Arthur C Clarke ඔක්කොම ටික

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වචන හොය හොය කියෝපං බං මං මුලින්ම කියෙන්නෙ Harry Potter 1 :D :D
    ඒකෙන් තමා අල්ලල ගියෙ පට්ට කතාව දැනට 3 පාරක් කියෝල තියේ :love: :love:
    ඒ වගේ ලමයින්ගෙ පොතකිං පටං ගනිං ටිකක් කල් කියවද්දි පුරුදු වෙනව :yes: :yes:
    තඩි ඒවගෙ නං ඉතිං වාක්‍යයෙන් වාක්‍යයට වගේ ඩිස්සෙනරිය බලන්න ඕනෙ මොනා කරන්නද :( :(
    නැතුව හෙළුවෙන් වගේ එක දිගට කියවං යන්න බෑ :no: :no:
    මාත් පටන් ගත්තේ Harry Potter පොත් වලින්. ඊට කලින් වෙන එව්වා try කරාට මෙලෝ මගුලක් තේරුනේ නෑ. තව පුරුදු වෙන කාලේ longman classics පොත්, goosebumps පොත් කියෙව්වා. ඒවත් ලේසියි කියවන්ඩ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් පටන් ගත්තේ Harry Potter පොත් වලින්. ඊට කලින් වෙන එව්වා try කරාට මෙලෝ මගුලක් තේරුනේ නෑ. තව පුරුදු වෙන කාලේ longman classics පොත්, goosebumps පොත් කියෙව්වා. ඒවත් ලේසියි කියවන්ඩ.

    Harry Potter සෙට් එක නං 3න් පාරක් කියෙව්ව බං මුලින්ම කියෝපු පොත් සෙට් එක :love: :love:
    තව පාරක් කියවන්න ඕනෙ :yes: :yes:


    තාම 9 billion names of god විතරයි කියෙව්වේ :D අවුරුදු දහයක් විතර යයි ඔක්කොම ඉවර කරන්න

    මං තාම childhodd's end විතරයි :sorry: :sorry:
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මට ඊබුක් කියවන්න බෑ. ඇස් රිදෙනවා. මේකේ හැම පොතක්ම කියෙව්වද කොහෙද.
    තව- පාරාදීසයේ උල්පත්(එස්.එම්.බන්දුසීල), ගැඹුරු මුහුද එහෙමත් පට්ට.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේක මොකක්ද ? කෙටි කතාවක්ද නැත්තං තඩි පොතක්ද ? :eek: :eek:
    මේ දීල තියෙන සෙට් එකේ මේ නමින් පොතක් නං නෑ :no: :no:

    එහෙනං නැතුව ඇති මේ සෙට් එකේ නං තියෙන්නෙ ක්ලාක්ගෙ ටික විතරයි :yes: :yes:

    ඔව් හෙන තඩි පොතක් මචන්
    මේක ලිව්වෙ ක්ලාක් මහත්තය නෙවෙයි.
    මෙන්න මේකෙ වීඩියෝ එක:
    ක්ලාක් මහත්තය මේ වීඩියෝ එකේ ඉන්ට්‍රො එක කලේ ලංකාවෙ අහුංගල්ලෙ වගේ මට මතක


     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan la meka wena hosting site ekakata dapan ko gdrive wage ,, me redde download karanna giyama epa wenawane ban ..