Loku Prashnayak Yaluwane ☹️

danne

Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    12654406_844683062308493_1954090053611625218_n.jpg

    Two words. "සති පූජා" :P;)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    අනික බං කෙල්ලත් කොල්ලට ආදරේනම් ඕක කියන්න එපෑ. මුට විතරක් පරාර්ථකාමී වෙන්න කියල හරියන්නේ නෑනෙ. කෙල්ලත් මූ ගැනයි කවද හරි දරුවෝ ගැනයි හිතන්න එපෑ

    මෙතන තියෙන්නෙ හන්ගල ගැහිල්ලක් බන්.

    ශුවර් එකටම අම්ම උගන්වනව ඇති කියන්ඩ එපා බෙහෙත් ගන්ඩ යන්ඩ එපා ගගා.

    එක්කො මු දැනගන්ඩ ඕනේ කෙලින් ඉදන් දෙකන් එකක් කරන්ඩ. නැත්ත්න් කෙල්ල දැනගන්ඩ ඕනේ කෙලින් ඉන්ඩ
    :rolleyes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    උඹ බඳින්න ඉන්න එකෙක් නිසා කියන්නෙ. [මේ මම හිතන/දකින විදිය කියන එක මතක තියාගෙන කියවපන් මචන්.] ඔය අම්මලා ඇඟිලි ගහන මලදාන කරගහන්න යන්න එපා. පූරුවෙ පවක් කියන්නෙ ඔහොම දැන දැනත් කරගහන ඒවට කියලයි මම හිතන්නෙ. අම්ම මොකටද කෙල්ලනෙ බඳින්නෙ කියල හිතල බැන්දොත්, ඊට පස්සෙ උඹට තේරෙයි මේ මොන මඟුලක්ද දැන දැනම කරගහගත්තෙ කියල. ආදරේ කරන කෙල්ලෙක්නම් කමක් නෑ. ටිකක් හරි හිත හදාගන්න පුලුවන්.
    අනික උඹ සෙමයෙක් කියන්නෙ ඇයි එයා? බැන්ඳට පස්සෙත් උබේ ඔලුවට අත හෝදන්න එයි ඔහොම ගෑනු අය.අනික තමන්ගෙ දුවගෙ/පවුලෙ තියෙන අවුලක් වහගන්න කියල උඹටම තේරුම් යන්න ඕන. විස්තර උඹම දාල තියෙනවනෙ බන්.
    මචන් බඳින්නෙ එක සැරයයි. ඒක හරියට උබේ හිතට හරියන්න කරගනින්. කෙල්ල විතරක් නෙමි ජීවිතේ පුරාම උන්ගෙ අම්ම තාත්ත, පවුලෙ අනිත් අයත් එක්කත් උඹ ඉන්න ඕන නේද?
    හිතපන් මචන්. අනුන්ගෙ පව් ව්ලට කරගහන්න එපා තමන්ට ලැබුනු ජීවිතේ.ඔය වගේ අම්මලාටනම් කරගහන්නම එපා මචන්.

    නියමෙට කියල තියෙනව. මමත් ඕකමයි කියන්න ගියේ. තේරුම් ගන්න නොගන්න එක මේ නාම්බගේ වගකීම. යකෝ තොට අමතක උනාද ඕක ප්‍රපොසල් එකක් කියල. තොට තව ප්‍රපොසල් එකක් සෙට් කරගන්න බැරිද. නිකන් නස්කුනි වෙන්න එපා ගෑනු නිසා. උබ ලව් සින් එකක් නම් මේ තත්වේ වෙනස්. තේරුම් ගනින්. කෙල්ලත් එල්ලෙන්න බැරුව ඉන්නාව ඇත්තේ වෙන එකෙක් ගේ අගේ, පුතෝ බැන්දට පස්සේ උබට බලල වගේ ඉන්න වෙන්නේ.
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Machanla kella andanawa epada dan kiya kiya... Mawapu sihina okkoma wathureda kiyala ahanawa...

    Apey Amma kiyanawa mayka ey karadaren berenna labichcha antima awastwawa kiyala. Apey Tatta kiyanne mayka vihiluwak witarai ganan Ganna epa kiyala (naakichchige pai kata)
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    Machan.. Umbe upades gindara wage.. Niyamai...

    Kollonoge as wahenawa bun, api andhai may wage awasthaa wala.

    Theerane Mage athe... Umba kiyapu dewal 100% correct machan.. Hanguna de pahadili.. Atha hareema misa wena kumakda bun...

    අම්මෝ තොට මොලේ පෑදිලා. මෙහෙම කරන්නේ මටත් මේ වගේ අත්දැකීමක් තියෙන නිසා කොල්ලෝ. නැත්තම් වෙන කිසිම ලබා ප්‍රයෝජනයකට නෙමෙයි. කොල්ලෝ බල්ලෝ වෙලා ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    අම්මෝ තොට මොලේ පෑදිලා. මෙහෙම කරන්නේ මටත් මේ වගේ අත්දැකීමක් තියෙන නිසා කොල්ලෝ. නැත්තම් වෙන කිසිම ලබා ප්‍රයෝජනයකට නෙමෙයි. කොල්ලෝ බල්ලෝ වෙලා ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි

    Thanks machan umbe upades Saha support ekata
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    නියමෙට කියල තියෙනව. මමත් ඕකමයි කියන්න ගියේ. තේරුම් ගන්න නොගන්න එක මේ නාම්බගේ වගකීම. යකෝ තොට අමතක උනාද ඕක ප්‍රපොසල් එකක් කියල. තොට තව ප්‍රපොසල් එකක් සෙට් කරගන්න බැරිද. නිකන් නස්කුනි වෙන්න එපා ගෑනු නිසා. උබ ලව් සින් එකක් නම් මේ තත්වේ වෙනස්. තේරුම් ගනින්. කෙල්ලත් එල්ලෙන්න බැරුව ඉන්නාව ඇත්තේ වෙන එකෙක් ගේ අගේ, පුතෝ බැන්දට පස්සේ උබට බලල වගේ ඉන්න වෙන්නේ.

    Terenawa bun... Thanks umbage upades walata
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන්ම ප්‍රශ්න තියාගෙන කොහොමද බන් බැදලා ජීවත් වෙන්නෙ . උබට තේරෙනවා නම් මොනවා හරි හන්ගනවා කියලා කෙලින්ම අහපන් . කියන්නෙ නැත්තන් අත ඇරලා දාපන් ඉවරයි . එහෙම නැති උනොත් නැති වෙන්නෙ උබේ ජීවිතේ .මොකටද බන් දැන දැන ගින්නට පනින්නෙ ...
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    උඹ වෙන්න පුළුවන් හැමදේම ගැන හිත හිත වද වෙන්නේ නැතුව කරන්න තියෙන දේවල් step by step කරපන්. මුලින්ම කෙල්ලව doctor කෙනෙක් ලඟට එක්ක ගිහින් ලෙඩේ හරියට හොයාගනින්. ඉතිරිය පසුවට.

    උඹට කෙල්ලව doctor ලඟට එක්ක යන්න කැමති කරගන්න බැරිනම් ඉතින් උඹල දෙන්නට කවදාවත් බැඳලා සහයෝගෙන් ඉන්නත් බෑ

    මෙන්න මේ විදියට උනත් විසදා ගන්න බලන්න වෙනවා මුට
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    Machanla kella andanawa epada dan kiya kiya... Mawapu sihina okkoma wathureda kiyala ahanawa...

    Apey Amma kiyanawa mayka ey karadaren berenna labichcha antima awastwawa kiyala. Apey Tatta kiyanne mayka vihiluwak witarai ganan Ganna epa kiyala (naakichchige pai kata)

    මචෝ අපි හිත පිත් නැති මිනිස්සු නෙමෙයි. මහා ගෑනි ශුවර් කරන්න බෑ. ඔය කෙල්ලගේ ඇඩිල්ලත් අම්මගේ උවමනාවටද දන්නේ නෑ. අම්මෝ බොක්කෙන්ම කෙලවෙලා අත්දැකීම් තියෙන නිසා කියන්නේ. නිකන් හිතපන් අන්තිමේ උඹ ඕක කරගහල ප්‍රශ්නයක් උනොත් උඹේ අම්මයි තාත්තයි උඹ දිහා බල බල මැරී මැරී ඉදියි. උඹ ගැන හිතලම නිකන්ම මැරිලා යයී මචන්. මොකද කෙල්ලගේ අම්ම ඕනාවට වඩා මේ මගුලට අත දානවා කියන්නේ මොකක්ම හරි එකක් ඇති හංගන්න. උඹ මේ ලෝකෙට ඉපදුනේ කුණු කරගහන්නද. කසාද බැදලා අසනීපයකදී පිහිටවෙන එක වෙනයි. උඹව ගොනාට අන්දලා ලෙඩෙක්ව ඇගේ එල්ලන එක වෙනම දෙයක්. අඩුම තරමේ ඒ ගෙදරින් ඇත්ත තත්වේ උඹට කියල තිබ්බනම් මීට වඩා සාධාරණ තීරණයකට එන්න තිබ්බ. එත් එයාල game එක play කරන විදිය වෙනස් නිසයි උඹට මෙහෙම කියන්නේ.
     
    Thanks machan niyama uttarayak bokken umba deela tiyenne... Machan samahara wita mekige gedara ewun lede gana danne nadda danneth na kiyala hiteneawa.. Eth Neurologists la 4 denek wage langata gihin tiyenawalu