Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    This video is no longer available because the YouTube account associated with this video has been terminated.
    :dull::dull:

    කෝ බන් මූ අර එරෝසන්ට දාපු වාහන වීඩියෝ එක. මොකාද මේක දැන් එව්වේ මට පේන්නෙ නෑ...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජීවිතේ Turn වෙන්නෙ, Milli Seconds ගාණකින්..:angry:

    පුතේ ඇති බන්. සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතක් කියවල BRAIN WASH උනා වගේ. :sorry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Capture138.jpg
    GT කියන්නෙ අමු බොරුකාරයෙක් :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    හැබැයි උබ නැති දවස් වල ගය්යා කිව්වා උබත් රිදිලා එකෙන් එන්නෙ නැතිවට වෙන එව්වගෙන් එලකිරි එනවා කියලා..:dull:
    යේ...මම ආයේ කේලමක් කිව්වා..:D

    පිස්සුද බං පාරේ සිම් විකුණ විකුණ උන්නා. මෙහේ එන්න වෙලාවක් තිබ්බේ නෑ. මේ මේක +18 ත්‍රෙඩ් එකක්. පොඩි උන් පල. :rofl::rofl::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    • ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු

    • උරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ

    • කිරි ගහට ගොනා ඇන්නා වගෙයි

    • දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි

    • උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ

    • අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මන්ගුල්ලු

    • අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම

    • ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු

    • උපාසසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ

    • හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි

    • දෝලාවෙන් පැන්නොත් බිමවැටේ

    • පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි

    • ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ

    • ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු

    • අලි මදිවට අම්මපෙව් කිරි මතක් උනා වගේ

    • පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු

    • කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ

    • ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි

    • අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද

    • ඉබ්බාට අමු කැවිලා වගේ

    • උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා

    • අඩුව තියද්දි උරන් කැකුණ තලනවලු

    • අඟේ ඉඳන් පුටුව හැදුව වගේ

    • බළල්ලු ලවා පේන ඇහුව වගේ

    • ගිනිපේල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?

    • ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි

    • බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනා පැණි කෑවා වගෙයි

    • අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ

    • පුහුල් හොරා ඉනි කපුවා වගෙයි

    • වෙහෙර ගිලපු මිනිහ කරෙන්දැනේ

    • හිස රදේට වනසේ කබල් ගානවා වගේ

    • අටුවා කඩා දියේ දැම්මහම අන්නාවේ කිව්වලු

    • නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි

    • දත ඇති දා කජු කනවා වගෙයි

    • ගින්නක් නැතිව

    • ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි

    • දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ

    • ලජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    janasakthi friend Bharatha at nugegoda super marke no cofirtible. they boom you car. :no::no:

    oh they do man?? I sorry man :( they good for me... may be i pay 11 lax taxes you know... they fear me.... :yes:
    i will tell dont bed fuc& with my elakiri freinds ..ok man...no worry man
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ç6�2Ê6�2Æ9�2Â2 8 pass �2Æ7 �2Ä6�2Ê2�2Ç8�2È1�2Æ5�2É4 �2È5�2Ê4�2È4�2Ç9�2É4 �2Æ9�2Ê1 �2Ç6�2Å9 :rofl:

    8 pass na thamai.mu loku talk denne singlish type karanna puluwan nisa.balapanko uge parana comment.sinhala hena gode vidiyata type karanne.singlish nathnam wachana walinuth hamba ponz mu.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;17115852 said:
    දැන් අරුණ කියන්නෙ කව්ද කියල කියපල්ලා ඉස්සෙල්ල :dull:

    සිරාවට පුතේ කව්ද ඒ :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    wagakimenda puthe me kiyanne :eek:
    :eek::eek:
    රිදිලා කියන්නේ මටනේ. අනික් දෙකනම් උඹේ තමයි. :rofl::rofl::rofl::rofl::dull::dull::dull:
    :eek::eek::eek:
    :eek::eek::eek:


    හැබැයි උබ නැති දවස් වල ගය්යා කිව්වා උබත් රිදිලා එකෙන් එන්නෙ නැතිවට වෙන එව්වගෙන් එලකිරි එනවා කියලා..:dull:
    යේ...මම ආයේ කේලමක් කිව්වා..:D

    එ එලියට ගන්න නෙ කිවුවෙ:angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩ තියෙනවා. මගේ බොසා ඩොලර් මීටරේ කරකවන එක නැවැත්තුවා. දැන් ගෙවන්නේ රුපියල් වලින්. සිම් එකකට රුපියල් 20 යි. ගු.න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුතේ ඇති බන්. සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතක් කියවල BRAIN WASH උනා වගේ. :sorry:
    :rofl:

    යාළුවා;17115852 said:
    දැන් අරුණ කියන්නෙ කව්ද කියල කියපල්ලා ඉස්සෙල්ල :dull:
    ඊට කලින් කියපං ඔය යාළුවා කියන්නෙ කවුද කියලා..:angry:
     

    thanujaka

    Well-known member
  • සිකුරාදට රූ8 ඉදන් එළකිරි රේඩියෝව අහපං ඇස්වට්ටියා........

    (මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැනිවීම් බව සළකන්න)

    මං එක දවසක් ඇහුව..
    හැම සිකුරාදාම ඉතින් ඕක අහන්න අමතක වෙනවනේ කිබුල් තඩ්ඩො.:sorry:
    අනික විනාඩි 5න් tag ටිකත් ඉවරයි.:dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    :shocked:
    176 bus drivers no care.... :no: they stupid shit fu%k bed :angry: i sorry ur vehicle man :(

    ceylico on the spot no good man!! :no: they like tiny little mouse...
    you stupid you go janashakthi they good... they very good i also insured all my cars , vans ,jeeps them.... :yes:

    next time ceylinco do that you fu^k them bed.... :oo: and meet my janasakthi friend Bharatha at nugegoda super market 3rd floor there available.... :yes:
    මට ඒ විදියට හදන්න බෑ ඕයි... කදුලුත් පැන්න. උබ මාව එකපාරින්ම bed fcuk කලානෙ. :angry:
     
    Status
    Not open for further replies.