Artem Vaulin වෙනුවෙන් අපි

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Artem Vaulin වෙනුවෙන් අපි


    .
    .
    .
    .
    .
    ..
    ..
    .
    .
    ffBcicOupugfUyG-800x450-noPad.jpg

    .
    .
    .
    .
    .
    .
    .

    මෙච්චර කාලයක් අපි වෙනුවෙන් නොමිලේ torrent ලබා දීපු Artem Vaulin වෙනුවෙන් විනාඩියක කාලයක් වෙන් කරලා petition එක පුරවමු. මොකද අපි හැමෝටම KickAssTorrents දවසකට හරි ජීවිතේ විශේෂ දෙයක් ලබාගන්න උදව් වෙලා තියෙනවා. :)


    https://www.change.org/p/https-www-justice-gov-free-artem-vaulin
     
    • Like
    Reactions: Aki992

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක ඊයෙම කලා බන්
    ඔයිට වඩා දෙයක් තියෙනවා නම් කියපන්
    ඒකත් අනිවා කරනවා
    මෙයා නිසා මම ගොඩාක් දෙවල් ඉගෙන ගෙන තියෙනවා
    නොමිලේ දුන්න හැම දේටම ණය ගෙවන්න ඕනේ
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    szacunek.jpg
    BUMP

    Artem Vaulin වැනි අය නිසා තමා අපි දැනටත් Windows දාන් වැඩ කරන්ෙන්
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඕක ඊයෙම කලා බන්
    ඔයිට වඩා දෙයක් තියෙනවා නම් කියපන්
    ඒකත් අනිවා කරනවා
    මෙයා නිසා මම ගොඩාක් දෙවල් ඉගෙන ගෙන තියෙනවා
    නොමිලේ දුන්න හැම දේටම ණය ගෙවන්න ඕනේ


    කලගුණ දන්නෝ අද කාලයේ දුලබ දැක්මක්
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමරිකාවේ තියෙන්නේ කෝපරටිසම් කියලා ආර්ථික ක්‍රමයක්. ඒකට අනුව ආණ්ඩුව මෙහෙයවන්නේ ධනවත් පුද්ගලයන් සහා ව්‍යාපාරයි. මූගේ සයිට් එක නිසා උන්ට බිලියන ගාණක් පාඩු උනා. ඒක නිසා මූට ආයි එළියට එන්න හම්බ වෙන එකක් නෑ මොක කරත්. නමුත් මේ වගේ දෙයක් කරන එක හොදයි, මොනවා හරි කරන එක හොදයි මොකුත් නොකර ඉන්නවට වඩා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    owa wadak naa ban mewa nikan vihilu wada

    elakiri eke game servers walatath ohoma ekak gahala thibba :rolleyes:
    API haa kiyala hitiya :lol:
    ithin FBI ewun owa dakala ane kiyayda :rofl:


    mee issara okata dena aathal :rolleyes:

     
    Last edited: