are there any doctors in ek?

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    are there any doctors in ek i have big problem to solve ?
    help me

    එළකිරි එකේ ඉන්න දොස්තර මහත්වරු කව්රුහරි ඉන්නවනම් මට කියනවා ?
    pm එකක් හරි දාන්න පුලුවන්නම් මට පොඩි ගැටළුවක් තියනවා විසදගන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    Maheshsenadira :P

    මු සත්තුන්ට බෙහෙත් දෙන ඩොකෙක්නෙ:rofl: හරක්ට පට්ටි දාන්න(කෘතිමව) බල්ලන් වද කරන එ ජාතියෙ පොරක්නෙ :rofl::rofl: උබට බෙහෙතක් අහනවානම් මුගෙන් ඇහුවොත් බඩුම තම්යි:rofl:

    නිවන් සුව :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මු සත්තුන්ට බෙහෙත් දෙන ඩොකෙක්නෙ:rofl: හරක්ට පට්ටි දාන්න(කෘතිමව) බල්ලන් වද කරන එ ජාතියෙ පොරක්නෙ :rofl::rofl: උබට බෙහෙතක් අහනවානම් මුගෙන් ඇහුවොත් බඩුම තම්යි:rofl:

    නිවන් සුව :yes:
    කවුද දන්නෙ ඌ මොන ඩොකෙක් හෙවුවද කියල
    ඒකයි කෝකටත් දැම්මෙ
    :cool::cool::cool::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කවුද දන්නෙ ඌ මොන ඩොකෙක් හෙවුවද කියල
    ඒකයි කෝකටත් දැම්මෙ
    :cool::cool::cool::lol::lol::lol::lol:
    :rofl:පව් බන් උබ මුව මරන්නද හදන්නෙ
    2.gif
    මහෙශ් ලගට ගියොත් බඩුම තම්යි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Wedagat minissunta hinawela ahuwenna epa sasoo:frown:
    2.gif
    හරි මහෙශ් ඩොක්ට කෙනෙක් තම්යි අනික එයා වැදගත් කෙනෙක් එකත් හරි කියමුකො
    එත් සිස් මනුස්සයෙකුට බෙහෙත් අහගන්න කියලා එයා ලගට කොහොමද ය්වන්නෙ අපි දැන දැනම සත්තුන්ට බෙහෙත් කරන කෙනෙක් ලගට
    2.gif
    ඔකා හරක්ම මරනවා සතියකට 2න්නෙක් විතර බෙහෙත් වරද්දලා:dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මු සත්තුන්ට බෙහෙත් දෙන ඩොකෙක්නෙ:rofl: හරක්ට පට්ටි දාන්න(කෘතිමව) බල්ලන් වද කරන එ ජාතියෙ පොරක්නෙ :rofl::rofl: උබට බෙහෙතක් අහනවානම් මුගෙන් ඇහුවොත් බඩුම තම්යි:rofl:

    නිවන් සුව :yes:

    :lol: