Apple watch

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    ඇපල් ඔරලූසුවක් ගන්න ආසාවක් ආවා. සිරීස් 8 එක ගන්න බැලුවෙ. ගන්න වටිනවද. ඒකෙන් මොනවද කරන්න පුලුවන් හැමෝම ගන්න හින්ද ගන්න හිතුනෙ. මොනවත් ඒගැන දන්නෙ නෑ. බලන්න ඕන මොනවද? වර්ශන් තියනවද? ඩොක්ටර් මොබයිල් එකේ අඩුම තිබ්බෙ. ෆෝන් එක වගෙ අප්ඩේට් කර කර ඉන්න ඕනද? මොනවද සෙලියුලර්, ජීපීඇස් කියන්නෙ ජාති දෙකක් ද?
     
    • Like
    Reactions: kinkon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    5000k deela ultra replica ekakma ganin. ituru 1 lak walin daanayak deepan. same experience.

    nattan mata apple watch ekak oni ai yana mathrukawa yatathe rachanawak liyanna. nathi nam mudal nasthi kirimen walakinna
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Fitness goal ekak, hiking, running, swimming wage dewal karanawa nam hondai bn, nathnum normal watch ekak widihata kathaine design eka
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,652
    27,163
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇපල් ඔරලූසුවක් ගන්න ආසාවක් ආවා. සිරීස් 8 එක ගන්න බැලුවෙ. ගන්න වටිනවද. ඒකෙන් මොනවද කරන්න පුලුවන් හැමෝම ගන්න හින්ද ගන්න හිතුනෙ. මොනවත් ඒගැන දන්නෙ නෑ. බලන්න ඕන මොනවද? වර්ශන් තියනවද? ඩොක්ටර් මොබයිල් එකේ අඩුම තිබ්බෙ. ෆෝන් එක වගෙ අප්ඩේට් කර කර ඉන්න ඕනද? මොනවද සෙලියුලර්, ජීපීඇස් කියන්නෙ ජාති දෙකක් ද?
    හැම එකාම ඔරිජිනල් ගන්නේ නෑ බන්.
    බහුතරයක් ගාව තියෙන්නේ සිප්පි කෑලි.
    ඔරිජිනල් එක ගෙවන ගානට කොහෙත්ම වටින්නේ නෑ.
     
    • Haha
    Reactions: Psiko

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    maath bala bala inne series 8 ekk thamai, watch ekanm ela gaana thamai tkk sera, quality stuffne iphone ekath ekka lesatama match wenawa.
     
    • Like
    Reactions: Devadatta

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,752
    113
    Mother Earth
    advertisement-for-a-genuine-apple-watch-with-a-pic-of-a-guy-wearing-a-watch-made-out-of-an-apple
     
    • Haha
    Reactions: Devadatta and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,299
    11,644
    113
    🤍

    • Love
    Reactions: Devadatta