Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මේ සීන් එක මට යාළුවෙක් කිව්වෙ.. පෙරේදා.. පොර වැඩ කරන්නෙ කොළඹ.. ගාල්ලෙ ඉන්නෙ.. උදේ හවා එනවා යනවා.. නැවතිලා වැඩ කරන්නෙ නැහැ පොර බැඳලා නිසා.. වාහනේ යන්නෙ එන්නෙ.. එකපාරක් මූ ගෙදර යනකොට දොළහ එක විතර වුණාලු.. වැඩ වගයක් වැඩිවෙලා.. මූ එනකොට බං කෙල්ලෙක් අඬ අඬා පාරෙ දුවනවලු.. කොල්ලො හතර දෙනෙක් පස්සෙන් එලවනවලු.. පාර ටිකක් පාලුයි.. මූට තේරිලා කෙල්ලට බඩු හරියන්නයි එන්නෙ කියලා.. අපේ එකා කොහොම හරි කෙල්ල ඉස්සර කරලා වාහනේ නවත්තලා.. මොකද නංගි ප්‍රශ්නෙ කියලා ඇහුවාම අර මිනිස්සු මට කරදර කරන්න එනවා කිව්වලු.. මේකට දුක හිතිලා කෙල්ලව වාහනේ දාගෙන.. පොර බය වෙලා ඔක්කොටම වඩා වයිපරේ පරල වෙයි කියලා.. ඇතුලෙ ඉන්නෙ කෙල්ලෙක්නේ.. අනිත් එක බං මොන ලෙඩක්ද දන්නෙත් නෑනෙ.. දන්නවනේ ඉතිං අද කාලෙ වෙන දේවල්.. උදව්වක් කරන්නත් බයයි මිනිස්සුන්ට..

    පස්සෙ මූ කොහොම හරි ඒකි ගෙදරට එක්කන් ගිහින් වයිපරේට සීන් එක පැහැදිලි කරලා.. බැලින් නම් මේකයි සීන් එක.. කෙල්ලට අවුරුදු විසි එකයිලු.. මේකි කොහේද ගමක කෙල්ලෙක්.. මට ගම මතක නෑ.. කොල්ලා ඒ පැත්තෙ පාරට තාර දානකොට වැඩ බලන්න ඉඳලා තියෙනවා.. ඒකෙන් තමා සෙට් වෙලා තියෙන්නෙ.. කෙල්ලගෙ ගෙවල් වලින් අකමැති වෙච්චි නිසා කොල්ලා එක්ක පැනලා ඇවිත්..

    මූ සෑහෙන්න බොනවලු.. ඊට හපන්ලු යාලුවො ඉන්නවලු විස්සක් විතර.. එක දවසක් මූට හොඳටම පොවලා කෙල්ලට වැඩේ කරන්න සෙට් වෙලා කොල්ලො ටික.. අරූට මෙලෝ මල සිහියක් නෑ.. ඒත් කෙල්ල කියලා තියෙන්නෙ කොල්ලලු කිව්වෙ කැමති දෙයක් කරන්න කියලා..

    අරූ මට මගදි හම්බවෙලා සීන් එක කිව්වෙ.. මොකක් උනාද දන්නෑ බං.. මීට් වුනේ නෑ ඌ..
    බලපං සමාජයෙ හැටි..
    කෙල්ලෙක් ගැන කතා කරපු නිසා මට සීන් එක මතක් වුනේ වෙරි විකාරෙ..:rofl:

    ගෝඩා හදන්නෙ කොහොමෙයි..?

    ඔව් ඉතිං.. බීලා පුළුවනයෑ උඹ කරන ජොබ් එක කරන්න..
    මොනා උනත් උඹට කතා කරන්න නම් පුළුවන් ඇති ලෙසටම..
    උඹ මැරී කරලද බං..?

    නෑ බන් මං තව බැදලා නෑ.
    කතානොකර පුළුවන්ය බන් බොරු කයියෙන් නේ බඩ වියත රැකගන්නේ.:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් මං තව බැදලා නෑ.
    කතානොකර පුළුවන්ය බන් බොරු කයියෙන් නේ බඩ වියත රැකගන්නේ.:sorry:
    ඉතිං බං නඩු නැති උනොත් බඩු බනිස් වෙනවනේ.. උඹලට පඩියක් ලැබෙන්නෙ නැහැ නේද..?
     
    thanujaka

    Well-known member
  • Mama hithuwe danne nathuwa ahanawa kiyala.oya diyunu manussayekne ;)
    Ape gewal pahala lidaka thmba batayak thiyenawa kasippu peranna ganna.wena ekek policiyen paninawata ape lidata dala gihin. :oo:
    Aran palayan kiwwata thawama aran gihin na.policiyen pannoth apita badu banis :baffled:

    ගොඩ අරන් පෙරපිය කසිප්පු.:P
    ගෙදර පෙරන බොන එක පට්ට ආතල් බන් හැබැයි ගානට බලල 1ට 6ක් වතුර දාන්න ඕනේ.
    කසිප්පු පොට්වල රෙද්දවල් නං ගූ ජරාව අපෝ.:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ සීන් එක මට යාළුවෙක් කිව්වෙ.. පෙරේදා.. පොර වැඩ කරන්නෙ කොළඹ.. ගාල්ලෙ ඉන්නෙ.. උදේ හවා එනවා යනවා.. නැවතිලා වැඩ කරන්නෙ නැහැ පොර බැඳලා නිසා.. වාහනේ යන්නෙ එන්නෙ.. එකපාරක් මූ ගෙදර යනකොට දොළහ එක විතර වුණාලු.. වැඩ වගයක් වැඩිවෙලා.. මූ එනකොට බං කෙල්ලෙක් අඬ අඬා පාරෙ දුවනවලු.. කොල්ලො හතර දෙනෙක් පස්සෙන් එලවනවලු.. පාර ටිකක් පාලුයි.. මූට තේරිලා කෙල්ලට බඩු හරියන්නයි එන්නෙ කියලා.. අපේ එකා කොහොම හරි කෙල්ල ඉස්සර කරලා වාහනේ නවත්තලා.. මොකද නංගි ප්‍රශ්නෙ කියලා ඇහුවාම අර මිනිස්සු මට කරදර කරන්න එනවා කිව්වලු.. මේකට දුක හිතිලා කෙල්ලව වාහනේ දාගෙන.. පොර බය වෙලා ඔක්කොටම වඩා වයිපරේ පරල වෙයි කියලා.. ඇතුලෙ ඉන්නෙ කෙල්ලෙක්නේ.. අනිත් එක බං මොන ලෙඩක්ද දන්නෙත් නෑනෙ.. දන්නවනේ ඉතිං අද කාලෙ වෙන දේවල්.. උදව්වක් කරන්නත් බයයි මිනිස්සුන්ට..

    පස්සෙ මූ කොහොම හරි ඒකි ගෙදරට එක්කන් ගිහින් වයිපරේට සීන් එක පැහැදිලි කරලා.. බැලින් නම් මේකයි සීන් එක.. කෙල්ලට අවුරුදු විසි එකයිලු.. මේකි කොහේද ගමක කෙල්ලෙක්.. මට ගම මතක නෑ.. කොල්ලා ඒ පැත්තෙ පාරට තාර දානකොට වැඩ බලන්න ඉඳලා තියෙනවා.. ඒකෙන් තමා සෙට් වෙලා තියෙන්නෙ.. කෙල්ලගෙ ගෙවල් වලින් අකමැති වෙච්චි නිසා කොල්ලා එක්ක පැනලා ඇවිත්..

    මූ සෑහෙන්න බොනවලු.. ඊට හපන්ලු යාලුවො ඉන්නවලු විස්සක් විතර.. එක දවසක් මූට හොඳටම පොවලා කෙල්ලට වැඩේ කරන්න සෙට් වෙලා කොල්ලො ටික.. අරූට මෙලෝ මල සිහියක් නෑ.. ඒත් කෙල්ල කියලා තියෙන්නෙ කොල්ලලු කිව්වෙ කැමති දෙයක් කරන්න කියලා..

    අරූ මට මගදි හම්බවෙලා සීන් එක කිව්වෙ.. මොකක් උනාද දන්නෑ බං.. මීට් වුනේ නෑ ඌ..
    බලපං සමාජයෙ හැටි..
    කෙල්ලෙක් ගැන කතා කරපු නිසා මට සීන් එක මතක් වුනේ වෙරි විකාරෙ..:rofl:

    ගෝඩා හදන්නෙ කොහොමෙයි..?
    Owa ohoma thamai bn.apita ithin owa nawaththanna puluwan kamak nane.apita ithin karanna puluwan owa karanne nathuwa inna ekane..wena karanna deyak na.
    Uba kohomada ban ochchara type karanne.epa wenawane.:sorry:
     
    thanujaka

    Well-known member
  • ඉතිං බං නඩු නැති උනොත් බඩු බනිස් වෙනවනේ.. උඹලට පඩියක් ලැබෙන්නෙ නැහැ නේද..?

    එහෙම නඩු නැතිවෙන්නේ නෑ බන්.
    ඔව් පඩි නෑ.:sorry:
    දැන් ගොඩක් අය ප්‍රැක්ටිස් එකේ නෑ බන් ලීගල් ඔෆිසර්ස්ල වෙලා ඔෆිස් වල වැඩනේ.
    ප්‍රැක්ටිස් එකේ නං සාමාන්‍යයෙන් ඉතින් ඕන ගොන් තකතීරු ලෝයර් කෙනෙක් උනත් ඇතිවෙන්න ගානක් හොයාගන්නවා බන්.;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගොඩ අරන් පෙරපිය කසිප්පු.:P
    ගෙදර පෙරන බොන එක පට්ට ආතල් බන් හැබැයි ගානට බලල 1ට 6ක් වතුර දාන්න ඕනේ.
    කසිප්පු පොට්වල රෙද්දවල් නං ගූ ජරාව අපෝ.:dull:
    Palathuru walin ban hadanna one.ape adurana aiya kenek unge yaluwoth ekka hadala bonawa.ewanam hodai.kisi awulak na.apple,rata idi,dodam dala hadanne un.hadagatthoth goda dawasakata athi.
    Me uba lawyer kenek neda bn?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Owa ohoma thamai bn.apita ithin owa nawaththanna puluwan kamak nane.apita ithin karanna puluwan owa karanne nathuwa inna ekane..wena karanna deyak na.
    Uba kohomada ban ochchara type karanne.epa wenawane.:sorry:
    මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ බං.. මට Singlish ටයිප් කරන්න අමාරුයි.. පුරුදු නැහැ.. ඉතිං සිංහලෙන් ටයිප් කරනවා.. පට්ට ලේසියි බං මට සිංහල ටයිප් කරන එක..:D

    http://www.siyabas.lk/sinhala_how_to_install.html
    මේක ඩවුන්ලෝඩ් කරගත්තා..
    ඉන්ස්ටෝල් කලා..
    ALT + SHIFT ගහලා සිංහලට හරවගත්තා..
    කෙටුවා විකාරෙන්..
    :rofl:

    එහෙම නඩු නැතිවෙන්නේ නෑ බන්.
    ඔව් පඩි නෑ.:sorry:
    දැන් ගොඩක් අය ප්‍රැක්ටිස් එකේ නෑ බන් ලීගල් ඔෆිසර්ස්ල වෙලා ඔෆිස් වල වැඩනේ.
    ප්‍රැක්ටිස් එකේ නං සාමාන්‍යයෙන් ඉතින් ඕන ගොන් තකතීරු ලෝයර් කෙනෙක් උනත් ඇතිවෙන්න ගානක් හොයාගන්නවා බන්.;)
    ඔව් මේ ලංකාවෙ කොහේ නඩු නැතිවෙන්නද..?
    ඕකටත් පට්ට මොලයක් තියෙන්න ඕනනේ බං..
    ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ..
    නඩු පැරදිලා නැද්ද..? :D

    thanujaka

    Well-known member
  • Palathuru walin ban hadanna one.ape adurana aiya kenek unge yaluwoth ekka hadala bonawa.ewanam hodai.kisi awulak na.apple,rata idi,dodam dala hadanne un.hadagatthoth goda dawasakata athi.
    Me uba lawyer kenek neda bn?

    ඔව් පලතුරු තමා හදන්න ඕනේ පට්ට. ඊස්ට් පොඩ්ඩක් දාන්න ඕනේ බන්.
    ඔව් මචං මම ලෝයර් කෙනෙක්.
     
    thanujaka

    Well-known member
  • මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ බං.. මට Singlish ටයිප් කරන්න අමාරුයි.. පුරුදු නැහැ.. ඉතිං සිංහලෙන් ටයිප් කරනවා.. පට්ට ලේසියි බං මට සිංහල ටයිප් කරන එක..:D

    http://www.siyabas.lk/sinhala_how_to_install.html
    මේක ඩවුන්ලෝඩ් කරගත්තා..
    ඉන්ස්ටෝල් කලා..
    ALT + SHIFT ගහලා සිංහලට හරවගත්තා..
    කෙටුවා විකාරෙන්..
    :rofl:

    ඔව් මේ ලංකාවෙ කොහේ නඩු නැතිවෙන්නද..?
    ඕකටත් පට්ට මොලයක් තියෙන්න ඕනනේ බං..
    ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ..
    නඩු පැරදිලා නැද්ද..? :D

    අපෝ පැරදිලා තියෙනවා බන්. ඕන එකෙක් නඩු පැරදිලා තියෙනවා බන් බොරු කියන්නේ නෑ මං නං එකක්වත් පැරදිලා නෑ කියල. සමහර නඩු ඉතින් පරාද වෙන බව දැන දැන බාරගන්න ඒවත් තියෙනවනේ බන්. ඒවල ඉතින් දඩයි වන්දි අඩුකරගන්න තමයි බන් ගේම ගහන්නේ.
    ඔව් බන් මහන්සි වෙන්න ඕනේ ඉතින් උසාවියට යන්න කලින් සේරටම ලෑස්ති වෙලා යන්න අපයි බන්.
    නැත්තං ෆුල් අනාතයි.:dull:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම ඩිරෙක්ට් ටයිප් කරන්නෙ බං.. මට Singlish ටයිප් කරන්න අමාරුයි.. පුරුදු නැහැ.. ඉතිං සිංහලෙන් ටයිප් කරනවා.. පට්ට ලේසියි බං මට සිංහල ටයිප් කරන එක..:D

    http://www.siyabas.lk/sinhala_how_to_install.html
    මේක ඩවුන්ලෝඩ් කරගත්තා..
    ඉන්ස්ටෝල් කලා..
    ALT + SHIFT ගහලා සිංහලට හරවගත්තා..
    කෙටුවා විකාරෙන්..
    :rofl:

    Mamath ehema thamai pc eke type karanne.uba oya welawakata digata type karnawane ekai ahuwe..matanm digata type karanna epa wenawa.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :dull:

    අපෝ පැරදිලා තියෙනවා බන්. ඕන එකෙක් නඩු පැරදිලා තියෙනවා බන් බොරු කියන්නේ නෑ මං නං එකක්වත් පැරදිලා නෑ කියල. සමහර නඩු ඉතින් පරාද වෙන බව දැන දැන බාරගන්න ඒවත් තියෙනවනේ බන්. ඒවල ඉතින් දඩයි වන්දි අඩුකරගන්න තමයි බන් ගේම ගහන්නේ.
    ඔව් බන් මහන්සි වෙන්න ඕනේ ඉතින් උසාවියට යන්න කලින් සේරටම ලෑස්ති වෙලා යන්න අපයි බන්.
    නැත්තං ෆුල් අනාතයි.:dull:
    හැබැහින් දැකලා නෑ බොල නඩුවක් අහනවා මෙච්චර කාලෙකට.. එහෙම අපිට බලන්න යන්න දෙනවද බං..? :rolleyes: රේප් කේස් එහෙමත් කතා කරලා ඇති නේහ්..? :sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් පලතුරු තමා හදන්න ඕනේ පට්ට. ඊස්ට් පොඩ්ඩක් දාන්න ඕනේ බන්.
    ඔව් මචං මම ලෝයර් කෙනෙක්.

    Owa ehema ena ewunta danaganna thiyanna epa.lwyer pattama galawai minissu.:p
    Company walin legal officerla gannawa neda.habai ithin chance eka adui meda ehema hamba wena.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mamath ehema thamai pc eke type karanne.uba oya welawakata digata type karnawane ekai ahuwe..matanm digata type karanna epa wenawa.
    දැන් පුරුද්දට ගිහින් බං.. ඉස්සර මං නවකතා බ්ලොග් එකක් කලා.. නවකතා හතලියක් විතර කොටලා දැම්මා ඒකට..:rofl: එක සැරයක් ඉල්ලුමට සැපයුම කියලා පැය හතක්, අටක් ඇතුලත පොතක්ම ගැහුවා යකෝ.. :dull: එදා මට ඇඟිලි නවන්න බෑ රිදෙනවා.. බෙල්ලත් කකියන්න ගත්තා..:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Address hoyagattama maranawa.
    Mata ooge kukul ooruhota wage moona dekkama maranna hituna. Samajayata sewayak.

    Ow uba uwa maruwoth loku sewayak:yes: ikmanata address eka hoyaganin.u ubata wada kota mittekne.ara acid walin gahanna epa.eka para polawe gahala iwara karapan.mu ubata arinna balan hitiye dan ithin ewata game eka diyan ikmanata. :yes:
     
    Status
    Not open for further replies.