aruna47 kiyana awjathakaya.......

Dompiya

Member
Feb 16, 2012
110
14
0
machanla oya elakiriye enna amma adunanne nathi weesiyekta jathaka wechcha Aruna47 kiyana ekage amma koheda danne naha needa enne, uuta aththatama ammek nadda. muu awe ammekge ekakin nam wenna baha, ubala mokada kiyanne?
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කුණුහරුප කියන්න එපා යකෝ... :baffled:

    එතකොට අසාමාන්‍ය විදියට කුනුහරුප පාවිච්චි කරන එක ලෙඩක්ද??

    මේ කතා කරන්න හදන්නේ එලකිරියට අදාල ඉතාම වැදගත් මාතෘකාවක් ගැන.එලකිරියේ දවස ගානේ වැටෙන ත්‍රෙඩ් බැලුවොත් ඒ හැම ත්‍රෙඩ් එකකම වගේ කුනුහරුප පෝස්ට් එකක් දකින්න පුලුවන්. තව ටිකක් හොඳට බැලුවොත් හැමදාම, හැමතිස්සෙම කුනුහබ්බ කියන මෙම්බරයෝ ටික දෙනෙක් හඳුන ගන්න පුලුවන්. මම කලින් කිව්ව විදියට සාමාන්‍ය මනුස්සයෙක් කතා කරනකොට 1%ක් කුණු හබ්බ කියන එක නෝමල්. ඒත් මේ මෙම්බරයොන්ගේ පෝස්ට් දිහා බැලුවම 50% - 60% සමහර වෙලාවට 80-90% දක්වාම තියෙන්නේ කුණුහබ්බ. මේක කිසිසේත්ම සාමාන්‍ය නෑ. මේක මානසික රෝග ලක්ශනයක්. විවිධ මානසික රෝගවල රෝගලක්ශනයක් විදියට අසීමිතව කුණුහරුප කියන එක දක්වලා තියෙනවා.
    උදාහරණ විදියට දැක්වුවොත්

    1. Anti-social disorders
    - Anti-social personality disorders :ප්‍රධාන වශයෙන් Narcissistic Personality Disorder
    මේ ලෙඩේ තියෙන බුවාලා තමන් හෙන පොරවල් කියලා හිතාගෙන ඉන්නේ.අති පණ්ඩිතයි. තමන්ට වඩා සල්ලි තියෙන, තමන්ට වඩා දන්න අය තුන් ලෝකෙම නෑ. ඕනම දෙයක් ගැන විශාරද. මට උඩින් කපුටෙක්ට වත් පියාඹන්න බෑ.මම මොනවා හරි පෝස්ට් එකක් දැම්මොත් හැමෝම මට වැඳගෙන එහෙයි කියාගෙන ඉන්න ඕන. මට විරුද්ධව මොනවා හරි කිව්වොත් මම උගේ අම්මටත් එක්ක ගේම දෙන්නේ කුණු හරුප කියලා දුවන්න රිදෙන්න දෙන්නේ.අනිත් අය මගේ වහල්ලු. ඔන්න රෝග ලක්ශන. සමහර විට එලකිරියෙම ඉන්න සමහරු මතක් වෙනවත් ඇති :rolleyes::rolleyes:

    429798-55610-35.jpg


    - Conduct disorders
    මේ ලෙඩ වලදි තමංගේ ආවේග වලට මුහුණ දෙන්න, ආවේග හරියට ප්‍රොසෙස් කරන්න බෑ. ඒ නිසා මෙයාලා තමංගේ ආවේග පිට කරන්නේ කුනුහරුප කියලා, අනිත් අයට කරදර කරලා, බඩුමුට්ටු පොලොවෙ ගහලා, නීතියට පිටින් ගිහින්, අසම්මත දේවල් කරලා :baffled::baffled:

    2. මොලයට හානි සිදුවීම නිසා
    කුමක් හෝ අනතුරකින් මොලයේ ධූසර ද්‍රව්‍ය (grey matter ) වලට හානි වුනොත් මොලයේ අදාල ප්‍රදේශයෙන් වෙන ක්‍රියාවන් අඩපණ වෙනවා. උදා මොලයේ frontal cortex එකට ඩැමේජ් වුනොත් සමාජය අනිත් අය ඉදිරියේ වලත්ත කතා කියන්න තියෙන ලැජ්ජාව,නුසුදුසුයි කියන හැඟීම නැති වෙලා තැනක් නොතැනක් නොබලා කුණුහබ්බ කියන්න පුලුවන්

    3. Severe Depression :
    Depression රෝගයේ උග්‍ර අවස්ථා වලදි කුණුහරුප කියාගෙන, ආවේගශීලීව ක්‍රියාකරන්න පුලුවන් :eek::eek:

    4. Bipolar affective Disorder Manic phase
    මානසික රෝගී වාට්ටුවල ඉන්න රෝගීන්ගෙන් 30-40% මේ තත්වය තියෙන අය. මේකෙදි ආත්ම විශ්වාසය ඉතාම වැඩියි. තමන් ගැන අධි තක්සේරුවක් තියෙන්නේ. ඒ නිසා තමන්ට කරන්න බැරි වැඩ , නොකළ යුතු වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේ වෙලාවකදි කුණුහරුප කියන්න පුලුවන්. :rolleyes::rolleyes:

    5. Psychosis උදා-Schizoprenia
    Schizoprenia වගේ ලෙඩ වලදි ලෙඩාට delusions, hallucinations ඇති වෙනවා එතකොට, ඇතැම් රෝගීන් හිතනවා තමන්ට දෙවියන් වරමක් දුන්නා, දෙවියෝ නියෝගයක් දෙනවා මේ විදියට ඉන්න කියලා. කවුරු හරි ලෙඩෙක්ට හිතුනොත් කාලි අම්මා, කුණුහරුපෙන් මිනිස්සුන්ට බනින්න කියලා නියෝග කරා කියලා බඩුම තමයි. ඔන්න එදා ඉඳලා වටේ පිටේ හැමෝටම සුද්ද සිංහල පාඩම් :P:P

    6. PTSD ( Post traumatic stress disorder )
    තමංගේ ජීවිතයේ ඉතාම කටුක අත්දැකීමකට ( දරුණු රිය අනතුරකට, ස්ත්‍රියක් නම් දූශනයකට, ලමා අපචාරයකට,තමන් වැඩියෙන්ම ආදරය කරපු කෙනෙක්ගේ මරනයකට වගේ ) මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා නම් ඒ අත්දැකීම මතකයේ රැඳී තිබීම නිසා පසු කාලයක විවිධ මානසික විපර්‍යාස වලට ලක් වෙන්න පුලුවන්. ඒ අතරට ටැබූ වචන වැඩියෙන් කියන එකත් එකක් විදියට එකතු වෙන්න ඉඩකඩ තියෙනවා. :sorry::sorry::frown::frown:

    7. Substance abuse
    මත්පැන් මත් ද්‍රව්‍ය ගැනීමෙදිත් මොලයේ ඇතැම් කලාප වල ක්‍රියාකාරිත්වය අඩපණ වුනාම මෙහෙම වෙනවා. උදා - ජින්තුවා දෙකක් නවාගෙන ඇවිත් දාන ත්‍රෙඩ් :P:P

    8. Taurettes syndrome
    මේක ප්‍රවේණික රෝගයක්. මේකෙදි අත පය යොදාගෙන කරන repetitive movements වගේම ශබ්ද ( vocal tics ) තියෙනවා.මේ ලෙඩේ තියෙන හැමෝම කුනුහරුප කියන්ණේ නෑ. භාශාවේ තියෙන ඕනම වචනයක් vocal tic එකක් වෙන්න පුලුවන්. මේ ලෙඩේ තියෙන අයගෙන් 10-15% ප්‍රමාණයකට vulgar word එකක්/slang word එකක් vocal tic එකක් විදියට ඇති වෙන්න පුලුවන්.


    දැනගෙන කුණුහරුප කියපන් :D
     
    Aug 10, 2014
    39
    4
    0
    එලකිරි යෙ ඉන්නව අරුනා ගෙ පැටව් ටිකක්. GTRZ අරුනාගෙ ලොකු පුතා:P:P
     
    Last edited: