Apple Pen

alex007

Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Sketching වැඩ කරන්න ඇපල් අයි පෑඩ් (2019) එකක් ගන්න බැලුවේ. මේකට එන ඇපල් පෙන් එක වෙනම ගන්න ඕනේ :sorry: ඒක 30,000ක් විතර වෙනවා. ඇපල් පෙන් එක වෙනුවට අයි පෑඩ් සපෝට් කරන ගාන ටිකක් ෂේප් වෙන පෙන් වර්ග තියෙනවද? 🙏

    Screenshot 2021-04-27 at 14.00.02.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Sketching වැඩ කරන්න ඇපල් අයි පෑඩ් (2019) එකක් ගන්න බැලුවේ. මේකට එන ඇපල් පෙන් එක වෙනම ගන්න ඕනේ :sorry: ඒක 30,000ක් විතර වෙනවා. ඇපල් පෙන් එක වෙනුවට අයි පෑඩ් සපෝට් කරන ගාන ටිකක් ෂේප් වෙන පෙන් වර්ග තියෙනවද? 🙏

    View attachment 122031
    එපා බං වෙන ඒවා ගන්න. මාත් අලි එවා ට්‍රයි කලා, සපෝටුත් කලා ipad එකෙන් . නමුත් ටික දවසින් කැ⁣ඩෙනවා අවුල් යනවා. අන්තිමේදි ඒවා ගන්න වියදම් පෙන් එකේ ගානට වඩා. පෙන් එකම ගනින්.

    1gen 30000ක් වෙන්නැ. ඔයිට අඩුුවට ගන්න පුලුවන්
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    එපා බං වෙන ඒවා ගන්න. මාත් අලි එවා ට්‍රයි කලා, සපෝටුත් කලා ipad එකෙන් . නමුත් ටික දවසින් කැ⁣ඩෙනවා අවුල් යනවා. අන්තිමේදි ඒවා ගන්න වියදම් පෙන් එකේ ගානට වඩා. පෙන් එකම ගනින්.

    1gen 30000ක් වෙන්නැ. ඔයිට අඩුුවට ගන්න පුලුවන්
    ඒක තමයි කේස් එක බං, ගාන සැර වුණාට වෙන එකක් අරන් කෙල වුණොත් අපරාදේ
     
    • Like
    Reactions: hodakolla

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    ඔව් බං, 30ක් දාලා තිබුණේ 2Gen එක. මම එහෙනන් 1st Gen එකක් අඩුවට බලන්නන්. තෑන්ක්ස් බ්‍රෝලා!
     
    • Like
    Reactions: hodakolla