ASP.NET සිංහලෙන් - part II (දෙවන කොටස)
ආයුබෝවන් වේවා!
අද මම ආවේ.. ASP.NET සිංහලෙන් - part II අරගෙන....
ASP.NET සිංහලෙන් - part I දැකබලාගන්න මෙතනින් යන්න පුලුවන්...
කලින් post එකෙන් ප්රධාන වශයෙන් කතා කරේ ASP.NET කියන්නේ මොකක්ද?භාවිතය මොන වගේද වගේ මුලික කාරණා කිහිපයක් ගැන.
හොදයි අද අපි development පැත්තට ටිකක් බහිමු.
ASP.NET development වලදී භවිතාවෙන IDE එක තමයි visual studio කියන්නේ. Visual Studio IDE එකත් එක්ක compiler එකත් install වෙනවා.
Visual Studio ට්කක් ගණන් නම් තමයි.
එත් කවුද සල්ලි දීලා ගන්නේ?
ASP.NET development කරන්න පුළුවන් Visual Studio වලින් විතරයිද?
Visual Studio use කරලා කරන්න පුළුවන් වෙනත් development මොනවද?
අපි ASP.NET development කරන්න හදන්නේ C# කියන language එක use කරගෙන.එතකොට Visual Studio open කරගතහම අහයි මොකක්ද use කරන්න ඕනි development language එක කියලා.
එතකොට C# development තෝරාගන්න.ඊට පස්සේ new project select කරාම මේ වගේ window එකක් එයි.
මේ window එකේ projects types ගොඩක් තියනවා.මුලින්ම Installed Templates යටතේ visual C# --> Web කියන එක select කරන්න.දැනට අපි ASP.NET Web Application කියන එක තෝරමු.ඊට පස්සේ project එකට කැමති නමක් දාලා.OK select කරාම මෙහෙම window එකක් load වෙයි.
මේ window එකේ Visual Studio වලට අලුත් අයට ගොඩක් දේවල් තියනවා ඉගෙනගන්න.අපි පිළිවෙලට එකිනෙක ඉගෙනහමු.
1.solution explorer
solution explorer එකේ solution එකේ තියන components පෙන්වනවා.මුලින්ම තියෙන්නේ Solution name එක.ඊලගට project name එක.සමහරවිට එක solution එකට projects ගොඩක් තියෙන්න පුළුවන්.
දැන් අපි පිළිවෙලින් තියන components බලමු.මේ තියන දේවල් ඔක්කොම web application එක ගත්ටහම default create වෙන දේවල්.
2.properties folder එක
by default මේ folder එකේ තියෙන්නේ AssemblyInfo.cs කියලා file එකක්.මේ file එකේ project එකේ properties තියනවා.මේ වගේ
මේ file එකේ project එකට අදාළ basic දේවල් කිහිපයක් තියනවා.Title එක,version එක වගේ details තමයි AssemblyInfo file එකේ අඩංගු වෙන්නේ.
3.References folder එක
මේ folder එකේ අපි project එකට use කරන references තමයි තියෙන්නේ.by default මේ වගේ දේවල් ටිකක් display වේවි.
මේවා ගැන එකින් එකට විස්තර පසුවට බලමු.කොහොම වුනත් අපි ඉස්සරහට use කරන හැම function එකක්ම මේ reference තුල අඩංගු වෙනවා.මේ reference විදිහට තියෙන්නේ .dll files.
හොදයි අදට ඇති.තවත් ලිවුවොත් මේ Thread එක ලොකු වැඩි වෙනවා.
අද අපි Visual Studio ගැනත් Visual Studio use කරලා ගතත web application එක ගැනත් මුලික අදහසක් ගත්තා.(ගත්තද මන්දා ? :ඩී)
ඉතිරි කොටස ඊලග Thread එකෙන් බලමු.
.ප්රශ්න තියනවානම් comment කරන්න.මේ tutorials set එක සාර්ථක කරගන්න ඔයාලගේ suggestions බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අපි ගියා.ලගදීම ASP.NET සිංහලෙන් - part III (තෙවන කොටස) ත් එක්ක හමුවෙමු.
byee.....
ආයුබෝවන් වේවා!
අද මම ආවේ.. ASP.NET සිංහලෙන් - part II අරගෙන....
ASP.NET සිංහලෙන් - part I දැකබලාගන්න මෙතනින් යන්න පුලුවන්...

කලින් post එකෙන් ප්රධාන වශයෙන් කතා කරේ ASP.NET කියන්නේ මොකක්ද?භාවිතය මොන වගේද වගේ මුලික කාරණා කිහිපයක් ගැන.
හොදයි අද අපි development පැත්තට ටිකක් බහිමු.
ASP.NET development වලදී භවිතාවෙන IDE එක තමයි visual studio කියන්නේ. Visual Studio IDE එකත් එක්ක compiler එකත් install වෙනවා.
Visual Studio ට්කක් ගණන් නම් තමයි.
එත් කවුද සල්ලි දීලා ගන්නේ? ASP.NET development කරන්න පුළුවන් Visual Studio වලින් විතරයිද?
- නැහැ.අපිට ASP.NET notepad එකෙන් වුනත් development කරන්න පුළුවන්.එත් ටිකක් අමාරුයි.
කොහොම වුනත් එහෙම කරනවා නම් ඔයාලා Visual Studio Express edition එක compiler එක විදිහට install කරලා තියෙන්න ඕනි.එක නම් free හැබැයි.මම recommend කරන්නේ නම් නැ එහෙම කරන්න කියලා.
Visual Studio use කරලා කරන්න පුළුවන් වෙනත් development මොනවද?
- Visual Studio කියන්නේ Microsoft සමාගම හදපු ප්රධානම IDE එක.මේක ගොඩාක් programming languages වලට support කරනවා. උදා- VB,C#,F#,J# ඒ වගේම css,javascript වගේ web technologies වලටත් support කරනවා. ඒ වගේම java වුනත් කරන්න බැරි කමක් නැහැ.හොදයි දැනට ඒ ඇති.
අපි ASP.NET development කරන්න හදන්නේ C# කියන language එක use කරගෙන.එතකොට Visual Studio open කරගතහම අහයි මොකක්ද use කරන්න ඕනි development language එක කියලා.
එතකොට C# development තෝරාගන්න.ඊට පස්සේ new project select කරාම මේ වගේ window එකක් එයි.මේ window එකේ projects types ගොඩක් තියනවා.මුලින්ම Installed Templates යටතේ visual C# --> Web කියන එක select කරන්න.දැනට අපි ASP.NET Web Application කියන එක තෝරමු.ඊට පස්සේ project එකට කැමති නමක් දාලා.OK select කරාම මෙහෙම window එකක් load වෙයි.
මේ window එකේ Visual Studio වලට අලුත් අයට ගොඩක් දේවල් තියනවා ඉගෙනගන්න.අපි පිළිවෙලට එකිනෙක ඉගෙනහමු.
1.solution explorer
solution explorer එකේ solution එකේ තියන components පෙන්වනවා.මුලින්ම තියෙන්නේ Solution name එක.ඊලගට project name එක.සමහරවිට එක solution එකට projects ගොඩක් තියෙන්න පුළුවන්.
දැන් අපි පිළිවෙලින් තියන components බලමු.මේ තියන දේවල් ඔක්කොම web application එක ගත්ටහම default create වෙන දේවල්.
2.properties folder එක
by default මේ folder එකේ තියෙන්නේ AssemblyInfo.cs කියලා file එකක්.මේ file එකේ project එකේ properties තියනවා.මේ වගේ
මේ file එකේ project එකට අදාළ basic දේවල් කිහිපයක් තියනවා.Title එක,version එක වගේ details තමයි AssemblyInfo file එකේ අඩංගු වෙන්නේ.
3.References folder එක
මේ folder එකේ අපි project එකට use කරන references තමයි තියෙන්නේ.by default මේ වගේ දේවල් ටිකක් display වේවි.
මේවා ගැන එකින් එකට විස්තර පසුවට බලමු.කොහොම වුනත් අපි ඉස්සරහට use කරන හැම function එකක්ම මේ reference තුල අඩංගු වෙනවා.මේ reference විදිහට තියෙන්නේ .dll files.
- දැන් එතකොට dll කියන්නේ මොනවද?