ARGB හෙල්ප්....

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචංලා....
    මගේ external ARGB controller එකක් තියෙනවා, ඒකෙන් fan + led strips ටික කොන්ට්‍රෝල් වෙනවා...
    ඒත් RAM එක... යන්නේ motherboard එකත් එක්ක.... එතකොට patterns යන්නේ දෙකක්.....
    කොහොමද මේවා එකක් කරගන්නේ...... එක pattern එකකට sync කරගන්නේ