Arthur C Clarke ඔක්කොම ටික

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Podi Silva - පොඩි සිල්වා;21436756 said:
    Thanks වයිට් වෝකර

    උඹටත් ඉංග්‍රීසි නවල් කියවන්ඩ පුලුවන් නේ... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹටත් ඉංග්‍රීසි නවල් කියවන්ඩ පුලුවන් නේ... :(

    හා හා කියෙව්වේ නැතත් කියවනවා වගේ පේන්න "අඩේ වෝකරයෝ තෑන්ක්ස්" කියල දාපන්. මම නං එහෙමයි. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හා හා කියෙව්වේ නැතත් කියවනවා වගේ පේන්න "අඩේ වෝකරයෝ තෑන්ක්ස්" කියල දාපන්. මම නං එහෙමයි. :P

    :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හා හා කියෙව්වේ නැතත් කියවනවා වගේ පේන්න "අඩේ වෝකරයෝ තෑන්ක්ස්" කියල දාපන්. මම නං එහෙමයි. :P

    ela thanks TFS++
    giya sathiyeth mama english novel books wagayak kiyewwa

    මං ඉංග්‍රීසි දන්නව කියල පෙන්නන් ත්‍රෙඩ් එක දැම්මාම ඒකෙ ඇවිල්ල උඹල දන්නව කියල පෙන්නව තනියෙන් ත්‍රෙඩ් එකක් දාල පෙන්නගනිංකො මං වගේ මං දාන එව්වම කන්න එන්නෙ පාප මිත්තරයො :angry: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මං ඉංග්‍රීසි දන්නව කියල පෙන්නන් ත්‍රෙඩ් එක දැම්මාම ඒකෙ ඇවිල්ල උඹල දන්නව කියල පෙන්නව තනියෙන් ත්‍රෙඩ් එකක් දාල පෙන්නගනිංකො මං වගේ මං දාන එව්වම කන්න එන්නෙ පාප මිත්තරයො :angry: :angry:

    :baffled:

    කොහොමහරි උඹලට පුලුවන්. මට බෑ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට උඹ අර ගල් ලෑල්ල ගත්තෙ මොකටද කියපන්කො :angry:

    වචන හොය හොය කියෝපං බං මං මුලින්ම කියෙන්නෙ Harry Potter 1 :D :D
    ඒකෙන් තමා අල්ලල ගියෙ පට්ට කතාව දැනට 3 පාරක් කියෝල තියේ :love: :love:
    ඒ වගේ ලමයින්ගෙ පොතකිං පටං ගනිං ටිකක් කල් කියවද්දි පුරුදු වෙනව :yes: :yes:
    තඩි ඒවගෙ නං ඉතිං වාක්‍යයෙන් වාක්‍යයට වගේ ඩිස්සෙනරිය බලන්න ඕනෙ මොනා කරන්නද :( :(
    නැතුව හෙළුවෙන් වගේ එක දිගට කියවං යන්න බෑ :no: :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං ඉංග්‍රීසි දන්නව කියල පෙන්නන් ත්‍රෙඩ් එක දැම්මාම ඒකෙ ඇවිල්ල උඹල දන්නව කියල පෙන්නව තනියෙන් ත්‍රෙඩ් එකක් දාල පෙන්නගනිංකො මං වගේ මං දාන එව්වම කන්න එන්නෙ පාප මිත්තරයො :angry: :angry:
    බෙදාහදාගෙන කාපන්කෝ අපිත් පොඩ්ඩක් ඉස්ටෙට්ස් පෙන්නුවම මොකෝ වෙන්නෙ :baffled:
     
    වචන හොය හොය කියෝපං බං මං මුලින්ම කියෙන්නෙ Harry Potter 1 :D :D
    ඒකෙන් තමා අල්ලල ගියෙ පට්ට කතාව දැනට 3 පාරක් කියෝල තියේ :love: :love:
    ඒ වගේ ලමයින්ගෙ පොතකිං පටං ගනිං ටිකක් කල් කියවද්දි පුරුදු වෙනව :yes: :yes:
    තඩි ඒවගෙ නං ඉතිං වාක්‍යයෙන් වාක්‍යයට වගේ ඩිස්සෙනරිය බලන්න ඕනෙ මොනා කරන්නද :( :(
    නැතුව හෙළුවෙන් වගේ එක දිගට කියවං යන්න බෑ :no: :no:

    Gal lalle photo kallak dpn
    mnwda eke wada krna files
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙදාහදාගෙන කාපන්කෝ අපිත් පොඩ්ඩක් ඉස්ටෙට්ස් පෙන්නුවම මොකෝ වෙන්නෙ :baffled:

    ඉතිං උඹලත් ත්‍රෙඩ් දාල ඉස්ටේටස් පෙන්නපංකො මං ප&#3·545;න්නන්න දාන එකට එන්නෙ එතකොට මගෙ ඉස්ටේටස් එක පහල බහිනවනෙ :angry: :angry:

    Podi Silva - පොඩි සිල්වා;21437187 said:
    Gal lalle photo kallak dpn
    mnwda eke wada krna files

    උඹ දැන් කිහිප වතාවක්ම ඕක කිව්ව අමතක වුනා :baffled: :baffled:
    #ිටපං එවන්නං :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    මොකක්ද මේ සීන් එක ?

    avatar375343_204.gif