Artcut Software 1ක හොයාගන්න උදව්....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Artcut Software 1ක හොයාගන්න උදව්....

    මචන්ලා,
    Artcut Software 1ක ඕනේ....
    ඕනම Chinese plotter machine 1කක Software 1කක් හරි කමක්නෑ

    Sticker Cut කරන්න plotter machine 1කට දාන Software 1ක.
    තියන කෙනෙක් ඉන්නවා නම්,
    Download කරගන්න link 1ක හරි,
    CD 1ක තියනකෙනෙක් ඉන්නවනම් PM ක් දාන්න
    '

    ලොකු උදව්වක්....
    Artcut-software-2009-for-cutting-plotte-retail-box-package-10pcs-lot.jpg

    artcut-software.jpg

    Free-Shipping-1350MM-Free-Software-USB-Interface-Windows-XP-Vista-Windows7-Vinyl-Cutting-Plotter.jpg_350x350.jpg
     
    • Like
    Reactions: Cee7

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P


    ඉන්ස්ටෝල් කරන හැටි මේකෙ තියෙනව

    http://www.z-cut.de/Artcut/install/artcut2009.rar

    අලුත් එකක්නං නෑ බං 2009 එක තමා තියෙන්නෙ.


    සුපිරි මචන්....
    මම down කරගත්තා සාහෝ....
    ලොක උදව්වක් කරේ....
    software 1ක හිගියොත් කියන්නන්....
    :) :D
     
    Last edited: