Apple OS hodaida?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Apple OS eka dan tiyanawa windows eka remove kerela aluthen daganna puluwada?parana hard ekata? eka hodaida? office package eka wadada?use kerena kenek kiyanna..
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Apple OS eka dan tiyanawa windows eka remove kerela aluthen daganna puluwada?parana hard ekata? eka hodaida? office package eka wadada?use kerena kenek kiyanna..

    මම අවුරුද්ද විතර ඔහොම hackintosh එකක් හදාගෙන හිටිය පස්සේ වැඩේ ඇත ඇරියා. හැම motherboard එකම හරියන්නෙත් නැහැ මචන් වැඩේට. tonymax එකේ බලපන් මචන් විස්තර කරන හැටි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Apple hardware wala witharai install karanna puluwan. Naththam iAtkins wage hackintosh image ekak one.
    Waradak na. Office package eka wenuwata Pages, Numbers, Keynote wage software enawa.

    Microsoft office ඇත! අනික pages, numbers ඕව එන්නේ ඇත්තටම mac එකක් purchase කලොත් විතරයි free නැහැ. ලේසිම එක office crack එක දාගන්න එක. Office for mac. මම කන්තෝරුවේ use කරන්නේ ඒක
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මම අවුරුද්ද විතර ඔහොම hackintosh එකක් හදාගෙන හිටිය පස්සේ වැඩේ ඇත ඇරියා. හැම motherboard එකම හරියන්නෙත් නැහැ මචන් වැඩේට. tonymax එකේ බලපන් මචන් විස්තර කරන හැටි
    umbe office eke 4tos dakala tama hitune matath.... core i 5 processor ekata puluwan weida?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    umbe office eke 4tos dakala tama hitune matath.... core i 5 processor ekata puluwan weida?

    Intel processor තම බන් උන් mac වලට දාන්නේ, ඉතුරු ඒවා match වෙනවද කියල බලපන් මචන්. මගේ gedara එකේ එකම අවුලකට තිබ්බේ bluetooth වැඩ නැහැ.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Intel processor තම බන් උන් mac වලට දාන්නේ, ඉතුරු ඒවා match වෙනවද කියල බලපන් මචන්. මගේ gedara එකේ එකම අවුලකට තිබ්බේ bluetooth වැඩ නැහැ.
    kohomada machan eka balaganne?? mata kiyahanko.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Apple hardware wala witharai install karanna puluwan. Naththam iAtkins wage hackintosh image ekak one.
    Waradak na. Office package eka wenuwata Pages, Numbers, Keynote wage software enawa.
    mata ona dan tiyana windows os eka 100% ain kerela aluthenma mac os eka daaganna..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hakinotosh widiyata daaganin.
    gigabyte mother board thamai godak durata support karanne hodatama.
    office package eka tiyenawa mac walata.
    habai tikak amarui tiyena widiya user friendly madi windows wala office wage.
    anith dewal nam aulak na
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    kohomada machan eka balaganne?? mata kiyahanko.

    අර මම දුන්න site එකේ බලපන් මචන්, එකේ තියෙනවා ගන්න ඕනා මොනවද කියල, installation usb එකත් හදාගන්න හැටි තියෙනවා :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    hakinotosh widiyata daaganin.
    gigabyte mother board thamai godak durata support karanne hodatama.
    office package eka tiyenawa mac walata.
    habai tikak amarui tiyena widiya user friendly madi windows wala office wage.
    anith dewal nam aulak na
    machan ehema kerena widiha kiyala deehanko.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    eka tama aulak na

    nikan windows danawa wage pen eken daganna baida?

    බැහැ, Installation pen එක හදන්න mac එකකුත් ඕනා, මම නම් කලේ virtual box එකේ දැම්ම mac os එකක් දාල ඒකෙන් හැදුව pen එක
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan ehema kerena widiha kiyala deehanko.

    mehema seen ekak tiyenawa ban. meka eka paara hari yanna thiyena chance eka adui. mama 2 month try karala damme. Drivers ehema hoyanna patta gemak dunna. waradunoth atharinna epa. digatama karapan. mokadda umba laga tiyena mac version eka. version eka anuwa install method eka tikak wenas wenawa. OS DVD ekak nattham dvd ekak hoyaganin.

    mey site eka balapan
    http://www.hackintosh.com/
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    lesiyen danna baida ban?

    මචන් දැන් උඹට site එකක් දුන්න නේද? යකෝ එහෙම cutlet හදනවා වගේ දාන හැටි කියන්න බැහැ. බලපන් මුලින් site එකට ගිහිලා, ඊට පස්සේ youtube video බලපන්. මම හෙන කට්ටක් කෑවා හොයන්න. හැබැයි වැඩක් නැහැ මොකද ඒ විදියට දන්නා පුළුවන් මගේම configuration තියෙන එකෙක්ට විතරයි. මන් ගාව තියෙන්නේ Dell XPS 8500 Tower එකක්. වෙලාවට බඩු වැඩ කළා.

    උඹ හිතනවා නම් Linux දානවා වගේ දන්නා පුළුවන් කියල උඹ සැහෙන වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ :P