Apple watch එක ලංකාවට රිලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන්ට සපෝට් දෙන්න බැහැ
අතින් වියදම් කරලා ඇපල් ස්ටෝ එකකට යවලා තමයි වොරන්ටි කේස් එකක් උනොත් ගන්න වෙන්නෙ
ලංකාවට රිලීස් කරලා තියෙන්නෙ
mac, ipad, iphone, apple tv, ipod විතරයි
ලංකාවෙ Authorized එවුන්ටත් හැම ප්‍රොඩක්ට් එකකටම සපෝට් දෙන්න බැහැ
දන්න විදියට
Abans ,BT, FW. මුන් iphone, ipad, mac, ipod, tv සේරටම සපෝට් දෙනවා. අබාන්ස් එකෙත් කලින් කරේ මැක් විතරයි ලගදි තමයි ෆෝන් කරන්න ගත්තෙ
tabz mac, iPad විතරද කොහෙද
softlogic iphone විතරද කොහෙද. මුනුත් ලගදි ඇපල් authorized රී සෙලර් වෙලා
ලංකාවෙ එවුන්ට සපෝට් දෙන්න පුලුවන් ඒවට කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ලංකාවෙ රීසෙලර් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්
iPhone එහෙම උනත් උන්ට සපෝට් දෙන්න පුලුවන් වෙන්නෙ මේ රීජන් එකට රිලීස් කරපුවට විතරයි. ඩුබායි වලින් එහෙම ගෙනාවොත් මෙහෙ උන් වොරන්ටි දෙන්නෙ නැහැ
ඒත් සිංගා වලින් එහෙම ගෙනාවොත් මෙහෙ උන් වොරන්ටි දෙනවා ශිපින් චාජස් මොනවත් ගෙවන්න ඕන නැහැ
Thnx machan..ehma baluwoth ithn kohen gaththath ekai wage neh