මෙන්න Aquarium වලට ආස අයට මම ගත්ත ෆොටෝ ටිකක්. චයිනීස් Aquarium company එකකට ගියපු වෙලාවේ ගත්තේ. මේගොල්ලෝ ගොඩක් රටවල් වලට Aquarium export කරනවා
rep+ mamath aquriam site ekata kamathi bn podi kale idan ela
පිස්සු හැදෙනවා ,,,
අපේ ගෙදර තිබන මගේ ටැංකිය
අස්කරන්නේ නැහැ කියලා අපේ තාත්තා කාටද දීලා .......![]()