Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව තෙරුන්ගන්න උබ තාම පොඩි වැඩි පාලයො උබටත් නිදි මටනම් නිදාගනින්
    තේරෙන්න කියලා දීම උඹලා වැනි වැඩර්ලාගේ යුතුකමය :yes::sorry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම කරන්නෙත් නෑ වල් පරයා.. ඔය සිම් එක ඔෆිස් එකේ තියලා එනවා ඇති අරාබිකාරයන්ට ලංකාවෙ කුනුහරුප තේරෙන එකක් යැ :rofl:

    ඔ‍ටු මැතිණිය දැනුවත් කලා නම් හරි, බරපතල වැඩ ඇතුව කූඩුවට දායි
    අර කලිනුත් ලංකාවට ආවා කියල බොරුවක් ගහලා කූඩුවට වෙලා හිටියේ ඔහොම එකක්
    මාට්‍ටු වෙලාලුනෙ

    :rofl::rofl: විසද ගත්තා බන් :dull:

    :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow saho :yes: maha ka@ya neda aruna :yes:
    මන්ද බන් අපි මෙ වෙන දෙයක් බලන් ඉන්නෙ එකෙ එක නෙවෙයි මම මෙ ගයිය වගෙ සින්හල ලියන්න පුරුදු වෙනව දැන් ටිකක් ප්‍රොග්‍රස් තියෙනව නෙද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නෙ නැහැ බන් නො එකට කතා කරහාම කතා කරෙ කෙල්ලෙක්
    එහෙනං මල් කඩලත් තියෙනවා.. ශුවර් ඕක නං නවතින්න ඇත්තෙ කොසු පාරක් වැදිලා තමා..
    ඒක දැන ගන්නයි ඕනෙ උනේ.. ting :P:rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තේරෙන්න කියලා දීම උඹලා වැනි වැඩර්ලාගේ යුතුකමය :yes::sorry:
    නැයි බන් අර ගඟුල කියල එකෙක් ඉන්නෙ උ යද්දි ගුඩ්නයිට් ගඟුල කියල ගහල තමයි යන්නෙ එකෙ පොඩි ලල් එකක් තියෙන නිස මාත් පුරුදු උනා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකැයි පුතේ මෙතන වෙන්නේ චැට් ඇන්ඩ් මිව්සික් ප්‍රෝග්‍රෑම් එකක් පටිගත වෙනවවැයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔ‍ටු මැතිණිය දැනුවත් කලා නම් හරි, බරපතල වැඩ ඇතුව කූඩුවට දායි
    අර කලිනුත් ලංකාවට ආවා කියල බොරුවක් ගහලා කූඩුවට වෙලා හිටියේ ඔහොම එකක්
    මාට්‍ටු වෙලාලුනෙ



    :dull:
    අර මාස 3ක් 4ක් ඇඩ්‍රස් නැතුවම හිටියෙ :dull: :baffled:
    මැතිනියට කියලා තොටත් දුවන් නපාරවල් හොයන් නවෙයිද දන්නෑ.. පරිස්සමෙං :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැයි බන් අර ගඟුල කියල එකෙක් ඉන්නෙ උ යද්දි ගුඩ්නයිට් ගඟුල කියල ගහල තමයි යන්නෙ එකෙ පොඩි ලල් එකක් තියෙන නිස මාත් පුරුදු උනා
    මම බන් ඔය ගුඩ් නයිට් ගගුල පුරුදු කරෙ මෙකෙ එකාලට:rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැනුයි මට මේ හුයන්න තේරුනේ.
    තොපි සේරම අරූව මස් කරනවද මේ.:rofl:
    මොන පිස්සුද බොස්.
    අපි මේ උගෙ හිල මරියානා ආගාධය කරනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැයි බන් අර ගඟුල කියල එකෙක් ඉන්නෙ උ යද්දි ගුඩ්නයිට් ගඟුල කියල ගහල තමයි යන්නෙ එකෙ පොඩි ලල් එකක් තියෙන නිස මාත් පුරුදු උනා
    ආ අර ක්‍රිකට් කාරයා..
    මං හිතුවා ගගුල කියන්නෙ ආස්මි අක්කග හබි හබි කියලා :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකැයි පුතේ මෙතන වෙන්නේ චැට් ඇන්ඩ් මිව්සික් ප්‍රෝග්‍රෑම් එකක් පටිගත වෙනවවැයි
    චැට් විතරයි.. මියුසික් නෑ..
    ඉ්සසෙල්ලා නං සටන් ජවනිකාත් තිබිලා තියෙනවා :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම බන් ඔය ගුඩ් නයිට් ගගුල පුරුදු කරෙ මෙකෙ එකාලට:rofl:
    එහෙමද වෙන්නැති ගයිය ඔය ක්‍රිකට් ත්‍රෙඩ් එකෙ අපි ඉද්දිනෙ ඔක පුරුදු උනෙ මට නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    PHP:
    හිරුනි එකනෙ:rofl:
    නම මතක නෑ මචං.. හැබැයි ගූ නෑවා..:rofl:

    නිකං කෙප්ප ඇදබාලා ‍ඒ දීරවීර චරිතෙට අපහස කරන්න එපා සහො..:angry::angry: :rofl:
    උඹ දන්නවැයි දීපු ආතල් :love: :rofl:
    මම ඒ දවස්වල වැඩිය ගණන් ගත්තෙ නෑ කවුරුවත්.. දැන් තරම්වත්.. ඉතිං මං ඌට මොකුත් කිව්වෙ නෑ.. මේ මොන හුත්තෙක්ද කියලා ඇහුවොත් උඹලා මගෙන්.. මට රිදෙනවනේ..:rofl:

    Me go everybody.gud nite u all.have good dreamz.:P
    කඩ්ඩ මරනවා..
    හා හා එහෙනම් සුභ රාත්‍රියක්..
    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!


    :baffled: තෝසේ කෑවේ නෑ කාලේකින්.
    කන්න දෙයක් නැතිකමට බං කන්නෙ.. කොත්තු කන්නත් බෑ..
    පාන් කන්නත් බෑ.. රයිස් කන්නත් බෑ..
    තෝසේ මාගේ ආහාරේ..


    තෝසෙ ගැන සිංදුවක් කියපංකො..:sorry:
     
    Status
    Not open for further replies.