APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එහෙම නම් දන්නේ නෑ බන්.... ඩොකෙක් තමා ගනින් කිඋවේ. පොඩි කාලේ ඉඳන් කිරි පිටි බිඋව නම් ඒවත් වස නේ බන් :lol: ඔන්න ඔහේ ඔය එකක් අරන් බීල බලපන් ඉවර වෙනකන්. ඊට පස්සේ නවත්තපන්. උබේ බර කීයද?? මන් ඕක ගන්න ගමන් රට ඉඳි පීනට් බටර් අනම් මනං කෑව හැබැයි. work out පාරකුත් සය්ඩ් එකෙන් කලා :yes:
    65i බං. උස 5’ 11”. බර තව ටිකක් මදි. බීලා බලන්නම්කෝ
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan man danna widiyata oya appeton eken karanne appetite eka wadikarana eka witarai, oka witarak biuwa kila mahath wenne ne hondata kanna one badajariyek wage mahath wennanam..........
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මගේ 68i තිබුනේ. උස නම් උබේ ගානම තමයි. දැන් 74i. දැන් හැබැයි බඩ අඩු කරගන්න කට්ට කනවා :P
    කොහොමද වැඩිකරගත්තේ?

    kushmande kanna
    එ මොනාද ?
    ------ Post added on Aug 6, 2021 at 2:39 PM

    Machan man danna widiyata oya appeton eken karanne appetite eka wadikarana eka witarai, oka witarak biuwa kila mahath wenne ne hondata kanna one badajariyek wage mahath wennanam..........
    මම කොච්චර කෑවත් එ ගානමයි :(
    ------ Post added on Aug 6, 2021 at 2:39 PM