ඔය ios වැඩක් නෑ කියල කෑගහන එවුන් ජීවිතේට iPhone එකක් use කරපු නැති එවුන්use කරපු එවුන් දන්නවා iPhone එකේ quality ඒක
මම android, windows use කරලා තියනවා, ඒත් iPhone එකක් අතට ගත්ත ගමන් එන user experience ඒක ඒ එකකවත් නෑ
![]()
ඇයි ඉතින් ලක්ෂයකට android,windows ෆෝන් එකක් ගන්නවට වඩා iphone එකක් ගත්තහම හැමෝටම පෙන්නන්න පුළුවන්නේ iphone use කරන්නේ කියලා..
ඊට පස්සේ ඉතින් අනිත් phone brand වලට බණිනවා..ඉතින් උබ රුපියල් 20000,30000ට තියෙන android,windows ෆෝන්ස් ගත්ත එකට උන් පළිද?

.
මිදී තිත්තයි™

ඔව් ඉතින් රුපියල් 20000,30000ට android,wondows ෆෝන්ස් අරගෙන user experience ගන්න හදනවා ඒක ගන්න බැරිඋනහම ඒක විකුනලා ආයෙත් සල්ලි එකතු කරලා එකතු කරලා iphone එකක් ගත්තහම ඒක මැජික් තමා..ඇයි ඉතින් ලක්ෂයකට android,windows ෆෝන් එකක් ගන්නවට වඩා iphone එකක් ගත්තහම හැමෝටම පෙන්නන්න පුළුවන්නේ iphone use කරන්නේ කියලා..
ඊට පස්සේ ඉතින් අනිත් phone brand වලට බණිනවා..ඉතින් උබ රුපියල් 20000,30000ට තියෙන android,windows ෆෝන්ස් ගත්ත එකට උන් පළිද?
.
![]()


මම නම් ඔය පජාත android ජීවිතේට අරන් නෑ
උබ වගේ සල්ලි එකතු කරලා එකතු කරලා ෆොනේ ගන්න තරම් අහේනියක් නෑ මචන්
කාටවත් බැන්නේ නෑ මචං මගේ experience එක කියුවේ 
එකෙකුට රිදිලා
කවුද බන් උබට කියුවේ රුපියල් 20000,30000ට android,windows ෆෝන්ස් මම අරගෙන කියල![]()
මම නම් ඔය පජාත android ජීවිතේට අරන් නෑ
උබ වගේ සල්ලි එකතු කරලා එකතු කරලා ෆොනේ ගන්න තරම් අහේනියක් නෑ මචන්
කාටවත් බැන්නේ නෑ මචං මගේ experience එක කියුවේ
![]()

මා හිතුවේ කාලයක් use කරලා කියන අදහසක් කියලා..එහෙනම් ඉතින් උබත් එක්ක ඕක ගැන කතා කරලා වැඩක් නැහැ.






























උබේ තනි අදහසක් බන් මේක . මාකට් එක දැන්න් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට, අනික විදිහට ලිනක්ස් ස්ඩැන්ඩලොන් ඕස් එකක් විදිහට හොද නැති උනාට සවර් සයිඩ්, සෙකුරිටි වලින් ලිනක්ස් කියන්නේ නොම්බර එකේ මෙහෙයුම් පද්ධතියක් එකේ බේස් සෝස් එක්කෙන් ඇන්ඩ්‍රොයිඩ් ලියලා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ. උබ හරි බන් ඇපල් කියන්නේ තොරනක් නේ එකට ප්‍රමුඛත්වය දීල දැන් ජංගම දුරකතන ගහල වැඩක් නෑ , දැන් මිනිස්සු බලන්නේ පොටබල් ඩිවයිස් එකක් ඕනේ දෙයක් . කරන්න පුලුවන් ඒකට ගැලපෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් . ලස්සන කන්නද බන් ඕල් ඉන් වන් පෝටබල් ඩිවයිස් එකක් නෙමෙයි නම් . මං ඉයේ දැක්කා ඇමෙරිකාවේ රහස් එජන්තයට බොයින් සමාගමෙන් ෆොන් එකක් ගහල ඒක තනිකරම ඇන්ඩ්‍රොයිට් . පට්ට සෙකුරිටි ෆිචස් තියෙන්නේ ඇපල් වලට ඕවා බෑ. නැත්තම් ඇපල් වලින් ෆොන් එක හදනවා නේ


Mehemai machan Apple Device wala tiyenawa hoda quality ekak anith products walata wada.
Hodama Ex eka widiyata Apple 4n eka ganna puluwan..
Apple eken copy karala tamai godak smart phones haduwe,,
but eta kalin windows mobile phones tibba but eka popular une naa..
Android machan open source nisa develop wenawa ikmanata.
but IOS eka develop wenne apple comapny eken witarai..
A nisa IOS ekata wada Android aluth dewal hoyagannawa..
Steve jobs kiyanne supiri minihek
Bill gates kiyanneth ehemai.
mama nam hama OS ekakatama kamathi..
mama use karanne apple mac graphic walata..
games walata use karanne windows
eka eka ewagen ganna puluwan wada tiyenawa ban.
api karanna one ewage tiyena hoda dewal ganna eka.
natuwa ekakawath FAN BOY wena eka nemei..
![]()






අන්දරොයිඩ් පොජ්ජ
අපිට එපා ඈ..!
පොරොවයි
ගෑණි ත්
තිබ්බනම් ඇති
කපලා කොටලා ඔබලා ඉන්න
අප්ප්ස් පොජ්ජ අවශ්‍යම නෑ 
අම්මෝ මෙතන යන යුද්දේ දැක්කම මගේ කටත් නලියනවා, ඒක හින්දා ඔන්න math යුද්දෙට අවා.
මෙහෙයි apple phone එකක් ගන්නේ එක්තරා මට්ටමට ඉන්න පාරිභෝගිකයෝ පිරිසක්, ඒ පිරිස ධනවත්, එයාල apple phone එකක් මිලට ගන්න dollars $600-$1,000 අතර මුදලක් ගෙවනවා. හැබැයි mobile phone එකක් සහ PC අතර බැලුවොත් apple සහ windows සමග කිසි සටනක් නැ. ඒ මොකද windows තමා ඉදිරියෙන් ඉන්නේ. PC සල්ලි දීල ගන්නේ තනි පුද්ගලයන් විතරක් නෙමේ විවිද company, organisations, වියාපාරික උදවිය, ඉතින් මෙයාල අඩුම වියදමකින් ගන්න පුළුවන් දේ මිලට ගත්තම windows os එක නිකන්ම දිනනවා.
එත් mobile phone market එකේ එහෙම නැ, mobile phone එකක් මිලට ගන්නේ තනි පුද්ගලයෙක්, තමන්ගේ කැමැත්තට. එහෙම උනාම විශාල මුදලක් දීල apple phone එකක් මිලට ගන්න අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. apple වල market share එක ඇවිත් 17.6% එත් android වල
market share එක ඇවිත් 78.1%.
ගොඩක් අය හිතුවේ android ආවහම apple smart phone එකටත් windows එක නිසා MAC os එකට උණු විපතම වෙයි කියල. එත් එහෙම උනේ නැ. එකට එක හේතුවක් තමා apple phone එකක් ගන්න ඕනි කියල හිතපු පිරිස හිටය නිසා. එක තව හේතුවක් තියෙනවා, ඒ තමා හැමෝම බලාපොරොත්තු උණු විදිහට ඔක්කොම developers ලා apple IOS දාල andorid වලට දිව්වේ නැ. ඒ මොකද apple IOS එකට app එකක් හැදුවම හොද ගානක් හම්බු වෙනවා නේ.
එත් ඉස්සහරට apple phone වල මිල ගණන් බොහෝ දුරට අඩු කරයි. ඒ මොකද දැන් මිනිස්සුන්ට ඕනි brand name එක නෙමේ. තමා දෙන මුදලට හොදම phone එකක් ගන්න. දැනට ලෝකේ තියෙන හොදම phone 3 ඇවිත් -
1. HTC ONE M8
2. Xperia Z2
3. OnePlus One
4. Samsung Galaxy S5
මේවා පදනම් වෙලා තියෙන්න මේවගේ තියෙන features, specs, durability සහ price එක මත. එත් apple 5S එක ඉන්නේ 8 වෙනි තැනට. එකට එකේ මිල ගොඩක් බලපාල තියෙනවා.
එත් අපි බලමු ඉදිරිය නේද kitkat vs Windows Phone 8.1 vs Apple IOS 8 කොහොම වෙයි ද කියල ....
මම නම් දැනට kitkat සහ windows phone 8.1 use කරනවා.
ගෙවීමක් කරල යමක් ගන්න එකේ වැදගත්කමක් නැතිවෙනව. දවසක් එකෙක් මගෙන් ඇහුව windows ගෙවල ගන්න ඕනෙ එකක් ද බං කියල.

ඇපල් පොජ්ජඅන්දරොයිඩ් පොජ්ජ
අපිට එපා ඈ..!
පොරොවයි
ගෑණි ත්
තිබ්බනම් ඇති
කපලා කොටලා ඔබලා ඉන්න
අප්ප්ස් පොජ්ජ අවශ්‍යම නෑ

Steve Jobs ganai Bill gates ganai katha karanna kalin poddak hoyala baluwa nam hondai neda machan? balapan Pirates of the Silicon Valley kiyana film eka.. Steve Jobs kiyanne developer kenekwath inventor kenekwath newei.. Marketing Person kenek.. Steve Wozniak thamai apple eka start karaddi hitapu genius... poddak hoyala balala kiyapan gon katha kiyanne nathuwa..
IOS 8 ochchara hondanam ai mechchara android and windows phones copy karanne? palayan ban yanna owa kiyapan konde bandapu unta..
Good Article but lot of missing information.
Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ
Apple එක 1976 දි
Microsoft එක 1975 දි
Android හොඳ නැහැ කියනව නෙමෙයි.අඩු මිලට Smartphone ගන්න කාටත් හම්බවුණේ Android නිසා තමයි.
නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ.



mata nam phone eka abaranayak neme.
android apple moka unath kamak na mage wada lesiyen karala denawa nam echcharai. 
. apple ehema na ne. 

