-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මචන් phone එකක් ගන්නවානන් අනිවා authorized dealer කෙනෙක්ගෙන් ගනින්.
    මගේ යාලුවෙකුත් iphone 6 එකක් ගත්තා seal pack phone එක තිබුනේ
    මාසයක් ගියේ නෑ ලෙඩ දෙන්න ගත්තා
    මම හිතන්නේ refurbished phones මෙහෙ තියෙන්නේ දැන් brand new seal pack වගේ
     
    • Like
    Reactions: king edward