Sketching වැඩ කරන්න ඇපල් අයි පෑඩ් (2019) එකක් ගන්න බැලුවේ. මේකට එන ඇපල් පෙන් එක වෙනම ගන්න ඕනේ
ඒක 30,000ක් විතර වෙනවා. ඇපල් පෙන් එක වෙනුවට අයි පෑඩ් සපෝට් කරන ගාන ටිකක් ෂේප් වෙන පෙන් වර්ග තියෙනවද? 