Aramex - වැරදිලාවත් මුන් හරහා මොකුත් Courier කරන්න එපා.
මුලින්ම මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් බැංකුවෙන් දාල දවස් 14 කට පස්සේ මුන් ආපහු රිටර්න් කරලා ෆෝන් ආන්සර් කරේ නැහැ කියලා.
කස්ටර්මර් කෙයාර් එකට කෝල් කරලා ජාතිය ඇමතුවම තමයි ඊළඟ දවසෙම ආපහු එව්වේ. මුන් කෝල් කරන්නේ නැහැ. ඩිලිවරි කරන කාලකන්නින්ට කම්මැලි හිතුනම මොකක් හරි දාල ආපහු යවනවා.
දැන් දෙවෙනියට mystore.lk එකෙන් ගනිපු එක මුන් කලෙක්ට් කරලා තියෙන්නේ 18 වෙනිදා.
අද වෙනකම් මොකුත් නැහැ. යකෝ නිකන් තැපෑලේ දැම්මත් දවස් 3 න් එනවනේ. ට්‍රැකින් චෙක් කරාම කියන්නේ ඩිලිවරි කරන එකා ආපහු රිටර්න් කරා කියල.
වෙබ් එකෙන් කම්ප්ලේන් කරා, ෆේස්බුක් එකේ පේජ් එකට රිපෝර්ට් කරා, කස්ටර්මර් කෙයා කතා කරත් තිස්සෙම හෙට හෙට හෙට එනවලු.
18 වෙනිදා දාපු එකක් කිලෝමීටර් 100 ක් අරන් එන්න දවස් 7 කට වඩා යනවා මුන්ට. තාමත් ආවේ නැහැ ඉතින්.
mystore.lk - මේ අනිත් හුකන්නෝ. 9 වෙනිදා ගෙවල ඔර්ඩර් කරපු එක 18 වෙනිදා තමයි ශිප් කරලා තියෙන්නේ.

එතකොට 9 වෙනිදා ඔර්ඩර් කරපු දේ අද 25 වෙනිදා වෙලත් තාම ලැබුනේ නැහැ. ebay හරි amazons හරි ගත්ත නම් මීට ඉක්මනට එනවා.
චාටර්ම කම්පැනි දෙකක්.