Asbestos Sheet වලට යටින් ගාන්න ලික්විඩ් එකක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොක්ක නිවුස් වලට කිව්වා වෙලාවට ලික්විඩ් ටික ගියෙ නැති නිසාලු මේ ඔක්කොම ප්‍රස්න..
    ඇත්තටම ලික්විඩ් ටික යවන්න ඕන හරිම වෙලාව කීයද කියාපල්ල 🙄🙄🙄
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,066
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ. ඕවයේ ඩස්ට් එක වැටෙන්න හොද නැති කතාවක් අහලා තියෙනවා ඒකයි.
    දැන් තියෙන ඇලුමිනියම්, ප්ලාස්ටික් සිවිලිමක් ගහන එක තමා හොඳම දේ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රූෆින් පේන්ට් එකක්වත් ගහල බලපං. උඹ ඔහොම එකක් කොහේ හරි දැකල තියෙනවද?
     
    • Like
    Reactions: NRTG and stasia

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,005
    113
    හීට් එකට පොතු ගැලවෙන්නෙ නැද්ද??
    යට පැත්තෙ බන්.
    තාම නම් නැ පොතු ගැලවුනෙ, දැන් අවුරුදු 2ක් වගේ....

    උඩ පැත්තේද යට පැත්තේද ?
    යට පැත්තෙ... :D
    සිවිලිමක් ගැහුවෙ නැ..
    ------ Post added on Nov 23, 2021 at 11:50 AM
     
    • Like
    Reactions: stasia

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යට පැත්තෙ බන්.
    තාම නම් නැ පොතු ගැලවුනෙ, දැන් අවුරුදු 2ක් වගේ....
    යට තමා, පේන්ට් ගැලවෙන්නෙ නැත්තම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: stasia