Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
දැන් පුරුද්දට ගිහින් බං.. ඉස්සර මං නවකතා බ්ලොග් එකක් කලා.. නවකතා හතලියක් විතර කොටලා දැම්මා ඒකට..:rofl: එක සැරයක් ඉල්ලුමට සැපයුම කියලා පැය හතක්, අටක් ඇතුලත පොතක්ම ගැහුවා යකෝ.. :dull: එදා මට ඇඟිලි නවන්න බෑ රිදෙනවා.. බෙල්ලත් කකියන්න ගත්තා..:sorry:
Ane hida.matath monawa hari type karanna one unoth ubata dennam :lol:
Smaja sewaya pinisai kiyala karala dipan.
 
thanujaka

Well-known member
  • :dull:

    හැබැහින් දැකලා නෑ බොල නඩුවක් අහනවා මෙච්චර කාලෙකට.. එහෙම අපිට බලන්න යන්න දෙනවද බං..? :rolleyes: රේප් කේස් එහෙමත් කතා කරලා ඇති නේහ්..? :sorry:

    වරෙල්ල ඕනෙනං මං එක්කන් යන්නන් හොද නඩුවක් බලන්න.
    වැඩක් නැති ගොන් නඩුනන් බලල වැඩක් නෑ බලනවාන් හොද එකක් බලන්න ඕනේ.
    ඔව් රේප් කේස් කරලා තියෙනවා. මම කොහොමත් කරන්නේ criminal කේස් ම තමයි බන් civil නඩුනන් කරන්නෙම නැති තරං ඔය දන්න කියන කෙනෙක්ගේ කේස් එකකට නිකං ඇපියර් උනොත් මිසක්.
     
    • Like
    Reactions: crazybuddy

    thanujaka

    Well-known member
  • Owa ehema ena ewunta danaganna thiyanna epa.lwyer pattama galawai minissu.:p
    Company walin legal officerla gannawa neda.habai ithin chance eka adui meda ehema hamba wena.

    :P
    ඒවා ඉතින් හොදයි බන් කෙල්ලොන්ට.
    කොල්ලොන්ට නං වැඩක් නෑ.
    ප්‍රැක්ටිස් එකේ හම්බ කරනවා තරන් හම්බ කරන්න අමාරුයි බන් අනික.
    අර ලේසි හින්ද තමයි ගොඩක් කට්ටිය ඔය පැත්තට කැමති.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ane hida.matath monawa hari type karanna one unoth ubata dennam :lol:
    Smaja sewaya pinisai kiyala karala dipan.
    හා හා.. දීපිය..:dull:

    වරෙල්ල ඕනෙනං මං එක්කන් යන්නන් හොද නඩුවක් බලන්න.
    වැඩක් නැති ගොන් නඩුනන් බලල වැඩක් නෑ බලනවාන් හොද එකක් බලන්න ඕනේ.
    ඔව් රේප් කේස් කරලා තියෙනවා. මම කොහොමත් කරන්නේ criminal කේස් ම තමයි බන් civil නඩුනන් කරන්නෙම නැති තරං ඔය දන්න කියන කෙනෙක්ගේ කේස් එකකට නිකං ඇපියර් උනොත් මිසක්.
    උඹ ඉන්නෙ දුරනේ බං..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama nagena annam
    එල එල.. මාත් නාලා තමා නිදාගන්නෙ බං.. තුනට තුනහමාරට තමා නාන්නෙ මාත්..:D

    අහ්හ් එහෙනං හරියන්නේ නෑ.:dull:
    :(
    ගාල්ලෙ උසාවියෙ බලන්න දෙන්නෙ නැද්ද..?
     
    thanujaka

    Well-known member
  • එල එල.. මාත් නාලා තමා නිදාගන්නෙ බං.. තුනට තුනහමාරට තමා නාන්නෙ මාත්..:D

    :(
    ගාල්ලෙ උසාවියෙ බලන්න දෙන්නෙ නැද්ද..?

    පුළුවන් නිකන් ඇතුලට ගිහින් බලන්න පුළුවන් ඕන නඩුවක් special ඒවා ඇරුනම.
    ඒ උනාට එහෙම නිකන් ගොන් මගුල් බලන් ඉදල වැඩක් නෑ බන් හොද නඩුවක් බලන්න ඕනේ.
    ඒවා ඉතින් උබලට නිකන් කලින් දැනගන්න අමාරුයි බන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුළුවන් නිකන් ඇතුලට ගිහින් බලන්න පුළුවන් ඕන නඩුවක් special ඒවා ඇරුනම.
    ඒ උනාට එහෙම නිකන් ගොන් මගුල් බලන් ඉදල වැඩක් නෑ බන් හොද නඩුවක් බලන්න ඕනේ.
    ඒවා ඉතින් උබලට නිකන් කලින් දැනගන්න අමාරුයි බන්..
    මහ අධිකරණයට යන්න දෙනවද බං අපිට.. ඔය ගාල්ලෙ තියෙන්නෙ උඩ තට්ටුවෙ පොට් එකක්.. ඒකනේ කලින් දැනගන්න බෑනෙ..:dull:
     
    thanujaka

    Well-known member
  • මහ අධිකරණයට යන්න දෙනවද බං අපිට.. ඔය ගාල්ලෙ තියෙන්නෙ උඩ තට්ටුවෙ පොට් එකක්.. ඒකනේ කලින් දැනගන්න බෑනෙ..:dull:

    පුළුවන්.
    high court එකේ නඩු තමයි බලන්න ඕනේ පහල උසාවිවල වැඩක් නෑ.
    මිනීමැරුම්, රේප්, රොබරි, කුඩුනඩු සේරම යන්නේ එකේ තමයි.
    ඔය කසිප්පු නඩු අනංමනං වැඩක් නැහැනේ බන්.:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    පුළුවන්.
    high court එකේ නඩු තමයි බලන්න ඕනේ පහල උසාවිවල වැඩක් නෑ.
    මිනීමැරුම්, රේප්, රොබරි, කුඩුනඩු සේරම යන්නේ එකේ තමයි.
    ඔය කසිප්පු නඩු අනංමනං වැඩක් නැහැනේ බන්.:dull:
    එල එල මචං. මාත් කැපෙනවා එහෙනම්..
    උදේ වැඩ..
    උඹටත් බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!

    Status
    Not open for further replies.