Asbestos Sheet වලට යටින් ගාන්න ලික්විඩ් එකක් තියෙනව ද ස්ප්‍රේ කරන්න ?
නෑ. ඕවයේ ඩස්ට් එක වැටෙන්න හොද නැති කතාවක් අහලා තියෙනවා ඒකයි.සිවිලිමක් නැද්ද
දැන් තියෙන ඇලුමිනියම්, ප්ලාස්ටික් සිවිලිමක් ගහන එක තමා හොඳම දේ..නෑ. ඕවයේ ඩස්ට් එක වැටෙන්න හොද නැති කතාවක් අහලා තියෙනවා ඒකයි.
ස්ප්‍රේ කරනවා දැකලා තියෙනවාරූෆින් පේන්ට් එකක්වත් ගහල බලපං. උඹ ඔහොම එකක් කොහේ හරි දැකල තියෙනවද?

හීට් එකට පොතු ගැලවෙන්නෙ නැද්ද??මම නම් ෆිලර් පාරක් ගාලා.
රබර් පේන්ට් ගෑවා
සුදු පාට![]()
උඩ පැත්තේද යට පැත්තේද ?මම නම් ෆිලර් පාරක් ගාලා.
රබර් පේන්ට් ගෑවා
සුදු පාට![]()
දැන් තියෙන ඇලුමිනියම්, ප්ලාස්ටික් සිවිලිමක් ගහන එක තමා හොඳම දේ..
යට පැත්තෙ බන්.හීට් එකට පොතු ගැලවෙන්නෙ නැද්ද??
යට පැත්තෙ...උඩ පැත්තේද යට පැත්තේද ?

යට තමා, පේන්ට් ගැලවෙන්නෙ නැත්තම් අවුලක් නෑ.යට පැත්තෙ බන්.
තාම නම් නැ පොතු ගැලවුනෙ, දැන් අවුරුදු 2ක් වගේ....
මම නම් ෆිලර් පාරක් ගාලා.
රබර් පේන්ට් ගෑවා
සුදු පාට![]()