apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ubalage gu case walata gewal wala unuth gawa gannwada iiya wili lejjai

    machan uge mahansiyen hadapu av eka source code release karanawa qwama eka deepala horakamak. uge accounts athpath karaganeema horakamak. uta apahasa kirieema wardak. ewa keyboard mouse thalayen ehata giya aparada.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    machan uge mahansiyen hadapu av eka source code release karanawa qwama eka deepala horakamak. uge accounts athpath karaganeema horakamak. uta apahasa kirieema wardak. ewa keyboard mouse thalayen ehata giya aparada.

    :dull::dull: oya sim details walin hoya gaththa eka neda .paw mu ahinsakayekda kohe hack karapu eka dai uge sim number eka .
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    පූස්;15810381 said:
    මම අලුත්. මෙතන මොකද වෙන්නෙ?:nerd:

    a set of fuckers who have been talking about ethics and pure religion all this time are fighting each other now. so long my friends bloody loosers to take things personally and fight........:shocked:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    a set of fuckers who have been talking about ethics and pure religion all this time are fighting each other now. so long my friends bloody loosers to take things personally and fight........:shocked:
    ඔය ටික සිංහලෙන් කියපන් පුතේ :shocked: :lol: මොකුත් තේරුනේ නෑ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ubalage gu case walata gewal wala unuth gawa gannwada iiya wili lejjai

    කොහොමද බං කටක් ඇරලා කියන්නෙ PW එකට තිබ්බෙ B.Day එක කියලා.

    සචියා, උඹේ PC එකේ RAT එකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලපන්, AV වලින් බලලා වැඩක් නැ, 100% FUD කරපු එකක්, Wireshark / ettercap /Fiddler වගෙ එකක් දාලා උඹේ Network එක පොඩ්ඩක් බලපං, මොකද මචො, මට උබේ ඔය බර්ත්ඩේ පාස්වර්ඩ් කතාව ගැන නම් කිසිම විශ්වසයක් නැ,

    පාස්වර්ඩ් එක b.day එක වෙලා තියෙන්න ඇති, ඒත් බන් PW එකේ උනත් Combination කීයක් තියෙනවද ? 10 ක් වත් තියෙන්වා, මම නම් හිතන්නෙ වෙන ගේමක් දීලා තියෙන්නෙ, උබේ අලුත් PW උනත් ඌ දන්නවද දැන්නෙ නැ .. ලොල්. . :lol::lol::lol::lol:

    හැකර් චූ වැඩ කරන්නෙ ඌ පොඩි එකෙක් හින්දා බං, පොඩි එකක් උනාට ඌ ටිකක් දන්න එකක්, ඌට ඉන්න යාලුවො නම් ඌට වඩා දන්න ඌන්, ටිකක් නම ගිය උන්, n00b හැකාට Defacement page එක උනත් දීලා තියෙන්නෙ උන්. ..
     
    මචන් ඇම්ටීඒ එකේ එහෙම දෙයක් උනෙ නැති නම්. මේක ඉරිසියාවට,කුහක කමට කරපු එකක්ද බං ? ඇයි අයිටී කාපර්ල මූ වගේ අළුත් පොඩි එකෙක්ට කෙළින්න උදවු කරන්නෙ? මු මොකුත් කරලා නැත්තං ? මට තේරෙන්නෙ නැහැ ඒක.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කුමන්ත්‍රණ කොර කොර ගහන්න තරම් අරුණ 47 උඹලට මොකක්ද කළෙ ? :( අන්න ඒ වගෙ ඇති මයෙ හිතෙ.

    ane mama nam aruna47ta kumanthrana kera kera gahanne na..nikan set wena welawata tama bite ekata ganne..eth kisima pudgalika tarahak na magenam uuth ekka..umbala hama ekama saba jiwithei online jiwithei patalogena inne..:)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ane mama nam aruna47ta kumanthrana kera kera gahanne na..nikan set wena welawata tama bite ekata ganne..eth kisima pudgalika tarahak na magenam uuth ekka..umbala hama ekama saba jiwithei online jiwithei patalogena inne..:)

    මම ? මම පටලෝගෙන ? අනෙ මෙ විකාර කතා නොකිය ඉන්නව. මට එච්චර මානසික රෝගයක් නෑ. :eek:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හැබැයි එක දෙයක් නම් සහතිකයි. අර මොකෙක්ද එකෙක් meth ගැන ත්‍රෙඩ් එකක් දැම්මට පස්සෙ ආව යූසර්නෙ උඹ. මේක උඹෙ පළවෙනි එකවුන්ට් එක නම් වෙන්න බැහැ පුටෙ. :P

    :eek:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ? මම පටලෝගෙන ? අනෙ මෙ විකාර කතා නොකිය ඉන්නව. මට එච්චර මානසික රෝගයක් නෑ. :eek:
    :lol::lol::lol: mata manasika rogayak tiyanawa sirawata..:lol::lol::lol:
    පූස්;15810456 said:
    ආ නංගී. කෙසේද :shocked::P

    anee sweet puuusaaa..hari cute..ko ennako patiyo lagata..wooow..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම එක පාරකුත් ඇහුවා මූ කව්ද කියලා, මූ මේ Thread එකට දක්වන ආදරේ බොහොම වැඩී . .

    අඩෝ මෙත් උබේ නම පියුමාල් ද ?

    මූ මාත් එක්ක ගේමට එන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා, මොකද, meth Not Even once thread එක දැම්මෙත් මම. .

    http://www.elakiri.com/forum/showthread.php?p=14024379

    මුගේ මුලු පෝස්ට් ගානෙන් 10% ක්ම තියෙන්නෙ මේ thread එකේ, මුගේම Thread වලවත් මේ තරම් Reply කරලා නැ, ,, :dull::dull::dull:

    උබත් එක්ක කිසිම ගේමක්/ අවුලක් මට නෑ බන් කස්සෝ. ;) ඒත් උබ නිකන් සාත්තර කාරය වගේ පච කෙලින කොට ඒකට විරුද්ධව මම රිප්ලයි එකක් දැම්ම. එතනින් එහාට දෙයක් නෑ.:cool: උබ හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත් මම එදාට උබට හොඳ කියල රිප්ලයි එකක් දායි. ෆෝරම් වලදි හැමතිස්සෙම තමන්ට වාසිදායක රිප්ලයිම බලාපොරොත්තු වෙන්න එපා බන්. :no:

    මම දන්න පියුමාලයෙක් නෑ. මම කවුද කියන එක උබ සෝෂල් එන්ජිනියරින් කරල හොයාගනින්. උබට ඕනෙනම්. :lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අප්පා එ ත්‍රෙඩ් එක දැම්මෙ උඹද ? මතක් උනෙ නෑ. ඒ කියන්නෙ මුට උඹෙ පොස්ටුයි මේ ත්‍රෙඩ් එකෙනුයි තොර ලෝකයක් නැද්ද කොහෙද! :lol: වෙන්න පුළුවන් බං ඒකත්. මූ මෙ කොහෙද යන අනාථයෙක්.
    11.gif
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    ඔය සීන් එක වෙලා කියල call කරාම මම ගණන් ගත්තෙ වත් නැහැ.. දන්නව gmail වලට වැඩ හරි කියල.. film එකක් බල බල හිටියෙ ඒක නවත්තුවෙත් නැහැ.. fb ඇවිත් බැලින්නම් මට තරහ ගියා කියන්නෙ.. අම්මෝ ඕකව මරන්න හිතුන සිරාවට.. පොඩ්ඩක් භාවනා කරා වැඩේ close.. හිත නිවිලා ගියා බං.. ඒකෙ පවර් ඒක හරියට දැන ගත්තෙ එදා බං..

    මගෙ මේ ඇස් දෙක පල්ල බොරුවක් නෙවේ.. හිත නිවුන ලෙසටම :cool:

    ඒ නිවුන හිතින් ද උඹ උගේ මළබත ලැස්ති කරන්නේ..:lol::lol::lol::lol:

    අතාරින්න එපා මචන්. දරුණු නැති උනත් ආයෙත් එහෙම දෙයක් නොකරන්න වැඩක් දීපන්. අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්න පලුවන් විදියේ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    MD5 Hash එක සමාන උනා කියලා හැම File එකම ඒ Virus එකම වෙන්නෙ නැ වගේම, එකම Phone No එක උනා කියලා ඒ හැකාම වෙන්න බැ ඕයි,. හොද Hacker කෙනෙක් නම් කරන්නෙ Virus එකක් හදනකොට හොද File එකක, Signature එකට හරියටම සමාන වෙන්න Malware එක හදනවා, ඒ Analyse කරන්න අමාරු කරන්න,

    මේකට මචන් එකග වෙන්න බෑ. MD5 Values සමාන වෙන්නේ නෑ ලේසියෙන්ම Files දෙකක.
    Keylogger එකක් ගත්තා කියමුකෝ එකේ තියෙන Functions වෙනස් සාමාන්‍යය Software එකක තියෙන Function එකකට වඩා නමුත් File Size එක එකක් වෙන්න පුලුවන් නමුත් MD5 Value එක හදන්නේ File Size එකෙන්ම නෙවෙයි. Keylogger එකක් ගත්තොත් එකේ සාමාන්‍යයෙන් තියෙනවා KeyStroke Monitor කරන function එක.ඒ function එක තමයි
    SetWindowsHookEx ,මෙතනින් බලන්න Windows API Reference Library එක. => http://msdn.microsoft.com/en-us/library/windows/desktop/ms644990(v=vs.85).aspx
    මේක Compiler එකකින් Compile කරලා Binary වලට ගත්තම වෙනස් Pattern එකක් තියෙන්නේ එතකොට MD5 Value එක වෙනස් වෙනවා අනිවාර්‍යෙන්ම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොහොමද බං කටක් ඇරලා කියන්නෙ PW එකට තිබ්බෙ B.Day එක කියලා.

    සචියා, උඹේ PC එකේ RAT එකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලපන්, AV වලින් බලලා වැඩක් නැ, 100% FUD කරපු එකක්, Wireshark / ettercap /Fiddler වගෙ එකක් දාලා උඹේ Network එක පොඩ්ඩක් බලපං, මොකද මචො, මට උබේ ඔය බර්ත්ඩේ පාස්වර්ඩ් කතාව ගැන නම් කිසිම විශ්වසයක් නැ,

    පාස්වර්ඩ් එක b.day එක වෙලා තියෙන්න ඇති, ඒත් බන් PW එකේ උනත් Combination කීයක් තියෙනවද ? 10 ක් වත් තියෙන්වා, මම නම් හිතන්නෙ වෙන ගේමක් දීලා තියෙන්නෙ, උබේ අලුත් PW උනත් ඌ දන්නවද දැන්නෙ නැ .. ලොල්. . :lol::lol::lol::lol:

    හැකර් චූ වැඩ කරන්නෙ ඌ පොඩි එකෙක් හින්දා බං, පොඩි එකක් උනාට ඌ ටිකක් දන්න එකක්, ඌට ඉන්න යාලුවො නම් ඌට වඩා දන්න ඌන්, ටිකක් නම ගිය උන්, n00b හැකාට Defacement page එක උනත් දීලා තියෙන්නෙ උන්. ..

    උබත් ඒ සැරේ හුත්තක් කියවනව නෙ ඉතින් wireshark දාල පැකට් එකක් පැකට් එකක් ගානෙ විශේෂයෙන් බැලුව මේ සිද්දියෙන් පස්සෙ.. මල්ලි වත් ඇරෝ ගෙනද කියල.. මල්ලිත් හරකෙක් නෙවේ.. මාත් හරකෙක් නෙවේ ඔය ගොන් වැඩ එකක් දෙකක් කරාට.. :baffled:

    මොකටද email ඒක ඉල්ල ගත්තෙ උබ හොයාගත්තද ? කව්ද neo ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ubalage gu case walata gewal wala unuth gawa gannwada iiya wili lejjai

    ඉස්කෝලෙ කොල්ලෙක් ගෙන් ටොක්කක් කාල ගෙදර ඇවිත් කියනව වගේ වැඩක් කියල හිතුවද මේක ? ඈ අයිසෙ
     
    Status
    Not open for further replies.