උබ හරි මචන් පිරිමියෙක් උනාම කෙලින් ඉන්ඩ ඕනෙ
නැන්දම්ම ගාව නැමුනොත් නැමුන තමා![]()

ane machan pin paw nemei....oka atha arapan....ube karumayak thiyenam oka kara gahapan![]()
ochcharai ubata kiyanna thiynne....
danma hora boru karana pawulakin ayi uba kasadayak kara ganne...
mataka thiya ganin oya purudu aareta yanawa....
meke pin paw gana katha karana un na uba okata kara gahala eeta passe ena prashnawalata uba muuna deddi...
kasadayak badinne dennath ekka sathutin inna....
ube hitha hoda wadi da manda...![]()

අත්දැකීමක් තියෙනවා වගේ![]()

කරුම කරගහන්නේ නැතුව අත අරින්න කියන අයට බලන්න වටින thread එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1725511
මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
කෙල්ල හොදනම් එච්චරයි..
බුදු සරණයි..

Mata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha
Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume
going to die because of a proposal.ubata 8 years witara love karapau ekak break wunanan melahatath merilaMata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha
Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume
කරුම කරගහන්නේ නැතුව අත අරින්න කියන අයට බලන්න වටින thread එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1725511

Mata epa wela bun mulu jeewitheth ekkama dhannam. Waha tikak kala marenna hitenawa bun. Etakota mamane waradikaaraya... Nedha
Pera aathmayaka karapu pawak mama gewanawa bun... Hama gaanima bandhinna lun wenakota prashna penila nathiwenawa. Eeta passé duka? Karume bun magema karume
machan meka proposal...
muuta wena hoda ekak hoya ganan baruwa nemeine....
yalu wela badiddi dana danamai....
un dennata ekata jeewath wenna puluwan kiyala sure ekak thiyenawanam thamai yalu wenne....
onna love at first sight wela muu yalu wela passe kellata mehema ledak thiynwa kiyala dana gena ekiwa atha arina ekanam paw wadak.....
meka ehema nemeine...
dan ubata propsal ekak aawoth ohoma ledak set unoth uba badinawada? yaalu wela nemei...proposal...attama kiyapan...hithe sakayak thiyanne badinne....![]()

මේක Proposal එකක් උනාට මුන් දෙන්න යාලු වෙලා මාස 5ක් විතර ඉඳල තියෙනවලුනේ බන්. අනික මු කියන විදියට මුට කෙල්ල ගැන feelings තියෙනවා. ඒකයි මේක බොන්න ඕනේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
හැබැයි මූ විතරක් නෙවේ කෙල්ලටත් වගකීමක් තියෙනවා තමුන්ට අවුලක් තියෙනවනම් ඒක කොල්ලට කියන්න. විශේෂයෙන් life threatening නම්. කෙල්ලත් බොරු කර කර හොර කර කර මොකද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ
ow eka hari....
ohoma machan hanganna gattama sakayak neh bn enne.... thawa eka chance ekak deela kellagen atta dana gena....dokek lagata hari gihin..... try kala nam hari....
eetawada nam karala therumak na bn ...muutath jeewithayak thiyenna epayi....