Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]ආසියා මහද්වීපය [FONT=&quot]2

    asnewnew.gif

    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    මීට [FONT=&quot]කලින් [FONT=&quot]දාපු Thread [FONT=&quot]එකෙන් [FONT=&quot]ආසියාව [FONT=&quot]ගැන [FONT=&quot]සහ [FONT=&quot]මහද්වීප [FONT=&quot]මට්ටමින් [FONT=&quot]කෙටි [FONT=&quot]විස්තරයක් [FONT=&quot]අපි [FONT=&quot]දැනගත්තනේ.[FONT=&quot]. [FONT=&quot]ඉතින් [FONT=&quot]අද [FONT=&quot]මම [FONT=&quot]කියන්න [FONT=&quot]යන්නේ [FONT=&quot]ආසියාවේ [FONT=&quot]පිහිටා [FONT=&quot]තියන [FONT=&quot]රට [FONT=&quot]රටවල් [FONT=&quot]වල [FONT=&quot]කෙටි [FONT=&quot]විස්තර [FONT=&quot]ටිකක්....
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මීට [FONT=&quot]කලින් [FONT=&quot]දාපු Thread [FONT=&quot]එ[FONT=&quot]ක [FONT=&quot]පහතින් [FONT=&quot]බලන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1705379
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]http://www.elakiri.com/forum/ආසියාව ගැන දැනගනිමු[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]
    ආසියාව නැගෙනහිර දෙසින් සූවස් ඇලෙන්, ඌරල් ගගෙන් සහ ඌරල් කදුවැටියෙන් සීමාවන අතර දකුණු දෙසින් කෝකසස් (Caucasus) කදුවැටියෙන්ද කැස්පියන් සහ කළු මුහුදෙන්ද සීමාවේ.
    [/FONT]
    [FONT=&quot]එමෙන්ම ආසියාව උතුරින් ආර්ක්ටික් සාගරයෙන්ද දකුණින් ඉංදියන් සාගරයෙන්ද වටවන අතර නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් වටව පවති.[/FONT]
    [FONT=&quot]සමස්ත භූමි ප්‍රමාණය 44,579,000[/FONT]km² [FONT=&quot]ක්.[/FONT]
    [FONT=&quot]ජනගහනය 4,164,252,000 කි.[/FONT]
    [FONT=&quot]ආසියානුවන් (ASIAN) ලෙස මහද්වීපවාසීන් හදුන්වනු ලබයි[/FONT]
    [FONT=&quot]පෘථිවිය තුල පිහිටි විශාලතම මහද්වීපය ආසියා මහද්වීපය වන අතර පෘථිවිය තුල වාසය කරන ජනගනයෙන් වැඩිම පිරිසක් වාසය කරන්නේද ආසියා මහද්වීපය තුලයි.[/FONT]
    [FONT=&quot]ආසියානු ජනගහනය සමස්ත පෘථිවි ජනගනයේ ප්‍රතිශතයක් වශයෙන් [/FONT]60.02%[FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]ආසියාවේ භූමි ප්‍රමාණය[/FONT][FONT=&quot] සමස්ත [/FONT][FONT=&quot]පෘථිවි භූමි ප්‍රමාණයේ [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන්[/FONT]29.5%[FONT=&quot]කි.
    [/FONT]
    [FONT=&quot]
    ආසියාව ප්‍රධාන වශයෙන් කොටස් පහකින් දැක්විය හැකිය.
    [/FONT][FONT=&quot] [FONT=&quot]1. [/FONT][FONT=&quot]නැගෙනහිර ආසියාව[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]දකුණු ආසියාව[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]බටහිර ආසියාව (මැදපෙරදිග)[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]අග්ණිදිග ආසියාව [/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]මධ්‍යම අසියාව [/FONT]
    [FONT=&quot]ඉහත සදහන් ප්‍රදේශයන්ට අයත් [FONT=&quot]රා[FONT=&quot]ජ්‍යන්[/FONT][/FONT] හා ඒවාට අදාල කෙටි විස්තරයක් පහලින්.[/FONT]
    [FONT=&quot][FONT=&quot]
    (සැ.යු. සම්පූර්ණ වගුවම thread එකේ දාගන්න උත්සහ කලත් අසාර්ථක වූ නිසා PDF කර image එකක් වශයෙන් දමන ලදි. එනිසා වගුවෙහි සියුම් අපැහැදිලි බවක් දිස්වීම සම්බන්ධව කනගාටුව පලකරමි)[/FONT]
    [/FONT]
    [/FONT]
    Xo2V4z6.png
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මීට අමතරව [/FONT][FONT=&quot][FONT=&quot]අබ්ඛාසියා[FONT=&quot], [/FONT][/FONT]හොංකොං, පලස්තීනය, මැකවෝ, තායිවන්,[/FONT][FONT=&quot][FONT=&quot]උතුරු ස්යිප්‍රසය [/FONT] වැනි රාජ්යන්ද ආසියාවේ පිහිටා ඇති අතර ඒවා පූර්ණ ස්වාධීන රාජ්‍යන් වශයෙන් පිළිනොගැනේ. :no::no:

    [FONT=&quot][FONT=&quot]ආසියාව [FONT=&quot]ගැන [FONT=&quot]කියන්න [FONT=&quot]කතා [FONT=&quot]ගොඩාක් [FONT=&quot]තියනවා. [FONT=&quot]ඒ [FONT=&quot]විස්තරත් [FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉක්මන්ටම [/FONT] [FONT=&quot][FONT=&quot]දා[/FONT]න්නම්.....[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]

     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුරුත් බලන්නේ විකිපිඩ්යාව බන් එත් උබේ ලිපි පෙළ ඒලෙවල් පොජෙක්ට් එකකට නම් නියමයි

    රේප් ප්ලස්