Apple OS hodaida?

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන් දැන් උඹට site එකක් දුන්න නේද? යකෝ එහෙම cutlet හදනවා වගේ දාන හැටි කියන්න බැහැ. බලපන් මුලින් site එකට ගිහිලා, ඊට පස්සේ youtube video බලපන්. මම හෙන කට්ටක් කෑවා හොයන්න. හැබැයි වැඩක් නැහැ මොකද ඒ විදියට දන්නා පුළුවන් මගේම configuration තියෙන එකෙක්ට විතරයි. මන් ගාව තියෙන්නේ Dell XPS 8500 Tower එකක්. වෙලාවට බඩු වැඩ කළා.

උඹ හිතනවා නම් Linux දානවා වගේ දන්නා පුළුවන් කියල උඹ සැහෙන වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ :P
ha itin..adahasa atha ariya..
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mehema seen ekak tiyenawa ban. meka eka paara hari yanna thiyena chance eka adui. mama 2 month try karala damme. Drivers ehema hoyanna patta gemak dunna. waradunoth atharinna epa. digatama karapan. mokadda umba laga tiyena mac version eka. version eka anuwa install method eka tikak wenas wenawa. OS DVD ekak nattham dvd ekak hoyaganin.

mey site eka balapan
http://www.hackintosh.com/
magawa mac os mokuth na..net eken download kerela daanna baluwe..nattam apple theme ekak dagaththanam hari neda?:)
:lol:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    magawa mac os mokuth na..net eken download kerela daanna baluwe..nattam apple theme ekak dagaththanam hari neda?:)
    :lol:

    theme hari yanne na ban. slow wenawa pc eka tika kaalekin. ram kanawa. Original Os ekama daala balapan. Windows ekka baladdi patta. common Virus ehemath nane.