ඔය පොත් වල මොනව ගැනද මචන් තියෙන්නේ?![]()

මාත් පටන් ගත්තේ Harry Potter පොත් වලින්. ඊට කලින් වෙන එව්වා try කරාට මෙලෝ මගුලක් තේරුනේ නෑ. තව පුරුදු වෙන කාලේ longman classics පොත්, goosebumps පොත් කියෙව්වා. ඒවත් ලේසියි කියවන්ඩ.වචන හොය හොය කියෝපං බං මං මුලින්ම කියෙන්නෙ Harry Potter 1![]()
ඒකෙන් තමා අල්ලල ගියෙ පට්ට කතාව දැනට 3 පාරක් කියෝල තියේ![]()
ඒ වගේ ලමයින්ගෙ පොතකිං පටං ගනිං ටිකක් කල් කියවද්දි පුරුදු වෙනව![]()
තඩි ඒවගෙ නං ඉතිං වාක්‍යයෙන් වාක්‍යයට වගේ ඩිස්සෙනරිය බලන්න ඕනෙ මොනා කරන්නද![]()
නැතුව හෙළුවෙන් වගේ එක දිගට කියවං යන්න බෑ![]()
![]()
මාත් පටන් ගත්තේ Harry Potter පොත් වලින්. ඊට කලින් වෙන එව්වා try කරාට මෙලෝ මගුලක් තේරුනේ නෑ. තව පුරුදු වෙන කාලේ longman classics පොත්, goosebumps පොත් කියෙව්වා. ඒවත් ලේසියි කියවන්ඩ.


තාම 9 billion names of god විතරයි කියෙව්වේඅවුරුදු දහයක් විතර යයි ඔක්කොම ඉවර කරන්න

මේක මොකක්ද ? කෙටි කතාවක්ද නැත්තං තඩි පොතක්ද ?![]()
මේ දීල තියෙන සෙට් එකේ මේ නමින් පොතක් නං නෑ![]()
![]()
එහෙනං නැතුව ඇති මේ සෙට් එකේ නං තියෙන්නෙ ක්ලාක්ගෙ ටික විතරයි![]()
![]()
Mata "Death in the Long Grass" hoyala deepan.
