Apple 6s plus

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා මම Apple 6s plus එකක් ගන්න කියල බැලුවේ. Apple 4n එකක් ගන්න අසා හින්ද කොහොම හරි ගන්න හිතුව, මේ කලේ ඔයවගේ ඒවා ගත්තේ නැතුව තව නාකි උනාම ගන්නැ.

    all.png

    64 gb එක 112,000k විතර වෙනවා greenware කියන එකේ 1 yera apple care warranty එකක් එක්ක . කස්තියගේ අදහස් කියන්න බලන්න

    (පිස්සුද කියල බනින්න නම් එපා ඔච්චර ගණක එකක් ගන්නවද බෝල කියල )
     
    • Like
    Reactions: KDH and isanka33

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Samanyen godak USA,UK,Aus un kawadawath 4n ekak eka para salli dila gan na, $20-$30 maseta genawanna thamai network provider gen ganne, ekata Lankawe un Boru posh kamak ganna Ithuru Karapau salli Okkoma Eka para Wiyadan karala 4n gannawa..

    Ubata Salli Nathi wenna tiyenawan awlak na, but awrudu gaanak save karapu salli oya wage dekata wiyadan karanna epa kawadawath.
     
    • Like
    Reactions: jsandun

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0

    :yes:samahara evun nayavela,poliyata salli aran phone gannava. salli valata karaganna deyak nathnam, ibema salli ena for example pol idam,rubber vathu vage thiyenavanam salli earn karanna mahansi venna onema nattan gattata avulak nee.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    අවුරුද්දක් පරණ 6s 64 gb එක 112,000k:lol::lol:.යකෝ ඕක වෙන රටක ඉන්න එකෙක්ට කියලා ගෙන්න ගනින්.ඕනනම් රුපියල් හැටදාහක් වෙයි.:yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    Samanyen godak USA,UK,Aus un kawadawath 4n ekak eka para salli dila gan na, $20-$30 maseta genawanna thamai network provider gen ganne, ekata Lankawe un Boru posh kamak ganna Ithuru Karapau salli Okkoma Eka para Wiyadan karala 4n gannawa..

    Ubata Salli Nathi wenna tiyenawan awlak na, but awrudu gaanak save karapu salli oya wage dekata wiyadan karanna epa kawadawath.

    :yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1 year apple care warranty නම් නිකන් දෙන්න විදියක් නෑ මචං. ,මොකද ඒකට accidental damage coverage එක අයත් වෙන නිසා. මිනිස්සු ඔය විකුණගන්න කියන අමූලික බොරු..

    හොදට අහලා බලපන් ඕකත් අයිති වෙනවද නැත්නම් software + hardware warranty from apple only ද කියලා. එහෙනම් කමක් නෑ. මොකද shop warranty නොවන නිසා
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    I phones for sale. Limited quantity available.
    #Original_full_set , #6_months_warranty #Sim_Free

    1) I phone 7 128GB Matte Black & Gold - 130000/-
    2) I phone 7 256GB Matte Black & Gold - 146000/-

    iphones 7 128GB 5k gannawanam okkoma 500,000kata dennam :) Wadi wisthara walata PM ekak danna :)
    Colour eke aulak naha
     
    • Like
    Reactions: jsandun

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    බලාගෙන APPLE වල SOFTWARE PROBLEM එනවා ටිකක් පරණ උනාම .
    මුළු ෆෝන් එකම පිස්සු කෙලිනවා.මෙලෝ රහක් නැහැ.
    අපේ ගෙදර IPHONE 6S දෙකක ම එහෙම තමා.
    මම දන්න අනිත් අයගෙත් ෆෝන් වල එක එක අවුල්.
    ගන්නවානම් ගන්න ලෙඩක් තමා...
    තීරණේ උබට බාරයි.
     
    • Like
    Reactions: jsandun

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    I phones for sale. Limited quantity available.
    #Original_full_set , #6_months_warranty #Sim_Free

    1) I phone 7 128GB Matte Black & Gold - 130000/-
    2) I phone 7 256GB Matte Black & Gold - 146000/-

    iphones 7 128GB 5k gannawanam okkoma 500,000kata dennam :) Wadi wisthara walata PM ekak danna :)
    Colour eke aulak naha

    #6_months_warranty :shocked:

    No, thank you machan.. :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බලාගෙන APPLE වල SOFTWARE PROBLEM එනවා ටිකක් පරණ උනාම .
    මුළු ෆෝන් එකම පිස්සු කෙලිනවා.මෙලෝ රහක් නැහැ.
    අපේ ගෙදර IPHONE 6S දෙකක ම එහෙම තමා.
    මම දන්න අනිත් අයගෙත් ෆෝන් වල එක එක අවුල්.
    ගන්නවානම් ගන්න ලෙඩක් තමා...
    තීරණේ උබට බාරයි.

    මෙලෝම දැනුමක් නැති, phone screen එක කඩාගත්ත iPhone 5/iPhone 5s එවුනුත් මම දැකලා තියෙනවා කිසිම බැටරි අවුලක් වත් සොෆ්ට්වෙයාර් අවුලක්වත් නැතුව පාවිච්චි කරනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    මෙලෝම දැනුමක් නැති, phone screen එක කඩාගත්ත iPhone 5/iPhone 5s එවුනුත් මම දැකලා තියෙනවා කිසිම බැටරි අවුලක් වත් සොෆ්ට්වෙයාර් අවුලක්වත් නැතුව පාවිච්චි කරනවා.
    මෙන්න ඔය කියන සුපිරි ෆෝන් එකේ අලුත්ම කෙස් එක.:lol::lol::lol::lol::lol:
    Apple iPhones are 'now EXPLODING' - should you be worried?

    http://www.express.co.uk/life-style/science-technology/719587/Apple-iPhone-Explode-Battery
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    බලාගෙන APPLE වල SOFTWARE PROBLEM එනවා ටිකක් පරණ උනාම .
    මුළු ෆෝන් එකම පිස්සු කෙලිනවා.මෙලෝ රහක් නැහැ.
    අපේ ගෙදර IPHONE 6S දෙකක ම එහෙම තමා.
    මම දන්න අනිත් අයගෙත් ෆෝන් වල එක එක අවුල්.
    ගන්නවානම් ගන්න ලෙඩක් තමා...
    තීරණේ උබට බාරයි.

    සොෆ්ට්වෙයා අවුල් කියලා අවෙ මොනවද? (Curios to know)

    මම අවුරුදු 5ක් තිස්සෙ මොබයිල් (Both Android and iOS Apps) ඇප් ඩිවලොප්මනට් කරනවා, iPhone4/iPad1 එක ආපු දවස් වල ඉදන් ,6S වෙනකන් හැම ෆෝන් එකක්ම යූස් කරලා තියනවා/දැනටත් යූස් කරනවා, මේ අවුරුදු 5ට සෑහෙන්න ඇපල් ඩිවයිස්(ටෙස්ටින් ඩිවයිස් + ක්ලයන්ට්ලාගෙ ඩිවයිස්) ගානක් එක්ක වැඩ කරලා තියනවා ඒත් ඔය කියන විදියට නම් අවුල් ඇවිත් නැහැ(ගානක් කියලා ගත්තොතින් ඩිවයිස් 2ක වගේ තමයි අවුල් ඇවිත් තියෙන්නෙ, දෙකම iPhone 4).
    දැනට වැඩ කරන තැනත් iPhone4 එකකුත් තියනවා iPad1 එකකත් තියනවා ඒ දෙක උනත් කිසිම අවුලක් නැතිව තාම වැඩ කරනවා
    අනික මට නම් ඇපල් ඩිවයිස් වල සොෆ්ට්වෙයා අවුල් නම් ඇවිල්ලම නැහැ.

    ඒ අතින් ගත්තම අනෙක් බ්‍රැන්ඩ් වල ඩිවයිස් වල නම් නානාප්‍රකාර හාඩ්වෙයා සොෆ්ට්වෙයා අවුල් ඇවිත් තියනවා

    ෆීචර්ස් ගැන කතා කරන්නෙ නැතිව ඇපල් ඩිවයිස් වල හාඩ්වෙයා සොෆ්ට්වෙයා කොලිටි එක ගත්තම මාරම කොලිටි එකක් තියනවා. (ෆිචර්ස් ගත්තම ඇන්ඩ්‍රොයිඩ් ගැලපෙන අය ඉන්නවා වින්ඩෝස් ගැලපෙන අය ඉන්නවා ඇපල් ගැලපෙන අය ඉන්නවා). ඇපල් කොලිටි එකට සමාන හාඩ් වෙයා කොලිටි තියන වෙන බ්‍රෑන්ඩ් හරි අඩුවෙන් තමයි තියෙන්නෙ(Like HTC)
     
    ela