Apple MacBook Air for SALE !!!

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    issella machan mac ekak use karala balapan.... mac enne game gahanna neme work walata... performance wadith ekka....mac eke 4bg kiwwata normal ewage 8 wage speed thiyenne.... video ekak render karala balapan mac eke kohomada speed eka kiyala...

    mac wala amuthu performance wadiyak na bn.OS eke optimizing walata pin sidda wenna single core performance wadi.Rendering walata hadda padui Mac.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    uba mac eke render karala thiyenawada...lol... api wada karanneth mac thama windows high end patta cha....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    itin apita wadak nane ewa karala, apita one athal ekata game gahanna , e performance natnam wadak na. :P

    ubala oya laksha ganan deela ganna vga ekama thama mac ekatath enne :lol: aurudu 2 giyama ubalage pc eka out of generation lol... mac walat laginma yana windos lap eka thama. asus uhd eka.... ekak ganin game gahanna extra coller dala :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    uba mac eke render karala thiyenawada...lol... api wada karanneth mac thama windows high end patta cha....
    ane lolla daapan realtime media encorder rendering ekak camer ekakin capture karala specs ekka.eeta passe project eka upload karala link eka ewapn performence : cost ratio eken windows da mac da hoda pennanna.ponnayek nemei nam challenge eka baraganin dan anam manam nokiya.
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ane lolla daapan realtime media encorder rendering ekak camer ekakin capture karala specs ekka.eeta passe project eka upload karala link eka ewapn performence : cost ratio eken windows da mac da hoda pennanna.ponnayek nemei nam challenge eka baraganin dan anam manam nokiya.

    :lol: uba wage meeharakek.... issella mac ekaka wada karala idapan.... :lol: jeewitheta mac allapu nathi un thama ali talk denne.... :lol: awa methana render performance danna.... sample danna one na yako ona harakekta therenawa mokeda performance wadi kiyala... :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :lol: uba wage meeharakek.... issella mac ekaka wada karala idapan.... :lol: jeewitheta mac allapu nathi un thama ali talk denne.... :lol: awa methana render performance danna.... sample danna one na yako ona harakekta therenawa mokeda performance wadi kiyala... :lol:

    ekama hardware tiyenawa nam performance samaana wenna oni...wenas wena wa nam wenne OS eken thama
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ubala oya laksha ganan deela ganna vga ekama thama mac ekatath enne :lol: aurudu 2 giyama ubalage pc eka out of generation lol... mac walat laginma yana windos lap eka thama. asus uhd eka.... ekak ganin game gahanna extra coller dala :lol:

    aran thiyenne bro games walata pc ekak.oya wada wenna epa egana. mac wala gahanna ba ban mewa. ape aiya kenek gaawa tiyanawa mac book ekak, eka u gatte 300k wage gaanakata, ekewath mewa play karanna ba ban, ekai mata asa natte. u karanne photography, e subject ekata honda nisa aran tiyenne. nodana nemei man deyak kiyanne. apita wadak nati nisai kiwwe. harida? terunada daruwata? ai mac ekata bannama heshana ta ridenne? :confused:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    :lol: uba wage meeharakek.... issella mac ekaka wada karala idapan.... :lol: jeewitheta mac allapu nathi un thama ali talk denne.... :lol: awa methana render performance danna.... sample danna one na yako ona harakekta therenawa mokeda performance wadi kiyala... :lol:

    uba kiwwa wage ona harakekta tamai terenne uba wage. :lol: :lol: :lol: anith minissunta terennatuwa ati. :lol: pau ban uba. ube mac eke wire maaruwelada koheda. yanne koheda malle pol :lol: pau :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ekama hardware tiyenawa nam performance samaana wenna oni...wenas wena wa nam wenne OS eken thama

    aran thiyenne bro games walata pc ekak.oya wada wenna epa egana. mac wala gahanna ba ban mewa. ape aiya kenek gaawa tiyanawa mac book ekak, eka u gatte 300k wage gaanakata, ekewath mewa play karanna ba ban, ekai mata asa natte. u karanne photography, e subject ekata honda nisa aran tiyenne. nodana nemei man deyak kiyanne. apita wadak nati nisai kiwwe. harida? terunada daruwata? ai mac ekata bannama heshana ta ridenne? :confused:

    මේ සේරම කරන වැඩේ අනුව වෙනස් වෙනවා නේ
    සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට මැක් එකකින් මහා ලොකු වාසියක් නැහැ. මැක් වල හැම දේම ලස්සනට හදල තියනවා, අකුරු එහෙම ලස්සනට කියවන්න ලේසි විදියට ලස්සන Typeface හදලා තියනවා, ඩිස්ප්ලේ කලර් කැලිබ්‍ර්ට් කරලා තියනවා ඒක නිසා ඩිසයින් කරද්දි සහ ප්‍රින්ට් කරද්දි කලර් වෙනස් නැහැ මේක තමයි ගොඩක් ෆොටෝග්‍රැෆි වලට මැක් යූස් කරන්න ඉස්සර තිබුන ප්‍රධානම හේතුව. ඒක නිසා ගොඩක් ඒ පැත්තට තියන සොෆ්ට්වෙයා මැක් වලට හොදට සපොට් කරනවා.
    මම දැනට මැක්බුක් ප්‍රෝ එකක් සහ වින්ඩෝස් PC එකක් යූස් කරනවා. ගොඩක් එදිනෙදා වැඩ වලදි මැක්බුක ප්‍රෝ(Mid 2015 එකක්) එක ස්පීඩ් කියලා දැනෙනවා ඒකට ගොඩක්ම SSD එක හේතු වෙන්න පුලුවන්.ස්පෙක් කම්පෙයා කරොත් මගේ PC එක මැක් බුක් එකට වඩා ගොඩක් හොදයි.ඒ වුනාට මගේ ඩිවලොප්මන්ට් ටූලස්(Android Studio+Emulator, JetBrains IDEs, Chrome and Firefox,Gulp,NodeJS...etc) මැක් එකේ ෆාස්ට් ඕන නම් මම වීඩියෝ එකක් වුනත් දාන්නම්

    Specs:
    MacBook Pro 15inch, Mid 2015 - i7 2.2GHz,16GB Ram,256SSD,Display 2880 x 1800, Intel VGA
    Desktop - i7 3770K,16GB Ram, 1TB +500GB+250GB HDDs, Nvidia 970 4GB VGA, 600W FPS Psu, 3 Displays 1920x1080

    ගේම් ගහන්න සහ සමහර වෙලාවට Blender යූස් කරන්න තමයි PC එක යූස් කරන්නෙ ඒ දේවල ඉතින් PC එකේ හොදට වැඩ

    හැම වැඩටම මැක් එක හරියන්නෙ නැහැ. හැම වැඩටම PC එක හරියන්නෙත් නැහැ
     
    niyamayi bro. maat kiwwe okai. oka tamai ara harakata terennatte. eya kelinma kiwwanam harine eyata mac ekak tiyanawa kiyala. :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    aran thiyenne bro games walata pc ekak.oya wada wenna epa egana. mac wala gahanna ba ban mewa. ape aiya kenek gaawa tiyanawa mac book ekak, eka u gatte 300k wage gaanakata, ekewath mewa play karanna ba ban, ekai mata asa natte. u karanne photography, e subject ekata honda nisa aran tiyenne. nodana nemei man deyak kiyanne. apita wadak nati nisai kiwwe. harida? terunada daruwata? ai mac ekata bannama heshana ta ridenne? :confused:

    lol.... ubala gahana lates games ma thama apith mac wala gahanne.... :lol:
     
    Fakemail

    Member
    May 20, 2016
    27
    10
    0

    මේ සේරම කරන වැඩේ අනුව වෙනස් වෙනවා නේ
    සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට මැක් එකකින් මහා ලොකු වාසියක් නැහැ. මැක් වල හැම දේම ලස්සනට හදල තියනවා, අකුරු එහෙම ලස්සනට කියවන්න ලේසි විදියට ලස්සන Typeface හදලා තියනවා, ඩිස්ප්ලේ කලර් කැලිබ්‍ර්ට් කරලා තියනවා ඒක නිසා ඩිසයින් කරද්දි සහ ප්‍රින්ට් කරද්දි කලර් වෙනස් නැහැ මේක තමයි ගොඩක් ෆොටෝග්‍රැෆි වලට මැක් යූස් කරන්න ඉස්සර තිබුන ප්‍රධානම හේතුව. ඒක නිසා ගොඩක් ඒ පැත්තට තියන සොෆ්ට්වෙයා මැක් වලට හොදට සපොට් කරනවා.
    මම දැනට මැක්බුක් ප්‍රෝ එකක් සහ වින්ඩෝස් PC එකක් යූස් කරනවා. ගොඩක් එදිනෙදා වැඩ වලදි මැක්බුක ප්‍රෝ(Mid 2015 එකක්) එක ස්පීඩ් කියලා දැනෙනවා ඒකට ගොඩක්ම SSD එක හේතු වෙන්න පුලුවන්.ස්පෙක් කම්පෙයා කරොත් මගේ PC එක මැක් බුක් එකට වඩා ගොඩක් හොදයි.ඒ වුනාට මගේ ඩිවලොප්මන්ට් ටූලස්(Android Studio+Emulator, JetBrains IDEs, Chrome and Firefox,Gulp,NodeJS...etc) මැක් එකේ ෆාස්ට් ඕන නම් මම වීඩියෝ එකක් වුනත් දාන්නම්

    Specs:
    MacBook Pro 15inch, Mid 2015 - i7 2.2GHz,16GB Ram,256SSD,Display 2880 x 1800, Intel VGA
    Desktop - i7 3770K,16GB Ram, 1TB +500GB+250GB HDDs, Nvidia 970 4GB VGA, 600W FPS Psu, 3 Displays 1920x1080

    ගේම් ගහන්න සහ සමහර වෙලාවට Blender යූස් කරන්න තමයි PC එක යූස් කරන්නෙ ඒ දේවල ඉතින් PC එකේ හොදට වැඩ

    හැම වැඩටම මැක් එක හරියන්නෙ නැහැ. හැම වැඩටම PC එක හරියන්නෙත් නැහැ

    Thanks machan. video ekakuth dapan puluwannam. ela TFS
     
    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    Purchased from Abans on February 2016, 9 Month Warranty remaining and can be extended,

    [/FONT][/SIZE][/B]

    මචන් අබාන්ස් එකෙන් Mac කරනවද බන්.. උබ එක පාර දීලද ගත්තේ. ගෙවන්න දෙනවද. විස්තර
    ටිකක් කියපන්කො. අලුත් එක ගත්තේ කොහෙන්ද ;)