තියෙන්ව,

    මොකෙක් හරි එකෙක් වැඩ කාරයෙක් කියලා දැනගත්තම, ලෝකෙ පෙරලල හරි ඌව හොයාගන්න පුරුද්දක් තිබ්බ නිසා, දැන් ඒ Subject එක ටිකක් හුරුයි,

    මගේ දැනුමෙ හැටියට නම් මේ පොර නෙමෙයි, මේ Hacker හෙ Trick එකක්, ඌව හොයාගෙන එන එකෙක් ගොනාට අන්දන්න තමයි මේ අහින්සකයෙක්ගෙ Details ඩල තියෙන්නෙ. මම හිතන හැටියට. ..

    ඒත් ලග ඉන්න එකෙක්ගෙ Details ම දාලා තියෙන්නෙ, අයේ Recovery කරගන්න ඕන නිසා,

    ඔරිම ජිනල් හැකා මුගෙ යාලුවෙක්, දෙන්නෙක්ගෙ වැඩක් කියලා තමයි මට හිතෙන්නෙ,

    මූ වෙන්නත් 5% ක විතර සම්භාවිතාවක් තියෙන්ව, මොකද මුගේ ඉන්න යලුවො වැඩිහරියක් Hacking පැත්තට ආස උන් මම හිතන්නෙ, මූටත් පුලුවන් ඇති සාමාන්‍යය දුරකට.

    ඔව් බං උබ කියන කතාව වෙන්න පුළුවන් sep 30 log වෙලාතියන එකා වෙන එකෙක් ඌ කලින්ම කෙලල තියන එකා ඌ වෙන්න පුළුවන් account ඒකට.. දැන් මේ ඉන්නෙ එතන ඉදං කෙලින්න ගිහින් හත්පොලේ ගාගත්ත එකා.. අනිත් එකාව හොයන්න ඕන වෙන එකක් නැහැ බං.. යාලුවට දෙක වදිනකොට වමාරයි..
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔව් බං උබ කියන කතාව වෙන්න පුළුවන් sep 30 log වෙලාතියන එකා වෙන එකෙක් ඌ කලින්ම කෙලල තියන එකා ඌ වෙන්න පුළුවන් account ඒකට.. දැන් මේ ඉන්නෙ එතන ඉදං කෙලින්න ගිහින් හත්පොලේ ගාගත්ත එකා.. අනිත් එකාව හොයන්න ඕන වෙන එකක් නැහැ බං.. යාලුවට දෙක වදිනකොට වමාරයි..

    :dull::dull::dull:
    පව් කියලත් හිතෙනවා
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හොද වැඩර් කෙනෙක්ට අහු උනා නම් ඔය account එක උඹට හෙළුවෙන් තමයි කිරියට පය ගහන්න වෙන්නෙ.. මූ වගේ ගොන් වාහෙ කෙනෙක් ට අහු උන නිසා හොදට
    ගියා.. :lol::lol::lol:

    ප.ලි. අරින කොට ඇරපන් විතවුට් ලුබ්‍රිකන්ට්:shocked::sorry::P ඌගෙ ගෙදෙට්ට ගිහින් ඉංගිරීසි පන්තියක් දාපන් :(
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට එච්චර දෙයක් කරගන්න බෑ බං.. ඒත් අපේ ගෙදර කට්ටිය නම් නිකං ඉන්න එකක් නෑ.. :rofl: මල්ලි කාරය මගේ රෙද්ද ගලවල කුජීත විදියට.. අලි වැඩර් පොඩි එකෙක් අතින් අතවරයට ලක් වෙලා කියල :(

    තාත්ත අදුරනව බං ඕන තරම් උන්.. army camp එක ගෙවල් ගාව.. ඉතින් ඕන තරම් උන් ඉන්නවා.. stf එකේ උන් ඉන්නවා.. පොලිස්සියේත් දෙතුන් දෙනෙක් ඉන්නවා..

    :lol:

    මම තාම පොඩි එකා

    2.gif

    umbawa hack kerenna taram mokakda umba uuta kale? :nerd::nerd:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    umbawa hack kerenna taram mokakda umba uuta kale? :nerd::nerd:

    කුමන්ත්‍රණ කොර කොර ගහන්න තරම් අරුණ 47 උඹලට මොකක්ද කළෙ ? :( අන්න ඒ වගෙ ඇති මයෙ හිතෙ.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    තාත්ත අදුරනව බං ඕන තරම් උන්.. army camp එක ගෙවල් ගාව.. ඉතින් ඕන තරම් උන් ඉන්නවා.. stf එකේ උන් ඉන්නවා.. පොලිස්සියේත් දෙතුන් දෙනෙක් ඉන්නවා..

    ubalage gu case walata gewal wala unuth gawa gannwada iiya wili lejjai
     
    Status
    Not open for further replies.