Approved House Plan Changes (උදව්)

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මචංලා ලොකු උදව්වක් ඔනි , මම ගෙයක් හදන්න Plan එක අනුමත කරගත්තා හොමාගම ප්‍රදෙශිය සභාවෙන් ජන්වාරි වල දැන් එක හදාගෙන යද්දි පොඩි සින් එකක් උනා එ තමා :baffled:

    1. ඉඩම පොඩ්ඩක් අඩුයි plan එකට වඩා (3ft) ඉතින් එ නිසා ගෙදර අඩි 3ක් අඩු කල පළලින් එහෙම කලම එ හරියේ තිබ්බ කොටසේ approved ප්ලන් එකේ තියෙන්නේ දොර + ජනේලයක් හැබැයි මෙ අඩු කිරිම නිසා ජනේල දන්න අමරුයි (කැතයි :no:) ඉතින් එ වෙනුවට දොර විතරක් දාන්න බැලුවෙ :(:(:(

    2. roof top එක එක slab (approved plan) එකක් දන්නේ , ඉතින් එකට ගේ අතුලින් යන්න තිබ්බ පඩිපෙල ගේ එලියේන් දාන්න බැලුවේ (සල්ලි අවුලක් නිසා cost save කරන්න ) :(:(:(

    මගේ ප්‍රශ්නේ තමා මෙ දේවල් කලාම ගේ හදලා ඉවර උනාම අනුමත කරගන්න ගියම case ද ? මොනවගේ දෙයක්ද කරන්න ඔනි (නිතියානුකුල විදියට වැඩේ කරන්න නම් ) ? :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bump
    plan eka anda kena contact karoth hodayi ne
    podi podi dewal nam loku aulk wenne naha kawruth pethsam gahanne nathanam

    habayi ara item athul karaa thiyena eka oyata hoda weyi
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    ge hadanakota karana changes dala amendment plan ekak ayeth council ekata danna. pm ekak danna karana widiya kiyannan. habai plan eka karapu kenata kiuwanan karala dei.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    Amendment walata aluthen andala approve karaganna balanna. Naththam ithin umbata jarawa denna wei sahenna COC ganna yaddi. Eth ithin ayeth kaleka wena ekek awoth ayeth utath denna wei. Mokada nagara sabawe anumatha plan ekata wada wenas nisa.

    Hondama de amendments walata approve karaganna eka..