ගොඩක් අය ArtCut ම හොයන්නෙ Artcut එකටම පුරුදු වෙලා ඉන්න නිසා,
ඒත් මම නම් හිතන්නෙ Plotter එකත් එක්ක එන එක තමයි ඒ Plotter එකට හරියටම හරි යන්නෙ,
CD එකේ එන එක ගොඩක් පරන 2006 වගේ Version එකක් උනාට ඒ Dongle එකටම අලුත් ඒවා වැඩ කරනවා, උන්ගෙ Chinese Site වල තියෙනවා අලුත් Versions, CD එකේ තියෙනවා Site එක,
ඒවගෙ Drivers නම් Windows 8 වල Driver Signing policy එකත් එක්ක Match වෙන්නෙ නැ, Test Mode දාලා Install කරගන්න.
ArtCut නම් මමත් අදුරන දෙතුන් දෙනෙක්ටම දාන්න හැදුවා, ඒත් 100% ක් වැඩ කරන අලුත් එකක් නම් හොයගන්න තිබ්බෙ නැ :/
Original Disc එක ගන්න පුලුවන් Cutter ගෙන්නන තැනින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගන්න, වැඩ කරන Software හොරට දාගන්න ඕන නැනෙ![]()
tibba onenam kiyapan upload karala dennam

Dongle එක නැතුව වැඩක් නෑ නේ බන්
meken download karala balapan
https://kat.cr/artcut6-plotter-software-and-artcut-grapic-disc-t398625.html

thanx machan down කරල බලන්නන්....![]()
elazමචන් Roland GX-24 ගැන විස්තර දන්නවද? ගණන් එහෙම කොහොමද?
Thankz machan info walata!සාහෝ,
ශාන්ති ප්ලාස්ටික්
http://www.shanthiplastic.com/
රන්පත් (Ranpath Paper)
මේ දෙකේ තමා Roland Machine කරන්නේ, cl කරල වැඩි විස්තර අහන්න....![]()
අඩි 2කේ මැෂින් එකක් ලක්ෂ 2ක්වත් වෙයි.
sry 4 da late....