APPLE IOS THELINGU UNICODE #BUG# ලොකු අවුලක් !!!
iphone / iwatch පාවිච්චි කරන හැමෝටම ඔය Android හරි Blackberry හරි පාවිච්චි කරන කෙනෙක් මෙන්න මේ තෙලිඟු Character එක එව්වොත්, හරි තමයි එහෙනම් ඈ....

විස්තර පහල ලින්ක් එකෙන් බලන්න....
https://techcrunch.com/2018/02/16/iphone-bug-telugu-unicode-ios-mac-text-bomb/?ncid=mobilerecirc_featured
මම මේක දාන්නේ Android හොඳයි Apple හොඳයි කියලා මරාගන්න නෙමෙයි,කාට වත් විපතක් නොවේවා කියල යහපත් අරමුණෙන්....
මොකද මේකේ රඟ තියෙන්නේ ආපු වෙලාවට තමයි.
WhatsApp group එකක ් හරි wifi access point එකකට හරි දාලා කෙලියොත් හරි තමයි..
දන්නා තරමින්,තාම ඕකට විසඳුමක් නම් නෑ...

Last edited:

ubalage offe eke inne thelagu kata karana unda? ammo indian jarawa da koheda munge office eke. netnam illam kanna mona moagulakatada?