App එකක් තියේ ඒකෙ security එක කඩාගන්න ඕනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    AL ලමයිට ඉගෙනගන්න හදපු App එකක් තියේ,කාලසටහනකට අනුව වීඩියෝ දාන්නෙ ඒ ඇප් එකේ screenshot එකක්වත් ගහගන්න බෑ screen recode එකක්වත් කරන්න බැරිවෙන්න security හදලා තියෙන්නෙ(content එක පිටයයි කියලා) ඒ screen shot ගහගන්න බැරි එකයි screen recode කරන්න බැරි එකයි අයින් කරගන්න බැරි වෙයිද,phone එකෙන් බලනකොට ඇස් දෙකට අමාරුයි lap එකට ගන්න විදිහක් වත් නෑ (App player දාගන්න කියන්න එපා මල කරදරයක් ඒක)
     
    • Like
    Reactions: TNHM