Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙමද වෙන්නැති ගයිය ඔය ක්‍රිකට් ත්‍රෙඩ් එකෙ අපි ඉද්දිනෙ ඔක පුරුදු උනෙ මට නම්

    ඔව් උ එනකොටම හැමොම ගුඩ් නයිට් ගගුල කියලා මාරු වෙනවා උට එපා කරා
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මන්ද බන් අපි මෙ වෙන දෙයක් බලන් ඉන්නෙ එකෙ එක නෙවෙයි මම මෙ ගයිය වගෙ සින්හල ලියන්න පුරුදු වෙනව දැන් ටිකක් ප්‍රොග්‍රස් තියෙනව නෙද
    :lol: ගයියගෙ සිංහල පුරුදු වෙන්නනං ටිකක් අමාරු වෙයි සහෝ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආ අර ක්‍රිකට් කාරයා..
    මං හිතුවා ගගුල කියන්නෙ ආස්මි අක්කග හබි හබි කියලා :rofl::rofl:
    ඇයි බන් මෙ කතට තොපි අක්ක අක්ක ගන්නෙ මෙය මම හොට දන හැම ත්‍රෙඩ් එකෙම ඉන්නවනෙ ගෙදරදොර වැඩ නැතුව ඇති නෙද
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චැට් විතරයි.. මියුසික් නෑ..
    ඉ්සසෙල්ලා නං සටන් ජවනිකාත් තිබිලා තියෙනවා :rofl:

    :rofl: පුතේ ඒ ගිහිල්ල තියෙන්නේ හොරුත් එක්ක ඔක්කොම හෙළුවෙන් නාටකය නොවැ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: ගයියගෙ සිංහල පුරුදු වෙන්නනං ටිකක් අමාරු වෙයි සහෝ :rofl:
    කමක් නැ සහො අපි බලමු උත්සහවන්තය පය ගන්නවනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඒ දවස්වල වැඩිය ගණන් ගත්තෙ නෑ කවුරුවත්.. දැන් තරම්වත්.. ඉතිං මං ඌට මොකුත් කිව්වෙ නෑ.. මේ මොන හුත්තෙක්ද කියලා ඇහුවොත් උඹලා මගෙන්.. මට රිදෙනවනේ..:rofl:



    තෝසෙ ගැන සිංදුවක් කියපංකො..:sorry:
    :sorry: අපිත් ඒ දවස් වල නෑ නෙ වැඩිය ඔය ගයියා කියන අය තමා වැඩ්ඩලා වගේ මේකෙ රැගුවෙ..
    අපි ඇම් ඇල් ලා පාඩුවෙ හිටපු අය.. කලින් ජෙන් එක ත.මා පූස් ඔය යකා මේක කාපු එකෙක් :rofl:

    ආනන්ද භවන් අහපං :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    okay auntie, bye චෝරියෝ චූ කරලා නිදාගන්න. :rolleyes:
    මුගෙ මනමාලකම තාපසයා වගෙ ඉන්නෙ;)
    ඔ‍ටු මැතිණිය දැනුවත් කලා නම් හරි, බරපතල වැඩ ඇතුව කූඩුවට දායි
    අර කලිනුත් ලංකාවට ආවා කියල බොරුවක් ගහලා කූඩුවට වෙලා හිටියේ ඔහොම එකක්
    මාට්‍ටු වෙලාලුනෙ



    :dull:

    :rofl: ඔටු මැතිනියට ශෙප් එක් දා ගත්තා විහිලුවක් දුර දිග ගිහින් කියලා මම ආත්ල් බුවා කියලා දන්න නිසා ශෙප් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ


    තුම් පාස ආයේ...
    ක්‍යූ මුශ්කුරායේ..
    තුම්නේන ජානේ නා..
    සප්නේ දිකායේ..:P
    336922680.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: ගයියගෙ සිංහල පුරුදු වෙන්නනං ටිකක් අමාරු වෙයි සහෝ :rofl:
    මෙ මම ලියන්නෙ. අඩො දැං එක පුරුද්දකට ගිහිල්ල
    ඔහෙ ලියං ගියාම එහෙමමයි ලියවෙන්නෙ :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �6¤9�2Ã7�2È7�2Ë0�2Æ9�2Ç6�2É4, �6¤9�2Ç6�2Ë0 �2È8�2Ê6�2Ç8 �2Æ7�2Ê0�2Ç6�2Ê6 �2Æ5�2Ê0�2Æ9�2Ê0�2Æ5�2É4�2Æ5�2Ë0 �2Ä6�2Ê2�2Å2 �2È4�2Ê6�2Ç8�2Ë0 �2Ç8�2Ç6�2É4�2È7�2Ë0�2Æ7 �2Ã7�2Ç2�2Ç6�2Æ3�2Å9 �2È7�2Ê4�2È4�2É9�2È7�2Ê4�2Æ7�2È8�2È7�2Ä6 �2Ä8�2Ê4�2Æ3�2Ç8�2Ê9�2Æ9�2É4 �2Æ5�2Ë2�2Ç2�2Å9�2Æ7 �2È1�2Ê0�2Ç4�2Ê9�2Æ9�2Ê4 �2Â7�2Æ5 :rofl:

    Ukkuwage fb eke Kalin hitiya mama dannam na..ukkuwa hoda eka mama nikamata kiwwe.:)
    Oya bola wage wachana walin gahanna ba sinhala nathuwa.mehema type kaloth kunuharapa thamai kiyawanna wenne. :p
    Boom boom karanawa nathnam boge sarwange idanma. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බන් මෙ කතට තොපි අක්ක අක්ක ගන්නෙ මෙය මම හොට දන හැම ත්‍රෙඩ් එකෙම ඉන්නවනෙ ගෙදරදොර වැඩ නැතුව ඇති නෙද
    අතට පයට වැඩ කරයො ඉන්නවද කියලා කවුද දන්නෙ සහො
    උඹල අපිට වගෙ කොඩෙ නැ නෙ හැමොටම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: ගයියගෙ සිංහල පුරුදු වෙන්නනං ටිකක් අමාරු වෙයි සහෝ :rofl:
    :rofl::rofl::rofl:
    කමක් නැ සහො අපි බලමු උත්සහවන්තය පය ගන්නවනෙ
    :rofl::rofl: කැරියො රිදෙනවා ;)ඔහොම කියනකොට
    :sorry: අපිත් ඒ දවස් වල නෑ නෙ වැඩිය ඔය ගයියා කියන අය තමා වැඩ්ඩලා වගේ මේකෙ රැගුවෙ..
    අපි ඇම් ඇල් ලා පාඩුවෙ හිටපු අය.. කලින් ජෙන් එක ත.මා පූස් ඔය යකා මේක කාපු එකෙක් :rofl:

    ආනන්ද භවන් අහපං :rofl:
    නැ නැ උබලා තම්යි කවි ලිය ලිය අපිව මොරු කරෙ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    PHP:
    නම මතක නෑ මචං.. හැබැයි ගූ නෑවා..:rofl:


    මම ඒ දවස්වල වැඩිය ගණන් ගත්තෙ නෑ කවුරුවත්.. දැන් තරම්වත්.. ඉතිං මං ඌට මොකුත් කිව්වෙ නෑ.. මේ මොන හුත්තෙක්ද කියලා ඇහුවොත් උඹලා මගෙන්.. මට රිදෙනවනේ..:rofl:


    කඩ්ඩ මරනවා..
    හා හා එහෙනම් සුභ රාත්‍රියක්..
    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!



    කන්න දෙයක් නැතිකමට බං කන්නෙ.. කොත්තු කන්නත් බෑ..
    පාන් කන්නත් බෑ.. රයිස් කන්නත් බෑ..
    තෝසේ මාගේ ආහාරේ..


    තෝසෙ ගැන සිංදුවක් කියපංකො..:sorry:



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :sorry: අපිත් ඒ දවස් වල නෑ නෙ වැඩිය ඔය ගයියා කියන අය තමා වැඩ්ඩලා වගේ මේකෙ රැගුවෙ..
    අපි ඇම් ඇල් ලා පාඩුවෙ හිටපු අය.. කලින් ජෙන් එක ත.මා පූස් ඔය යකා මේක කාපු එකෙක් :rofl:

    ආනන්ද භවන් අහපං :rofl:
    කැරි පූසා මේකට ආවෙ නැති එක පුදුමයි බං.. ඉස්සර සෑහෙන්න ෆන් වලට සෙට් වෙන පොරක් ඌ..:yes:

    අහපං සිංදු

    තෝසේ මාගේ ආහාරේ
    ආශාවෙන් පිරි ලෝකයේ
    ජීවන වියදම අඩු කරගවන්නට
    තෝසෙ පිහිටමයි වාසේ

    කෙහෙල් කොලේ ගෙන මේසේ ලාලා
    තෝස දෙක තුනක් දමලා
    බඩ සවුත්තුවන නහර පිනා යන
    සාම්බාරුවක් කරලා
    අපි අනාගමුමුමුමුුමුමුමුමු
    අපි අනාගමු බඩකට ඉලිපෙන තරමට
    උඩ බිම බලලා
    තරමට බිම බලලා

    චොරොස් චොරොස් ගා ඇඟිලි තුඩින් එන
    ලාටු ලාටු ලෙවකාලා
    කෙහෙල් කොලේ විසි කරදාලා
    ශර්ට් එකෙන් අත පිහදාලා
    අපි වතුර බොමුමුමුුමුමුමු
    අපි අනාගමු බඩකට ඉලිපෙන තරමට
    උඩ බිම බලලා
    තරමට බිම බලලා

     
    Status
    Not open for further replies.