Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මූ හෙන කපටිය.. ශේප් එකේ රෙපුටඩ් මෙම්බර් කෙනෙක්ගෙ පහනකින් තමයි එලිය බලාගන්නෙ. පවු ඉතින් අපේ ඔටුවත් පහන පත්තු කරන් ඉන්නව. :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,051
    113
    නැහැ උබේ අම්මට කතාදිපතිකාරය දාලා මම මේ බලනවා කොහේ ඉදන්ද අරින්නේ කියලා :rofl::rofl::rofl:

    :rolleyes:
    කුනුහබ්බ කියන එක නවත්තපන් බන්
    අප්පිරියි උබ ඉන්න ත්‍රෙඩ් දැක්කම!

    කොල්ලො උබට මෙච්චර කියන එක උබ තෙරුම් ගන්නෙ නැ (එක්කො උබට එහෙම හැකියාවක් නැ)

    මට මතකයි
    ඔහොම කුහුහබ්බ කියපු DVD විකුනපු FBඑකෙ තම්බින්ට බනින එකෙක් එලකිරි එකෙන් නෝන්ඩි වෙලා ගියා 2012 විතර
    හැකරිස් කියලා....

    ම්ම්ම්ම්ම් :confused:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දැන් මේක එකපාර දැම්මොත් edit වෙනවා photoshop වෙනවා. තව එරෝසන්ගේ ආර්ථික දැනුම හමුවේ its ok baby වෙනවා :rofl::rofl:
    or otherwise your computer will be booom ommm bommm & highway mouse like a king run like a bitch & karma will follow like a hours

    theriya:dull:
     
    • Like
    Reactions: TomCat077

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43

    උබ දැන්වත් ඔය අම්මලාට බනින එක නවත්තපන් අරුන...එලකිරි එකේ 90%ක්ම උබට කැමති නැත්තෙ ඔය දේ නිසා...අර බඩිය කලින් ලස්සන කමෙන්ට් එකක් දාලා තිබ්බා උබ ගැන ඒක කියවල බලපන්..ඌ 100%ක් ඇත්ත කියලා තියෙන්නෙ.:rolleyes:
    ඔය සොන්නයාහ් හැදෙන එකෙක් නෙවෙයි බන් . උඹලා ඌව විස්වාස කරලා ඌත් එක්ක එකතු වෙන්න එපා ඌ වෙලාව ආවම උඹලටත් ටොපිය දෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද යකෝ මේ කතාපතිදියාකාරිය ද මොකක්ද සුත්ත??????
    ඔව්වා ගැන වැඩිය හිතන්නෙපා බං..

    වැඩියෙන්ම අඬන්න තියෙන වෙලාවට වැඩියෙන් හිනා වෙයං.. සතුට කියන්නෙ ඕනම දෙයක් හම්බෙන එකට නෙමෙයි.. හරි දේ හම්බෙන එකට..;)

    මේ ප@යා මරු විකලෙන් කියෝන එව්වට මගේ computer එකත් BOOOOOMMM උනා ඕයි....:sorry::dull:
    මල්ලි අපි ගෙරි මස් කාලා ඉවර වුණහම ඉතුරු ටික විසික් කරනවා.. නැත්නම් තව තවත් ගඳ ගහනවනේ..:D

    :yes::yes::yes:
    පරිනාමවාදයේ එන උචිතෝන්නතිය..:rolleyes:
    :rolleyes:
    හෙක්ටරයා උඹ කියවලා තියෙනවද දන්නෙ නෑ මැන්ඩෙලාගේ නිදහස සොයා ගිය ගමනක් පොත. ඒකෙ නෙල්සන් මැන්ඩෙලා කියනවා, මට පෙම්වතියන් කීප දෙනෙක් හිටියාත් ඒ හැම කෙනෙක්ම මගෙන් බලාපොරොත්තු උනේ හුරතල් වඳන් සහ බොලඳ හැසිරීමක්. හැබැයි, මම කතා කළේ අප්‍රිකාවේ නිදහස ගැන. ඒ නිසා ඔවුන් මාව දාලා ගියා කියලා.?

    සෝඩ එකක් කොල්ලෙක්ට කියල ඇන්න ඇවිදින් බීපං මතං......
    කලවං වුණාම අපිටත් ඔහොම මරු කියවෙනව තමා....
    ඒවා ඉතිං ස්වාභාවිකයි.........
    නෑ බං අපි ආදරේ කරන ගොඩක් වෙලාවට අපේ පිරිමි පෞරුෂය යටපත් කරගෙන පුංචි ළමයෙක් එළියට එනවා බං.. එළියට මොනව පෙන්නගෙන හිටියත්. තෙත් හිතක් තියෙන හැම පිරිමියෙකුටම ඒක වෙනවා..:yes:

    ඇයි උඹ කිව්වෙ නැද්ද උන් ජිල් බෝල වෙනුවට උගේ @ දෙක ගලවං ජිල් ගහන්න පුළුවන් කියලත්...........
    දැන් වෙන්නේ ඒක.......:dull::dull::dull:
    අහපංකො මචං.. සමහර අය තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරනවා. සමහර ජීවිත, කවදාවත්ම වචනයකින්වත් ආදරය නොහඟවා ඉන්නවා. එක්කෝ, ඒ ආදරේ නොලැබුණොත් ඒක දරාගන්න බැරි වෙන නිසා. එහෙම නැත්තං, ආදරයේ මිහිරියාව අහිමි වුණත් ඒ යාළු කම වටින නිසා. කවදාවත්ම, වචනයකින්වත් ආදරේ නොකියපු බොහෝ දෙනෙක් තමන්ගෙම කර ගන්න බැරිවුණු ආදරයක දුකම පමණක් තමන්ගෙ කර ගන්නවා. ඒ දුක දරාගන්න ගොඩක් උන් බයයි බං..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ හෙන කපටිය.. ශේප් එකේ රෙපුටඩ් මෙම්බර් කෙනෙක්ගෙ පහනකින් තමයි එලිය බලාගන්නෙ. පවු ඉතින් අපේ ඔටුවත් පහන පත්තු කරන් ඉන්නව. :(
    මම නං පාන නිව්වා.......

    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ.....
    ඔටුවා වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ.............
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මූ හෙන කපටිය.. ශේප් එකේ රෙපුටඩ් මෙම්බර් කෙනෙක්ගෙ පහනකින් තමයි එලිය බලාගන්නෙ. පවු ඉතින් අපේ ඔටුවත් පහන පත්තු කරන් ඉන්නව. :(

    :angry::angry:මම පත්තු කර ඇති පහනක් නැ:angry:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rolleyes:
    කුනුහබ්බ කියන එක නවත්තපන් බන්
    අප්පිරියි උබ ඉන්න ත්‍රෙඩ් දැක්කම!

    කොල්ලො උබට මෙච්චර කියන එක උබ තෙරුම් ගන්නෙ නැ (එක්කො උබට එහෙම හැකියාවක් නැ)

    මට මතකයි
    ඔහොම කුහුහබ්බ කියපු DVD විකුනපු FBඑකෙ තම්බින්ට බනින එකෙක් එලකිරි එකෙන් නෝන්ඩි වෙලා ගියා 2012 විතර
    හැකරිස් කියලා....

    ම්ම්ම්ම්ම් :confused:
    අම්ම කියන එකේ වටිනාකම දන්නේ නෑ මූ
    පිනකට මනුස්ස ආත්මයක් ලැබිලා
    යේ නම් පාපටරයම තමයි
    කුණු වේවි ඉන්න වේවි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්වා ගැන වැඩිය හිතන්නෙපා බං..

    වැඩියෙන්ම අඬන්න තියෙන වෙලාවට වැඩියෙන් හිනා වෙයං.. සතුට කියන්නෙ ඕනම දෙයක් හම්බෙන එකට නෙමෙයි.. හරි දේ හම්බෙන එකට..;)

    මල්ලි අපි ගෙරි මස් කාලා ඉවර වුණහම ඉතුරු ටික විසික් කරනවා.. නැත්නම් තව තවත් ගඳ ගහනවනේ..:D

    :rolleyes:
    හෙක්ටරයා උඹ කියවලා තියෙනවද දන්නෙ නෑ මැන්ඩෙලාගේ නිදහස සොයා ගිය ගමනක් පොත. ඒකෙ නෙල්සන් මැන්ඩෙලා කියනවා, මට පෙම්වතියන් කීප දෙනෙක් හිටියාත් ඒ හැම කෙනෙක්ම මගෙන් බලාපොරොත්තු උනේ හුරතල් වඳන් සහ බොලඳ හැසිරීමක්. හැබැයි, මම කතා කළේ අප්‍රිකාවේ නිදහස ගැන. ඒ නිසා ඔවුන් මාව දාලා ගියා කියලා.?

    නෑ බං අපි ආදරේ කරන ගොඩක් වෙලාවට අපේ පිරිමි පෞරුෂය යටපත් කරගෙන පුංචි ළමයෙක් එළියට එනවා බං.. එළියට මොනව පෙන්නගෙන හිටියත්. තෙත් හිතක් තියෙන හැම පිරිමියෙකුටම ඒක වෙනවා..:yes:

    අහපංකො මචං.. සමහර අය තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරනවා. සමහර ජීවිත, කවදාවත්ම වචනයකින්වත් ආදරය නොහඟවා ඉන්නවා. එක්කෝ, ඒ ආදරේ නොලැබුණොත් ඒක දරාගන්න බැරි වෙන නිසා. එහෙම නැත්තං, ආදරයේ මිහිරියාව අහිමි වුණත් ඒ යාළු කම වටින නිසා. කවදාවත්ම, වචනයකින්වත් ආදරේ නොකියපු බොහෝ දෙනෙක් තමන්ගෙම කර ගන්න බැරිවුණු ආදරයක දුකම පමණක් තමන්ගෙ කර ගන්නවා. ඒ දුක දරාගන්න ගොඩක් උන් බයයි බං..:yes:
    ඕයි උට්ටෝ....
    තෝත් මං වගේ බීල ද???
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම නං පාන නිව්වා.......
    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ.....
    ඔටුවා වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ.............
    :oo:
     
    aruna47

    Well-known member
  • මේහ් අපි ගියා.....
    වැදිල ඉන්නේ දැන්............

    නෝ හාර්ඩ් ෆීලින්ග්ස්...තොපි කෙළගනියව්!!!!

    යන්න එපා සුදු, ඔයා ගියාම මේගොල්ලෝ චපල කතා කියනවා

    68r56x.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නං පාන නිව්වා.......

    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ.....
    ඔටුවා වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ.............

    :rofl: මරු බන් මම පහන පත්තු කරෙ නැහැ උ කියපු එක හන්ගන්නෙ නැතිව ත්‍රෙඩ් එකෙ කිවුවා එකෙන් කාටවත් හානියක් උනෙ නැහැ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා බන්. කතා කරලා වැඩක් නෑ තව දුරටත්...
    ආන්න හරි මල්ලි......
    අපි පාගල යාමු කො හැටේ....
    ඔ අපි පාලග යාමුකො හැටේ.........
    මට පෑගුණ මාම ගෙ @:dull::dull:
     
    Status
    Not open for further replies.