Apple iPhone වල වාසි සහ අවාසි

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machn ios gena hodata danna aya inna eke.. hoda automatic call recording software ekak kiannako.. tawa android wala wage folders hadagena files daganna kramayak tiyeda ios wala..?
    iOS wala phone calls conduit karanne wenama widihakata machan. Call record karanna ba. Jailbreak tools thiyenawa effective ewa na mama danna widihata.

    File manage karanna puluwan iFile wage software dagaththama (free version with reduced features, or Pro version for $5, bigboss repo).
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :lol: waterproof ඇන්ඩ්‍රොයිඩ් phone ගැන කියනව නම් පොඩ්ඩක් අහල බලපන් Sony එකේ ඉන්න එකෙක්ගෙන් සතියකට වතුර ගියපු phone කීයක් අරන් එනවද කියල warranty claim කරන්න ? :lol: :lol: :lol:

    ඒකෙන්ම.
    චාර්ජින් පෝර්ට් ඒකෙන් වතුර යනව Sony Xperia Z4ඒකේ. Z5 කොහොමද නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: AshenTM

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mamat 4 indala 5s wenakan use kala :yes: Mama ithin android wala hodak narakak danne naa mokada use karala naa hariyata :dull: Yaluwonge ewa thama use karanne ewage tikak low end phone wala nam lag wena gathiya danennama tibba :dull: Nexus5 ekak use kala eka nam patta :yes:
    mata ithin apple thama set wenne android wadi kemaththak naa os ekata phone kese wethath dan 6s ekak ganna inne :)
    Meh thread eka kiriye danna wenama gatak ona :rofl: rep++
     
    • Like
    Reactions: AshenTM

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒකෙන්ම.
    චාර්ජින් පෝර්ට් ඒකෙන් වතුර යනව Sony Xperia Z4ඒකේ. Z5 කොහොමද නම් දන්නෙ නෑ

    ZNAPS-2.jpg
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රත්තරං;19550803 said:
    5S එකක් තියෙන්නේ. නෙදකින් මල ජරාව. තරහකාරයෙක්ටවත් ගන්න කියන්නේ නෑ. දැන් අව්රුද්දක් විතර. ගත්ත දවසේ ඉදන් එපා උනා මිසක් ආයේ අයිෆෝන් එකක් ගන්න ඕනේ කියලනම් හිතුනේ නෑ :sorry::sorry:

    සමහර අයට සෙට් වෙන් නෑ තමයි බ්‍රෝ. File Sharing අමාරුයිනේ.
    ඒක ඇත්ත.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රත්තරං;19550803 said:
    5S එකක් තියෙන්නේ. නෙදකින් මල ජරාව. තරහකාරයෙක්ටවත් ගන්න කියන්නේ නෑ. දැන් අව්රුද්දක් විතර. ගත්ත දවසේ ඉදන් එපා උනා මිසක් ආයේ අයිෆෝන් එකක් ගන්න ඕනේ කියලනම් හිතුනේ නෑ :sorry::sorry:

    ඕක තාමත් නංගිට දුන්නේ නැද්ද :shocked:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    iphone 6 වෙනකන් දහ ජරාව බන්...

    මම නම් නිකන් දුන්නත් ඒව නම් පාවිච්චි කරන්නේ නෑ...
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මං නං android තමා ඉතිං..
    හැබැයි මොන බයිලා කිව්වත් iphone එකේ hardware quality එකට ගහන්න නං තාම හොද 4න් එකක් නෑ.. තිබුනත් එකේ hardware quality එක විතරක් තියේ software quality එක අඩුවෙනවා..

    තව කියනවනං iphone එකට ඇගිල්ල තිබ්බහැටියේම touch එකට priority එක දෙනවා..
    android වල එහෙම එකක් නං මං ප්‍රයෝගිකව දකින්නේ නෑ..
    අනිත් දේ තමයි iphone එකක් scroll කරද්දී ඒක ගොඩක් smoothly වෙනවා..
    android වල නං කවදාවත් ඒ smooth එක ගන්න බෑ..
    එකට හේතුව විදියට නං මං දකින්නේ android වලට java ගාවගෙන ඉන්න එක..:angry: