Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
http://proxy4biz。com
Online Store,Get Name Brand Fashion From 12USD Now!
Lv,Gucci,Prada,Coach,Chanel Women sandal is $30
DG,JUICY,Lv,Gucci,Coach Hand-bag price is $35
Polo,Locaste,Levis,EdHardy,Bape,Christan Audigier AF,COOGI Tshirt price is $12
Jeans price is $34
Paypal accept,Door to Door services!
5 days arrive your home or you

පවුසිගේ FAKE එකක්ද කොහෙද... :lol::lol::lol:
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
http://proxy4biz。com
Online Store,Get Name Brand Fashion From 12USD Now!
Lv,Gucci,Prada,Coach,Chanel Women sandal is $30
DG,JUICY,Lv,Gucci,Coach Hand-bag price is $35
Polo,Locaste,Levis,EdHardy,Bape,Christan Audigier AF,COOGI Tshirt price is $12
Jeans price is $34
Paypal accept,Door to Door services!
5 days arrive your home or you

හොර පවුසිත් ඇති උනාම යන්න හොඳේ... :lol::lol::lol:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනේ මන්ද බන් මම උඹට මෙතන උත්තර බඳින්න යන්නේ නෑ....

ඔය මම කියල දෙන භාෂාව තමයි...

මට උඹත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ මචන්...

මම කිසිම විදියකින් ජෝතිෂ්‍යය හෑල්ලු කලේ නෑ...

ඒ උඹේ මතේ මේ මගේ මතේ.... :)

මොකද මම මේ වැඩේ පටන් ගත්තේ කාගේවත් තැන ගන්නවත්, මගේ හැකියාව පෙන්නන්නවත් නෙමෙයි...

නොදන්න එවුන්ට ඉගෙන ගන්න... :yes::yes::yes::yes:

උඹේ චේතනාව හොඳයි..............
ඒක නිසා වරදින්නේ නැහැ.................
කුහක කම හිතේ තියාගෙන ඉන්න උං එක්ක පරිස්සමිං ගනුදෙනු කරපං................
ඇත්ත ජය ගන්න එක නවත්තන්න බැහැ කාටවත්.............
එලකිරි.................
 

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
උඹේ චේතනාව හොඳයි..............
ඒක නිසා වරදින්නේ නැහැ.................
කුහක කම හිතේ තියාගෙන ඉන්න උං එක්ක පරිස්සමිං ගනුදෙනු කරපං................
ඇත්ත ජය ගන්න එක නවත්තන්න බැහැ කාටවත්.............
එලකිරි.................

සහතික ඇත්ත මචා... :yes::yes::yes::yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු නාන ක්‍රම කීපයක් තියෙනවා.. සමහරු ළිදට ගිහින් ඇදගෙන නානවා. සමහරු බාත්රූම් එකට ගිහින් ෂවර් එකෙන් නානවා. සමහරු නාවගන්නවා කාටහරි කියලා. තවත් සමහරු ගගකට,ඇලකට ගිහින් පැනල ආතල් එකේ නාගන්නවා.. කොහොම නෑවත් වෙන්නෙ නාන එක තමයි. එහෙව් එකේ නාන විදිහ වැඩක් නැහැනෙ..වැඩේ වෙනවනන් ඉවරනෙ..:cool::cool:

    හැබැයි සමහරැ ඉල්ලගෙන - ඇදගෙන නාන එක ටිකක් පීචං වගේ..:shocked::shocked:
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    elama kiri machoo wede. 3 weni kotasath ikmanatama daanna. man dekka elakiri ekema daala thiyenawa

    1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව )

    ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,ස ෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට ලග්නය බලා කියවන්ඩ ඕනේ)

    ශ්‍රරීර ස්ථාන වශයෙන් හිස,මුහුණ උඩ කොටස,හිසකෙස්ය(කොහොම වුනත් කාගේ හෝ ශරීරයක් විග්‍රහ කිරීමට ලග්නයෙන් කියවන එක තමා වැඩිය හොඳ )

    ජන්මියා සහ ප්‍රශ්නකරු සම්බන්දව කියවේ.



    2 වන භාවය - (2 වෙනි කොටුව )

    කුටුම්භ ස්ථානය (පවුල ) , ධන අයස්ථානය යනුවෙන්ද හැඳින්වේ.දනය, චංචල දේපල,බැංකු මුදල්,ඔප්පු තිරප්පු,ස්වර්ණාබරණ,ශක්තියෙන් උපයන දේ,උරුම හිමිකම්,අයිතිවාසිකම්,ණයට ගනීම්,ආහාරපාන, වාග් ශක්තිය පිළිබන්දව විග්‍රහ කරයි.

    ශරීර ස්ථාන වශයෙන් පිරිමින්ගේ දකුණු ඇස සහ ගැහැණුනෙගේ වම් ඇස, ,මුහුණ,නාසය ,බෙල්ල, කට

    අඹුදරුවන්, සහ දෙවන විවාහය පිළිබඳ කියවේ.

    විවාහයෙන් පසුවන ගතවන කාලය සම්බන්ද විස්තර ,ගෘහ ජීවිතය,මරණය ආදිය දෙවන්නෙන් බැලිය යුතුයි.

    දෙවන්න මාරක ස්ථානයක් ලෙසද සැලකේ.


    3 වන භාවය - (3 වෙනි කොටුව )

    වික්‍රම ස්ථානයයි.වික්‍රමය,ආත්මාභිමානය,වීර්ය,ධ්‍යීර්ය, චිත්ත බලය,සහජ ඥාණය,දූෂ්‍යමාණ ආරංචි,ජනප්‍රවාද කේලම්,ගිවිසුම්,අත්සන් කිරීම්,ලිපිලේඛන,ගමන් බිමන්,පොත්පත්,

    ශරීර ස්ථාන වශයෙන් ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටසද,ස්නායු ගනද කියවේ.

    පියාගේ මාරක ගැනද කියවිය හැක.


    4 වන භාවය - (4 වෙනි කොටුව )

    ගෘහ ස්ථානය ,මාතෘ සිථානය,සුබාස්ථානය යන නම් වලින් හඳුන්වනු ලබේ,මවුපියන්ගෙන් ලබෙන උරුම කම් (දේපල ),යාන වාහන,ගේ දොර ,ඉඩකඩම්,නිශ්චල චංචල දේපල,මව් හා මවු පාර්ශවයේ නෑදෑයන් පිළිබඳ විස්තර 4න් කියවිය යුතුය.

    උදාහරණ ලෙස ගුරු 4රේ නම් ස්ථිර වාසස්තානත් ජීවිතයේ අග කොටස ප්‍රීත්යෙන් වාසයත්,ශනි 4රේ නම් චංචල වාසස්ථානත් ජිවිතයේ අගකොටස කළකිරුණු ජීවිතය එපා වූ දුක් සහිත ජීවිතයක් වේ.
    ඔබේ ලග්නයේ 4 අදිපති 8 නම් දිපල හානියටත්,4 අදිපති 10 නම් දේපල වර්ධනයටත් හේතු වේ.

    ජීවිතයේ අවසාන භාගය කෙසේ ගතවේද යන්නද හතරෙන් කියවිය යුතුය.කෙනෙකුගේ හිත පිළිබඳ විස්තරද 4න් කිව හකිය.හිත පිළිබඳ ස්ථානය වේ.

    ශරීර ස්ථානය පපුව වේ.



    5 වන භාවය - (5 වෙනි කොටුව )

    ඥාණ ශක්තිය,ධාරණ ශක්තිය,දුර දක්ණා ණුවන,චිත්ත ස්වභාවය,අධ්‍යාපනය,ආගම් හා දර්ශන පිළිබඳ ඥාණ, ආලය පිළිබඳ තත්ව,දරුවන් ලැබීම නොලැබීම පිළිබඳව හා දරුවන්ගේ තත්ව ,තරඟ විභාග,රහස් කටයුතු ,ණය ගැනීම් සහ ගෙවීම් ගැන කියවනු ලැබේ.

    ශරීර ස්ථාන වශයෙන් පපුවෙන් පහල බඩ ප්‍රදේශයද ,හර්දය




    6 වන භාවය - (6 වෙනි කොටුව )

    රෝග ස්තානය,සතුරු ස්තානය වශයෙන් පිළිගැනේ.ලෙඩ රෝග,කෑම ගනීඉමෙන් අතිවන රෝග,ඇස්වහ කටවහ,ප්‍රතිශක්තිය,සතුරන්,උගස් සහ සින්න වීම්,මෙහෙකරුවන්,නැන්දා සහ මාමා හා ඒ පාර්ශවයේ නෑදෑයන් පිළිබඳව හයෙන් බැලිය යුතුය,

    ශරීර ස්ථාන වශයෙන් යටිබඩ,උකුල,දෙඇල පිළිබඳව කියවේ.

    7 වන භාවය - (7 වෙනි කොටුව )

    කලත්‍රස්ථානය හෙවත් මංගල භාවයයි.මාරක ස්ථානයක් ලෙසද ගැනේ.යාමිත්‍ර ස්ථානය ලෙසද ගැනේ.පුරුෂයෙක් නම් භාර්යාව පිළිබඳ විස්තරද ස්ත්‍රියෙක් නම් පුරුෂයා පිළිබඳව විස්තරද දෙදෙනාගේ සමාන අසමානකම් ද 7 කොටුවෙන් බැලිය යුතුය.මහජන ප්‍රසාදය,ධන හානි,රැකියාවේ ස්ඨිරත්වය හා ස්වභාවය ද 7 කොටුවෙන් බැලිය යුතුය.ණයට ගැනීම ,දන් ලැබීම,හිඟමන් යෑම,දික් කසාද,හොරාගේ ස්වභාවය ගැන කියවිය හැක.

    ශරීර ස්ථාන ලෙස ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ.

    කාමය හා කාම ශක්තියද ඒ ද්වාරයන්ද හතට අයත්ය.හතේ උච්ච ශුබ ගරහයකු හෝ හත්වැන්නාදිපති උච්චව 4 හෝ 10 සිටී නම් උසස් විවාහයක් වෙයි.නීචව 6,8,12 නම් එසේ නොවේ.

    7 යනු මාරක ස්ථානයකි.



    8 වන භාවය - (8 වෙනි කොටුව )

    බාධක ස්ථානයයි,මාරක ස්ථානයයි.ජීවත්වන ආයුශ ගනණ අටෙන් බලිය යුතුය.මරණය කෙසෙ සිදුවන්නේද යන්න අටෙන් බැලිය යුතුය.ආයුෂ,මරණ්යට හේතුව,මරණයේ ස්වබාවය,මරණින් පසු අවසාන කටයුතු,මරණීය දණ්ඩනය,සියදිවි නසා ගැනීම්,හදිසි තුවාල,රෝග පීඩා,හිත පිළිබඳ අවුල්,පිස්සු වැටීම් ද අටෙන් බැලිය යුතුය.විවාහයෙන් දායද බලීම හෝ නොලැබීම,කොටස් ව්‍යාපාර වලින් ලාබ ලැබීම නොලැබීම,විවාහයෙන් පසු භාර්යාවගේ අසනීප,විශ්‍රාම වැටුප් යනාදියද අටෙන් බැලිය යුතුය.

    ශරීර ස්ථාන ලෙස මළ බොක්ක,අර්ශස්,ශ්‍රීර ඉන්ද්‍රියන් හානි පිළිබඳව කියැවේ.

    කේන්ද්‍රයේ අශුබ ස්ථානය අට වෙයි.අටට කිසිම ග්‍රහයකු සුභ නැත.කොටින්ම අටේ කිසිම ග්‍රහයෙක් නොසිටන තරමටම හොඳයි.



    9 වන භාවය - (9 වෙනි කොටුව )


    දර්ම ස්ථානයයි.පුණ්‍යස්ථානය ,ධර්ම ස්ථානය,ශුභාස්ථානය ලෙසද හැඳින්වේ.පියාට සැලකීම,නීතිගරුකත්වය,දේව ආගමික භක්තිය,පුද පූජා,කල්‍යාණමිත්‍ර සේවනය,උසස් අධ්‍යාපන,පර්යේශණ,නව නිර්මාණ,නව සංකල්ප,ප්‍රභූ ඇසුර,දරුවන්ගේ උසස්වීම්,ආදිය සලකා බැලෙයි.8 කේන්ද්‍රයේ අශුභ ස්ථානය මෙන් 9 කොටුව කේන්ද්‍රයේ ශුබ ස්ථානය ලෙස සැලකේ.නියම පාපයකු නීචව අටේ සිටියහොත් සමහර විට අශුභපල දෙයි.ඒත් ඒ ග්‍රහයාට අයිති ස්ථානය හා සම්බන්ධ කරුණු පමණක් හානි කරයි.

    උදාහරණ-
    රාහු 9 නම් පියා සමඟ බේද කරයි.එහෙත් සැප හා ධනය ලැබේ.

    කේතු 9 නම් සැප හා ධනය නොදෙයි.එහෙත් ඉගෙනීම උසස් කරයි.

    කුජ 9 නම් ආගමික භක්තිය අඩු කරයි.එහෙත් කුජගේ රෞද්‍ර ගති නතිවේ.

    ශනි 9 නම් තපසට පිය කරයි.

    රවි 9 නම් පවුලේ හා වර්ගයාගේ ප්‍රධානියා කරයි.පියාට ඉතා හිතවත් වේ.එහෙත් පියාගෙන් වස්තුව නොලැබේ.

    මෙලෙස ගත්කල 9 ග්‍රහයකු පිහිටීම හොඳයි.අශුබයකු වුවත් නියම අශුබ පල නොදේ.


    10 වන භාවය - (10 වෙනි කොටුව )

    කර්ම ස්තානයයි.රැකියාව,ර්‍කියාවේ ක්‍රියාකරිත්වය,තනතුරු ලාබ,කීර්තිය,ජන ප්‍රසාදය,උසස්වීම්,නම්බුනාම,ස්වාදීන වෙළඳ ව්‍යාපර,ආගමික ව්‍යාපාර 10න් බැලේ.

    ශරීර ස්ථාන ලෙස දණහිස සහ දෙකකුල් දහයට අයත් වේ.
    රවි 10 නම් මහත් බලයකි.


    11 වන භාවය - (11 වෙනි කොටුව )

    අයස්ථානය,ලාභ ස්ථානය,භවත් ස්තානය නම් වේ.සමාජ මිත්‍ර ඝනත්වය,සහෝදර සහෝදරියෝ,ප්‍රධාන ආදායම් සියලු ලැබීම් 11 න් කිව යුතුය.මරණය සම්බන්දව 11 වග කියයි.සිකුරු 11 මිත්‍රයන් අතිකරනවා මෙන්ම කුජ 11 මිත්‍රයන් නැතිකරයි.විවාහය සම්බන්ධවද 11 වග කියයි.
    ශරීර ස්තාන ලෙස කෙන්ඩා,පාදයේ වළලු කර,විලුඹ 11ට අයිතිය.


    12 වන භාවය - (12 වෙනි කොටුව )

    12 වැය ස්තානය වේ.දුක,ඊර්ශ්‍යාව,ව්ද බන්දන,සිර අඩස්සි,රහස් කටයුතු ,ආත්ම විනාශය,ආදී නරක දේවලට බල පවත්වන ස්ථානයයි.පිට රට යාමද දොළහෙන් කියවේ.




    mewa genath kiyaladenna. good post bro.
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    meka kiywan yaddi mata nam therenne pawusiya hodakata kiyapu deyak russanne nethuwa uuta kattiya ekka set wela madak gahanda yanawa wage.balan immu panthiyada madada yanne kiyala:yes::yes:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මිනිස්සු නාන ක්‍රම කීපයක් තියෙනවා.. සමහරු ළිදට ගිහින් ඇදගෙන නානවා. සමහරු බාත්රූම් එකට ගිහින් ෂවර් එකෙන් නානවා. සමහරු නාවගන්නවා කාටහරි කියලා. තවත් සමහරු ගගකට,ඇලකට ගිහින් පැනල ආතල් එකේ නාගන්නවා.. කොහොම නෑවත් වෙන්නෙ නාන එක තමයි. එහෙව් එකේ නාන විදිහ වැඩක් නැහැනෙ..වැඩේ වෙනවනන් ඉවරනෙ..:cool::cool:

    හැබැයි සමහරැ ඉල්ලගෙන - ඇදගෙන නාන එක ටිකක් පීචං වගේ..:shocked::shocked:

    සිරා කතාව මචෝ... :D
    සහතික ඇත්ත මචෝ... :yes::yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එල දිගටම කරමු මචන්...
    000202B2.gif