na bn,mama register une na.e unata mageth vadi velae bill වලට register වුන හින්දා දෙන data වෙන්නැති
හැම එකටම කෑගහන්න එපා බන්.තොපි මොනවා දීලාවත් සනසවන්න බැනේ.උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.
උන් agreement ගහල නැනේ හැම අව්රුද්දේම data වැඩි කරනවා කියල.අනික 3GB හරි peak වලත් වැඩි උනානේ.
eka aththa. e unata bn peak eka 40GB vath kalanm shape bn.3GB ne vadi karala thiyennemachan me thread eka dapu eka,uba 1212 ta call ekak dala ahala balahan.mn hithanne system awlk bn
උන්ගේ වැරදි තියෙනවා.එත් SLT ඔහොම වෙනසක් කරාම තමයි අනිත් උනුත් පටන් ගන්නේ.
)


