Dan hodai machan! Wash nodapu eka thama case eka![]()
පොඩ්ඩක් මොනිටර් කරපන්. ගොනෝරියා සිපිලික්ස් එන්නේ මාස ගානකට පස්සේ. එහෙම නිකන් කසන්නේ නෑ.ඔය හැම එකා එක්කම යන ගෑනුන්ට පංග්‍රස් හැදෙනවා. ඒවා ඇගේ තිබිලා පස්සේ පිට දාන්නේ. අනික ඕවා හදාගත්ත ගෑනු තමන්ට උන දේ නිසා සමාජ වයිරයෙන් ඉන්නේ (ඔය හොනස්ට් කිලර් වගේ ) අනිත් උන්ට කෙලින්නයි හදන්නේ ඒ නිසා. බේත් වලින් වෙන්නේ සමාජ රෝග පාලනය විතරයි. නිටාවට සුවයක් නෑ. යට උනාට අනිත් උන්ට බෝවෙන්න පුලුවන්. කෝකටත් උබ තනියම ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. ඉන්නෝ මතු උනොත් ඊට පස්සේ හොදකරන්න ලේසි නෑ



සෙට්කරපු කොටුවේ ටොප් මොඩ්ල් කෙනෙක්





දොස්තර කෙනෙක් ගාවට පල