Are you satisfied with your job..?

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    5325921133_d32bf5cc5f.jpg

    හ්ම්ම්ම්... අද මේක ලියන්නේ ටිකක් දුකෙන් මචන්ලා....:( අද ඔෆිස් එකේ මැනේජර්යා මට හොඳටම බැන්නා.මගේ වැඩ මදි, follow up එක නෑ.attitude එක හදා ගන්න කිව්වා....:( මම IT software developing මචන්ලා කරේ.... i have a degree in IT. පස්සේ ඒක නවත්තල apparel industry එකට බැස්සා.දැනට වැඩ ඒකේ.මාස 6යි.trainee.පඩි නම් හොඳයි.ඒත් බැනුම් තමයි බන් අහන්න වෙන්නේ.... මට නම් දැන් එපා වෙලා.:( IT වලින් මාරු උන මෝඩ කම කියලා හිතෙනවා.:oo:පට්ට presure එකක් තියෙන්නේ... හිතේ සතුටින් වැඩ කරන්න නෑ මචන්ලා..... අනික් එක මේහේ ඉන්න මිනිස්සු මහ යක්කු ටිකක්... අම්මෝ මම ගොඩක් දේව්ල් ඉගෙන ගත්තා මිනිස්සු එක්ක වැඩ කරලා.කට කථා,පාවාදීම් අනන් මනන් සීන් ගොඩයි...:dull: එලකිරි එකේ work කරන කොල්ලෝ සෙට් එකට කොහොමද..? උඹලා වැඩ කරන තැන් ගැන උඹලා satis da? හිතේ සතුටින් හවසට ගෙදර එන්න පුළුවන්ද..? Advice එකක් දීපල්ලා මචන්ලා.කාගෙන ඉන්නත් හිතෙනවා දවසක ගොඩ එන්න....
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :yes::yes: සැටිස්.. නෝ ප්‍රොබ්ලම් විත් මැනෙජෙර්ස්.. බිකෝස් අයිම් ඩ මැනේජර්... :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් බොස්ලා එක වගේ තමයි බං.. පොර නම් මට තාම බැනලා නම් නෑ.. මම ගෙදර එනකොට සමහර දවස් වලට පාන්දර 2ත් පහුවෙනවා.. මොනවා කරන්නද නැති කමට කට්ට කාගෙන කරනවා බං..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ගොඩක් බොස්ලා එක වගේ තමයි බං.. පොර නම් මට තාම බැනලා නම් නෑ.. මම ගෙදර එනකොට සමහර දවස් වලට පාන්දර 2ත් පහුවෙනවා.. මොනවා කරන්නද නැති කමට කට්ට කාගෙන කරනවා බං..

    එකෙන්ම එකෙන්ම
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    apoo garment field eke wada karanna epa ban.it digree ekak thiyenawanum dubai palayan, 7500dhs salary gannawa mage yaluwek.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ සින්දුවක් කියාගෙන පාඩුවෙ හිටියනම් ඉවරයි නෙ..
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    dapan ban poll ekak. ane ban api me IT jobs walata thiyena illuma wadi nisa ewata yaganna bariwa wena wena katu kanawa. umba thibba eka atharala apparel walata yanawa. :(
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Aniwa machang hama job ekema oka thiyenawa karana de hariyata kalama hari machan anika puluwan tharam igena ganna ohoma weda kalama thamai
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    pissuda bu mama karanne graphic. ekath oya wagema thama. ada ude aspath seen ekak una. math jobak hoyanawa bn. methana hariyanne na.
    :no::no::no:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මගේ රස්සාවේ බොසත් මමයි, තේ හදාගන්නෙත් මමයි, අතුගාන්නෙත් මමයි. ඉන්නෙත් මම විතරයි :cool::cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹේ සීන් එකත් මගේ වගේම තමයි..ලාවට එක පීල්ලෙ යනවා..වැඩ කොච්චර මස්ත උනත් හවසට Train එකේ අපේ කස්ටිය (30ක් විතර ඉන්නවා) එක්ක කාඩ්(ඕමි) අතක් ගහලා ගෙදර එද්දි ඕවා අමතකයි...ඒ මම නම් කොල්ලෝ හිත හදා ගෙන අයින් උනා.මම permanent වෙලා හිටිය එකෙක්..තව ඉස්සරහට ඉගෙන ගන්නවා කියලා..හිතා ගෙන...හොඳට දේවල් ඉගෙන ගත්තා.සමාජය ගැන..මිනිස්සු රු1ක් හොයන්න මහන්සි වෙන විදිය දැක්කා..ඒ දේවල් හොද අත්තැකිම්..රස්සාවක් කරන එකෙන් ලැබුන දේවල් බොහොමයි..ඒත් මට මීට වඩා ඉස්සරහට යන්න ඕන..ඒ නිසා අයින් වුනා..:rolleyes::rolleyes::rolleyes:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Oya seen eka office eka anuwa wenas wenawa machan. Samahara places thiyenawa manager ekka team ekak widiyata wada karana. E wage places wala nam shape eke inna puluwan. Thawath than walaehema na. Mamath hitiya podi kaalayak shipping and logistics company ekaka. Ethana manager nikan iskoleka lamayinta wage subordinates lata salakanne. Mama passe resign wuna. Anika apparel industy eka nam tikak katta kanna wena field ekak thama machan. E monawa wunath firm ekakata set wela mul training period ekedi poddak withara managerslage gas balanna wenawamayi.
    :(:(:(
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    ලංකාවෙනම් නෙමේ.. එත් කිසි කරදරක් නැති ජොබ් එක.
    එකම අවුල කතා කරන්නවත් ලංකාවේ එකෙක් නැති එක. except that i like my job. :)
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Just a small bit of advice for you kid.

    As Confucius said... "Choose a job you love, and you will never have to work a day in your life"

    When you are young.... experiment with jobs and work till you really find what you love to do mate...

    Contrary to popular and parents belief,.. life doesn't have to start the day you get out of the school.. most of the successful and cheerful people I know started their "actual" job when they are around 26 - 28.

    Till that time., they were skip hopping from one job to another till they found something they would just LOVE to do.

    Just because you have a degree in a certain field... doesn't mean you are stuck to that field kid. Most of the above mentioned people never do have a degree in their fields... and some didn't even get over their A/L's :)

    When you find something that you love to do... then., find a woman who loves you for who you are.

    A job and a marriage have one thing in common

    " Job & Marriage... hurry into them and you have a life time suffering leisurely."

    So choose both very carefully.
     
    • Like
    Reactions: -Akon-