Ashes Cricket වලට ගැලපෙන Joystick එකක් ??

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ashes Cricket වලට ගැලපෙන Joystick එකක් ??

    අළුතින් PC වලට රිලීස් වුන Ashes Cricket එක joystick එකක් නැතුව ප්ලේ කරන්න බෑනේ.. ඒකට ගැලපෙන Joystick එකක් හොයාගන්නේ කොහොමද මචන්ලා ? ඔය computer shop වල අඩුවට තියෙන ඒවගෙන් Settings Configure කරගන්න පුලුවන්ද ? එහෙම කරපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්කෝ මචන්ලා ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aduwata thiyena chinese wage ewa ganna epa bn ewa hariyata wada karanne naha. kalin mama owage ekak gaththa 2000 wage une controller 2kma vibration ehemath thibba eke. eth eka sahenna awul games waldi. :growl:

    aduwata ganna thiyenne hoda ekakata logitech f310 eka thmai eka ona game ekata wada. 3500 wage wenne. oke vibration naha habai.
    thama mama ashes ekanam gahuwe naha. don bradman cricket 17 eka wagenam gahanawa.