aruna47 kiyana awjathakaya.......

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සහො එලකිරියෙ ඉන්න ඔන විදිහක් තියෙනවා... බැරිනම් රතු වෙයන්...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපිනම් මොනවත්මහ් කියන්නෙහ් නැතහ්හ්හ් :lol::lol::lol:
     
    Aug 10, 2014
    39
    4
    0
    අරුනා කියන්නෙ උගෙ පැටව් හින්ද එලකිරියෙ අනාථ වෙච්ච වැඩක් පලක් නැති කාලකණ්නියෙක්.දැන් එලකිරිය ඌගෙ ජීවිතේ වෙලා තියෙන්නෙ. උගෙ වැඩෙ උගෙ අම්ම කියල දීපු කුණුහරපයක් දාල පැටව් ටිකට සර්කස් පෙන්නන එක. පැටව් ටිකත් ඉතින් අම්මව බල බල හිනා වෙනව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අරුණ කරන වරද්දමනේ උබ කරන්නෙත් පොන්ස්
    අරුන්ත් බුරුවෙක් වගේ වෙලාවකට

    තොත් එහ්මයෝ ෆ්ක් පොර
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බින්දු;17034097 said:

    මම කලින් කිව්ව විදියට සාමාන්‍ය මනුස්සයෙක් කතා කරනකොට 1%ක් කුණු හබ්බ කියන එක නෝමල්. ඒත් මේ ________ (හිස්තැන පුරවන්නහ්) පෝස්ට් දිහා බැලුවම 50% - 60% සමහර වෙලාවට 80-90% දක්වාම තියෙන්නේ කුණුහබ්බ. මේක කිසිසේත්ම සාමාන්‍ය නෑ. මේක මානසික රෝග ලක්ශනයක්. විවිධ මානසික රෝගවල රෝගලක්ශනයක් විදියට අසීමිතව කුණුහරුප කියන එක දක්වලා තියෙනවා.
    උදාහරණ විදියට දැක්වුවොත්

    1. Anti-social disorders
    - Anti-social personality disorders :ප්‍රධාන වශයෙන් Narcissistic Personality Disorder
    මේ ලෙඩේ තියෙන බුවාලා තමන් හෙන පොරවල් කියලා හිතාගෙන ඉන්නේ
    - Conduct disorders
    මේ ලෙඩ වලදි තමංගේ ආවේග වලට මුහුණ දෙන්න, ආවේග හරියට ප්‍රොසෙස් කරන්න බෑ. ඒ නිසා මෙයාලා තමංගේ ආවේග පිට කරන්නේ කුනුහරුප කියලා,
    2. මොලයට හානි සිදුවීම නිසා -
    කුමක් හෝ අනතුරකින් මොලයේ ධූසර ද්‍රව්‍ය (grey matter ) වලට හානි වුනොත් මොලයේ අදාල ප්‍රදේශයෙන් වෙන ක්‍රියාවන් අඩපණ වෙනවා. උදා මොලයේ frontal cortex එකට ඩැමේජ් වුනොත් සමාජය අනිත් අය ඉදිරියේ වලත්ත කතා කියන්න තියෙන ලැජ්ජාව,නුසුදුසුයි කියන හැඟීම නැති වෙලා තැනක් නොතැනක් නොබලා කුණුහබ්බ කියන්න පුලුවන්
    3. Severe Depression : Depression
    රෝගයේ උග්‍ර අවස්ථා වලදි කුණුහරුප කියාගෙන, ආවේගශීලීව ක්‍රියාකරන්න පුලුවන්
    4. Bipolar affective Disorder Manic phase
    මානසික රෝගී වාට්ටුවල ඉන්න රෝගීන්ගෙන් 30-40% මේ තත්වය තියෙන අය. මේකෙදි ආත්ම විශ්වාසය ඉතාම වැඩියි. තමන් ගැන අධි තක්සේරුවක් තියෙන්නේ.
    5. Psychosis උදා-Schizoprenia
    Schizoprenia වගේ ලෙඩ වලදි ලෙඩාට delusions, hallucinations ඇති වෙනවා එතකොට,කවුරු හරි ලෙඩෙක්ට හිතුනොත් කාලි අම්මා, කුණුහරුපෙන් මිනිස්සුන්ට බනින්න කියලා නියෝග කරා කියලා බඩුම තමයි. ඔන්න එදා ඉඳලා වටේ පිටේ හැමෝටම සුද්ද සිංහල පාඩම්
    6. PTSD ( Post traumatic stress disorder )
    තමංගේ ජීවිතයේ ඉතාම කටුක අත්දැකීමකට ( දරුණු රිය අනතුරකට, ස්ත්‍රියක් නම් දූශනයකට, ලමා අපචාරයකට,තමන් වැඩියෙන්ම ආදරය කරපු කෙනෙක්ගේ මරනයකට වගේ ) මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා නම් ඒ අත්දැකීම මතකයේ රැඳී තිබීම නිසා පසු කාලයක විවිධ මානසික විපර්‍යාස වලට ලක් වෙන්න පුලුවන්. ඒ අතරට ටැබූ වචන වැඩියෙන් කියන එකත් එකක් විදියට එකතු වෙන්න ඉඩකඩ තියෙනවා. :sorry::sorry::frown::frown:
    7. Substance abuse
    මත්පැන් මත් ද්‍රව්‍ය ගැනීමෙදිත් මොලයේ ඇතැම් කලාප වල ක්‍රියාකාරිත්වය අඩපණ වුනාම මෙහෙම වෙනවා.
    8. Taurettes syndrome
    මේක ප්‍රවේණික රෝගයක්. මේකෙදි අත පය යොදාගෙන කරන repetitive movements වගේම ශබ්ද ( vocal tics ) තියෙනවා.මේ ලෙඩේ තියෙන හැමෝම කුනුහරුප කියන්ණේ නෑ. භාශාවේ තියෙන ඕනම වචනයක් vocal tic එකක් වෙන්න පුලුවන්. මේ ලෙඩේ තියෙන අයගෙන් 10-15% ප්‍රමාණයකට vulgar word එකක්/slang word එකක් vocal tic එකක් විදියට ඇති වෙන්න පුලුවන්.
    9. OCD
    ඇතැම් OCD රෝගීන්ටත් මේ තත්වය ඇති වෙන්න පුලුවන්. උදා- තරහා ගියාම 5 පාරක් හු@@ කීම
    10. ADHD
    මේ රෝගී තත්වය තියෙන උදවියත් කුණුහරුප කියන්න පුලුවන්.​



    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අරුනා කියන්නෙ උගෙ පැටව් හින්ද එලකිරියෙ අනාථ වෙච්ච වැඩක් පලක් නැති කාලකණ්නියෙක්.දැන් එලකිරිය ඌගෙ ජීවිතේ වෙලා තියෙන්නෙ. උගෙ වැඩෙ උගෙ අම්ම කියල දීපු කුණුහරපයක් දාල පැටව් ටිකට සර්කස් පෙන්නන එක. පැටව් ටිකත් ඉතින් අම්මව බල බල හිනා වෙනව.
    ඉතිං ඌ කුණුහරුප කීවම බොට මොකෝ මේ ජුවල් ගිහින් :eek:
     

    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    අරුනා කියන්නෙ උගෙ පැටව් හින්ද එලකිරියෙ අනාථ වෙච්ච වැඩක් පලක් නැති කාලකණ්නියෙක්.දැන් එලකිරිය ඌගෙ ජීවිතේ වෙලා තියෙන්නෙ. උගෙ වැඩෙ උගෙ අම්ම කියල දීපු කුණුහරපයක් දාල පැටව් ටිකට සර්කස් පෙන්නන එක. පැටව් ටිකත් ඉතින් අම්මව බල බල හිනා වෙනව.

    :rofl::rofl::rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්තිමටහ් බප්පා මාර්ක්හ් උනාහ් නේහ් :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl: මොනහ් හුට්ටක්ද පින්සිරි මෙහ් කියවන්නෙහ් ??? මානසික ලෙඩා