Arowana කෙනෙක් අැති කරන්න

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Arowana කෙනෙක් අැති කරන්න

    මචංලා මේ ලඟදි මම මින් මැදුරට ගියා. එතනදි දැක්ක දඩාර් සයිස් ලස්සන මාලුවෙක්. විස්තර අහලා බලද්දී arowana කෙනෙක්.
    Asian-Arowana-850x550.jpg

    මිනුමැදුරෙ අයියන්ඩි කිව්වෙ අැති කරන්න ටිකක් අමාරුයි කියලා.
    එ් වුනාට arowana කෙනෙක් අැති කරන්න පට්ට අාසාවක් අාවා.
    කිරියෙ ඉන්නවද arowana අැති කරන අය?
    එහෙනම් විස්තර ටිකක් කියමුකෝ බලන්න.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොද මාළුවා පට්ට ගණන්.... මගේ ලග හිටිය පට්ට පාකු සෙට් එකක් වතුර විස වෙලා මැරුණ

    හොද ජෝඩුවක් ගෙනත් හදපන්.... ලස්සන එක

    එක එක වර්ග ඉන්නවා නේද?
    අැයි බං එච්චර ගණන් මේ මාලු :confused:
     
    • Like
    Reactions: chathuranirmal

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිල්වර් අරවානා තමයි ගාන අඩුම.. ඊට පස්සේ පර්ල් එකා.. ඊට පස්සේ හැම කලර් එකම වගේ ගණන්. red / gold දෙක තමයි ගණන්ම මන් දන්නා විදිහට :P ඉස්සර අපේ අයියා කාරයා සිල්වර් 6 ක් ඇති කළා.. මිනිහා බැන්දට පස්සේ වික්කා. ඒකාලේ නං උන්ට කෑම හොයන්න පට්ට කට්ටක් කන්න ඕනේ ඉස්සෝ කන්න පුරුදු කරලා තිබ්බේ ඉස්සාගේ fresh ගතිය නැති උන ගමන් කන්නේ නෑ.. දෙනවා නං හරකාගේ හාර්ට් එක අඹරලා දෙන්න ඕනේ පට්ට විදිහට හැදෙන්නේ :rolleyes:
     
    • Like
    Reactions: chatura_CN

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,898
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිල්වර් අරවානා තමයි ගාන අඩුම.. ඊට පස්සේ පර්ල් එකා.. ඊට පස්සේ හැම කලර් එකම වගේ ගණන්. red / gold දෙක තමයි ගණන්ම මන් දන්නා විදිහට :P ඉස්සර අපේ අයියා කාරයා සිල්වර් 6 ක් ඇති කළා.. මිනිහා බැන්දට පස්සේ වික්කා. ඒකාලේ නං උන්ට කෑම හොයන්න පට්ට කට්ටක් කන්න ඕනේ ඉස්සෝ කන්න පුරුදු කරලා තිබ්බේ ඉස්සාගේ fresh ගතිය නැති උන ගමන් කන්නේ නෑ.. දෙනවා නං හරකාගේ හාර්ට් එක අඹරලා දෙන්න ඕනේ පට්ට විදිහට හැදෙන්නේ :rolleyes:

    ළමයෙක් හදනවා ලේසිය් නේද ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Elakiri මින් මැදුර ට set වෙන්න. FB එකෙත් මේ සම්බන්ධවව pages තියෙනවා.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Bump machan, Mage yaluwek seratama karanava, Unta certificate pava thiyenava ban, breed ekata denne certiy karala. Podi petaw genath loku unama honda gaanakata vikunanne ban u....... :P