APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ බං මම. පොඩ්ඩක් මහත් වෙන්න කියලා බැලුවේ.

    APPETON WEIGHT GAIN use කරපු අය ඉන්නවද? Side effects මොනව හරි තියනව ද?​

     
    • Like
    Reactions: kinkon

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Weight gainers wala thiyenne sugar neda?
    Sugar ambaneka nisa fat hadila mahath wenne.

    Hoyala balanna.

    Math kalayak advance weight gainer biwwa. Poddak mahath una. Habayi workout ekak ekka biwwe
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    owa hoda da ban bonna , ane manda
    එ මොකෝ 🤔
    Weight gainers wala thiyenne sugar neda?
    Sugar ambaneka nisa fat hadila mahath wenne.

    Hoyala balanna.

    Math kalayak advance weight gainer biwwa. Poddak mahath una. Habayi workout ekak ekka biwwe
    එළ 🙏🏼
    Ganna epa therumak na

    me dawas tika pahu wela personal trainer kenek aran gym palayn
    Corona නිසා හරියට කරන්න වෙන්නෙ නැති වෙයි නේ :(
    hodata protin ganna gaman sellam karanna , kalayak yai , habai bara ahema wadi wei mchn , owa nam seeni
    සීනි ? :eek:
    matath dokek ganna kiwwa. tub 3k withara biwwa. gain ekak nam awe nehe. :D
    mata hebei piliwelakatama bonna une nehe.
    වෙනසක් වුනේම නැද්ද බර ?
    owa garawa
    Then give me a solution බං
     

    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    ජිම් එකෙන් කියල mass amino ගත්තා. පොඩි tablet එකක්. මන් online හොයලා බලපු විදියට නම් එකේ අව්ලක් නැ. එකෙන් වෙන්නේ බඩගිනි වෙන එක. මට normally බඩගිනි එන්නේ නෑ breakfast එහෙම මිස් වෙනවා. හැබයි මේකෙන් කන්න ඕනේ වෙනවා. ඒකත් ආතල් :lol:
    හොඳ කෑමත් එක්ක ජිම් එකත් එක්ක ඇඟ හැදීගෙන අවා. ඊට පස්සේ කොරෝනා ආවා. දැන් ආපහු හිටපු විදියමයි
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,076
    113
    Pandora

    1628183992500.png
     
    • Like
    Reactions: chatura_CN

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    දෙකේ වෙනස මොකද්ද මචං. :confused:
    එහෙම නම් දන්නේ නෑ බන්.... ඩොකෙක් තමා ගනින් කිඋවේ. පොඩි කාලේ ඉඳන් කිරි පිටි බිඋව නම් ඒවත් වස නේ බන් :lol: ඔන්න ඔහේ ඔය එකක් අරන් බීල බලපන් ඉවර වෙනකන්. ඊට පස්සේ නවත්තපන්. උබේ බර කීයද?? මන් ඕක ගන්න ගමන් රට ඉඳි පීනට් බටර් අනම් මනං කෑව හැබැයි. work out පාරකුත් සය්ඩ් එකෙන් කලා :yes:
     
    • Like
    Reactions: chatura_CN